Automobile course

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    වාහන ගැන පුදුම අමාරුවක් බන් තියෙන්නෙ.. මන් දැන් ඉගෙන ගන්න එක දේකටවත් Auto ගෑවිලා නෑ.. ඒත් මේ අමාරුව සනීප කරගන්න ඕනෙ මතන්ලා... වෙලාවකට හිතෙනව සෙමෙස්ටර් වැකේෂන් කාලෙට ගැරාජ් එකක වැඩට යන්න... ඒකටනම් කිසිම ලැජ්ජාවක් නෑ ...ඒත් බන් ටිකක් ඩීප් ඉගෙනගන්න ඕනි මේ ගැන... පාර්ට් ටයිම් කෝර්ස් එකක් දන්නවනම් කියපල්ලකෝ... ජර්මන් ටෙක් එකේත් හොදයිලු නේද ??? ඒත් එක කාලෙ වැඩී කියල මට හිතෙනව.. මට ඕනි ටිකක් ඉක්මනට ඉගෙන ගන්න ..මොකද එතකොට මට ගැරාජ් එකක වැඩ කලොත් ඒ දැනුම එක්ක ඉක්මනට දැනුම හදාගන්න පුළුවන් වෙයි කියල හිතෙනව... උබතුමන්ලා මොකද හිතන්නෙ @ මොනාද කරනවනම් හොද කෝර්??... තව එකක් සිරාවට තාම මට පිස්සු නැ මචන්ලා :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: lk-maare

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Garage එකකට වැඩට යමන්. වරුවෙන් ඔය අමාරුව සුව වෙයි හෝ දෙගුණ තෙගුණ වෙයි. :yes:
     
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    class yanna welawak natthan, youtube eken videos balanna, chrisfix, eric the car guy, poor man mods, Ratchets And Wrenches, scotty kilmer wage youtube channel walin honda knowledge ekak ganna puluwan :yes:
    ඒක තමයි මචන් මාත් බැලුවෙ.. දැනටමත් PDF ටිකක් බාගෙන බලනව.. ඒත් ප්‍රැක්ටිකල් නැතුව නිකන් හොරු සමග හෙලුවෙන් වගේ.. මට වීක් එන්ඩ් වගේ නම් ක්ලාස් එකකට යතෑකි.. ඒත් එකත් කට දදා තමා යන්න වෙන්නෙ.. බොහොම ස්තූති මචන්.. PDF බලන ගමන් වීඩ්යෝස් බැලුවනම් ට්කක් ෂේප් කරගත්තැකි වගේ... :yes::yes::yes::yes: