මම රෙප් කැපීම තරයේ හෙළා දකිනවාඉදිරියේ රාළ;20910589 said:
උබ වගේ ෆන් දෙන ඩයල් එකක් මෙහි සිටිය යුතුමයි

මම රෙප් කැපීම තරයේ හෙළා දකිනවාඉදිරියේ රාළ;20910589 said:
උබ වගේ ෆන් දෙන ඩයල් එකක් මෙහි සිටිය යුතුමයි

ඔබ තුමාට ආන්සර් එක හම්බුනා කියල හිතනවාතොපි දෙන්නට ම පිස්සු......
ඔය කලවේනා කියන්නේ මානෝරාජික සත්ත්වයෙක්ට.
කමුත් වෙදපොත් වල කගවේනා කියන්නේ රයිනෝසිරස්ට....
රයිනෝසිරස් සතුන් මෙහේ ඉදලා තියනවා අතීතයෙ දී.
සාධක ඕන නම් හිටපු පුරාවිදු අධ්යක්ෂ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ Pre-History of Sri Lanka කියන පොතේ වෙළුම් දෙකම කියවන්න.

කිම්බලෝ කවදාවත් මොඩයෙක් එක්ක හැප්පෙන්න එපා. ඌ කවදාවත් තේරුම් ගන්නේ නෑ
ඉදිරියේ රාළ;20910650 said:නෑ උඹෙ නොදන්නාකම බුදු හාමුදුරුවො කඟවේනාව උපමා කරලා සූත්‍ර ධර්ම පවා දේශනා කරල තියෙනවා. (මට මතක නෑ හරියටම සූත්‍රය, කවුරු හරි දන්න කෙනෙක් ඒක මෙතෙන්ට දාන්න ) EDIT
ඉඳුරාම වැරදියි. කඟවේනා කියන්නෙ අශ්ව කුලේ දෙවැනියටම උසස් සතා. බුදු හාමුදුරුවො ද පුරා විද්‍යා අධ්‍යක්ෂකද වඩා නිවැරදි?
කඟවේනා කියන්නේ කුලු හරකට.යුනිකෝන් රයිනෝ වගේ සත්තු ලංකාවේ ඉඳලා නෑ.අඩුම ගානේ උන්ගේ එක ඇටකටුවක් වත් හම්බ වෙලා නෑ.ලංකාවේ අලි කොටි වලස්සු අස්වයො ඔක්කොම මෙහේ අය නෙවෙයි.වෙන රටවලින් සංක්‍රමනය උන අය.ලංකාවට ආවේණික අය නෙවෙයි
අනෙක් රයිනෝ උන් වගේ නෙවෙයි, ඉන්දියන් රයිනෝ උන්ගේ පිරිමි සතා තනිවම ඉන්නේ. මුන් ඒ කාලේත් ඉන්න ඇති, බුදුහාමුදුරුත් මේ රයිනෝ ගැන දැනගෙන ඉන්න ඇති.
සියළු සතුන් හට නපුරින් වෙන් වී,
ඒ කිසිවෙකු හට වෙහෙසක් නොම වී,
නොමැති පුතුන් හෝ දිවි සහකරුවෝ,
සරයි තනිව හේ කඟවේනෙකු සේ...
- ඛග්ග විසාණ සූත්‍රය, සුත්ත නිපාතය
ඉන්දියානු රයිනෝ ගැන කියලා තියෙන විස්තරයේ ඕකම තියෙනවා. දැන් පැහැදිලියි ඛග්ග විසාණ සූත්‍රයේ කියලා තියෙන්නේ ඉන්දියානු රයිනෝ ගැන විත්තිය.
Samajaye thiyena sankalpa aran deshana karapu suthra thiyenawa, eth obata 100% nigamanaya karanna behe mekata mul une mokadda kiyala. man kiwwe nehe suthraye thiyenne kangawena gena kiyala.


