වාහන ගැන පුදුම අමාරුවක් බන් තියෙන්නෙ.. මන් දැන් ඉගෙන ගන්න එක දේකටවත් Auto ගෑවිලා නෑ.. ඒත් මේ අමාරුව සනීප කරගන්න ඕනෙ මතන්ලා... වෙලාවකට හිතෙනව සෙමෙස්ටර් වැකේෂන් කාලෙට ගැරාජ් එකක වැඩට යන්න... ඒකටනම් කිසිම ලැජ්ජාවක් නෑ ...ඒත් බන් ටිකක් ඩීප් ඉගෙනගන්න ඕනි මේ ගැන... පාර්ට් ටයිම් කෝර්ස් එකක් දන්නවනම් කියපල්ලකෝ... ජර්මන් ටෙක් එකේත් හොදයිලු නේද ??? ඒත් එක කාලෙ වැඩී කියල මට හිතෙනව.. මට ඕනි ටිකක් ඉක්මනට ඉගෙන ගන්න ..මොකද එතකොට මට ගැරාජ් එකක වැඩ කලොත් ඒ දැනුම එක්ක ඉක්මනට දැනුම හදාගන්න පුළුවන් වෙයි කියල හිතෙනව... උබතුමන්ලා මොකද හිතන්නෙ @ මොනාද කරනවනම් හොද කෝර්??... තව එකක් සිරාවට තාම මට පිස්සු නැ මචන්ලා 