මේ පරිවර්තනය ගැන නම් කියන්න දන්නේ නැහැ හැබැයි ඛග්ගවිසාණ සූත්‍රයේ කඟවේණාගේ අඟ ගැන මිසක් කඟවේණා ගැන කොහෙවත් සඳහනක් නෑ.
http://www.thripitakaya.org/sutta/index/21122
කඟවේණත් දැන් රතු මිරිස් ගානටම වැටෙයිද?
ඒ කියන්නේ අනිවා මේකෙනුත් පැහැදිලි ඔය කියන්නේ ඉන්දියානු රයිනෝ ගැන කියන්නේ කියලා.
ඉදිරියේ රාළ;20910697 said:බම්බුව තමා - ඒකෙ පොත් වලින් උදාහරණ පවා screenshot දාලා සාධක ඉදිරිපත් කරල තියෙන්නේ.![]()
අනෙක් රයිනෝ උන් වගේ නෙවෙයි, ඉන්දියන් රයිනෝ උන්ගේ පිරිමි සතා තනිවම ඉන්නේ. මුන් ඒ කාලේත් ඉන්න ඇති, බුදුහාමුදුරුත් මේ රයිනෝ ගැන දැනගෙන ඉන්න ඇති.
සියළු සතුන් හට නපුරින් වෙන් වී,
ඒ කිසිවෙකු හට වෙහෙසක් නොම වී,
නොමැති පුතුන් හෝ දිවි සහකරුවෝ,
සරයි තනිව හේ කඟවේනෙකු සේ...
- ඛග්ග විසාණ සූත්‍රය, සුත්ත නිපාතය
ඉන්දියානු රයිනෝ ගැන කියලා තියෙන විස්තරයේ ඕකම තියෙනවා. දැන් පැහැදිලියි ඛග්ග විසාණ සූත්‍රයේ කියලා තියෙන්නේ ඉන්දියානු රයිනෝ ගැන විත්තිය.
කඟවේනා කියන්නේ කුලු හරකට.යුනිකෝන් රයිනෝ වගේ සත්තු ලංකාවේ ඉඳලා නෑ.අඩුම ගානේ උන්ගේ එක ඇටකටුවක් වත් හම්බ වෙලා නෑ.ලංකාවේ අලි කොටි වලස්සු අස්වයො ඔක්කොම මෙහේ අය නෙවෙයි.වෙන රටවලින් සංක්‍රමනය උන අය.ලංකාවට ආවේණික අය නෙවෙයි



කඟවේනාගෙ අදහස කෙසෙවෙතත් අනික් සත්තු ගැන දීපු අදහස නම් නිවැරදි. උඹ පිස්සු කෙලියට යමක් කමක් දන්න එකෙක් වගෙ.කඟවේනා කියන්නේ කුලු හරකට.යුනිකෝන් රයිනෝ වගේ සත්තු ලංකාවේ ඉඳලා නෑ.අඩුම ගානේ උන්ගේ එක ඇටකටුවක් වත් හම්බ වෙලා නෑ.ලංකාවේ අලි කොටි වලස්සු අස්වයො ඔක්කොම මෙහේ අය නෙවෙයි.වෙන රටවලින් සංක්‍රමනය උන අය.ලංකාවට ආවේණික අය නෙවෙයි



රයිනෝ අඟයි , කඟවේන අඟයි ස්වරූපයෙන් වෙනස්. කඟවේන අඟක් වගේ තියෙන රයිනෝ කෙනෙක් ලෝකෙ කොහෙවත් අද වෙනතුරු මුණ ගැහිලා නෑ. ඉතිහාසෙත් නෑ. කඟවේන අඟ විතරයි හක් බෙල්ලෙක්ගෙ වගේ රැලි රැලි පිහිටන්නේ. රයිනෝ අඟවල් වල එහෙම නෑ. එතකොට කඟවේනා කියන්නෙ රයිනෝට නෙවෙයි. කඟවේනා කියන්නෙ අශ්ව කුලයේ දැනට වඳ වෙලා ගිය සතෙක්. රයිනෝ අශ්ව කුලේ සතෙක් නෙවෙයි.ඉන්දියානු රයිනෝ ඉන්නේ නේපාලයට කිට්ටුව, ඒ කියන්නේ බුදුහාමුදුරු ඉපදුන පැත්තේ. තමන් ඉපදුන පැත්තේ දේවල් උදාහරණ වලට ගන්න එක සාමාන්‍යය සිරිතක්නේ ඒ කාලේ හැටියට.ඒ කියන්නේ අනිවා මේකෙනුත් පැහැදිලි ඔය කියන්නේ ඉන්දියානු රයිනෝ ගැන කියන්නේ කියලා.
![]()
ඉදිරියේ රාළ;20911878 said:රයිනෝ අඟයි , කඟවේන අඟයි ස්වරූපයෙන් වෙනස්. කඟවේන අඟක් වගේ තියෙන රයිනෝ කෙනෙක් ලෝකෙ කොහෙවත් අද වෙනතුරු මුණ ගැහිලා නෑ. ඉතිහාසෙත් නෑ. කඟවේන අඟ විතරයි හක් බෙල්ලෙක්ගෙ වගේ රැලි රැලි පිහිටන්නේ. රයිනෝ ලඟ අඟවල් වල එහෙම නෑ. එතකොට කඟවේනා කියනෙන් රයිනෝට නෙවෙයි. කඟවේනා කියන්නෙ අශ්ව කුලයේ දැනට වඳ වෙලා ගිය සතෙක්. රයිනෝ අශ්ව කුලේ සතෙක් නෙවෙයි.

දැන් රාළ හින්දා අයුරේදේ කුජීත වෙලා තියෙන්නේඑහෙම හරි කියල සැනසියන්කෝරාළත් අන්තිමට දේශීය වෛද්‍ය ක්‍රමයට, ආයුරේදයට ආයුබෝවන් කිය කිය ඉදන් අන්තිමට යන එනමං නැති කලාදැන් රාළ හින්දා අයුරේදේ කුජීත වෙලා තියෙන්නේ
. ඒකත් මට පිනක් නේ 
aye prashna deka dannam...ehenamඉදිරියේ රාළ;20910552 said:මට ඒ ප්‍රශ්න දෙක miss වෙන්න ඇති, මොකද ගොඩක් අයට උත්තර දෙන්න වුණා නේ. ඒ ප්‍රශ්න දෙක දාපු පෝස්ට් එකේ ලින්ක් එක දාන්න.![]()
කියන්නා කෙසේ කීවත් - අසන්නා සිහි බුද්ධියෙන් විමසිය යුතුය. වඩා වැදගත් වන්නේ කියන/කරන කෙනා නොව ඇසෙන/දකින/කෙරෙන දෙය පමණි. ඒක එක හේතුවක්. ක්ෂේත්රයේ හසල අත්දැකීම් සම්භාරයෙන් උකහා ගත් තව හේතු ගණනාවක් තියෙනවා.obathuma ocharatama matayak godanaganawane rathu mirisui bade giniyamai gana a wagema weda parauparakin kiuwane pawatha enne danatath wedakama sambanda dewalne karanawa kiuwe..itin oya dewal gana ocharatama wishwasayak tiyenawa nam ai obathumage real name ekin oya wistara elakiri eke danne nathe....ai "idiriyerala" kiyana namata hangila owa danne...
ප්‍රතිකාර ක්‍රම නම් ගණනාවක්ම තියෙනවා. දැනට ලේසිම පහසුම ප්‍රතිකාරය තමා කූඩලු ප්‍රතිකාරය. ඕනෑම ප්‍රධාන ආයුර්වේද රෝහලකින් ඒක කරගත හැකියි.dewani prashne tamai varicose walata tiyena beheta mokakda sinhala wedakame

රාළත් අන්තිමට දේශීය වෛද්‍ය ක්‍රමයට, ආයුරේදයට ආයුබෝවන් කිය කිය ඉදන් අන්තිමට යන එනමං නැති කලාදැන් රාළ හින්දා අයුරේදේ කුජීත වෙලා තියෙන්නේ

