එතකොට රතු මිරිස් කාල බඩේ ගිණියමත් නග්ගගත්තාම හරියනවද ආයිබොං ? නැත්තම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ කළොත්ද හරියන්නෙ ?wenna athi loke mechchara kalekata wadiyentha hot year eka 2016,2015 ..enna enna meka wadi wenawa...hot unaata lankawe humidity level eka adunam aulak naa..eth 80% wage wadi.dubai wela temp wadi unaata 39% wage tiyenbe..

ඔබතුමා පුත්තලං බූරුවෙක් බව නැවත ඔප්පු කලා....ඉදිරියේ රාළ;20917686 said:ආ සුද්දා උඹට දොස්තර ඉස්කෝලෙදි ඉගැන්නුවෙ නෑනේ මොළෙට ඕනෑ කරන seratonin ස්ටොක් කරගෙන ඉන්නෙ බඩවැලේ කියලා. බඩවැලේ තුවාල හැදුනාම බඩවැලේ stock වෙන්න පුළුවන් seratonin මට්ටම බැහැලා ඕනා ගාණට මොළෙට දීගන්න බැරි වෙනවා. ඕක තමා හැම ලෙඩටම මුල. ඕනෑ නම් retire වුණ මානසික දොස්තරෙක්ගෙන් අහපිය.
ඉතිං යකෝ කැලරි පිච්චෙනකොට එන ගිණියමට ස්නායු අග්‍ර දුර්වල වෙනවා බොට කල්පනා වෙන්නෙ නැද්ද ? ගිණියමට විතරක් නෙවෙයි හීතලටත් ස්නායු අග්‍ර දුර්වල වෙනවා. ඒක වළක්වන්නයි හීතල පැතිවල රතු මිරිස් කන්නේ. රතු මිරිස් නැති පැතිවල ඇල්කොහොල් බොන්නේ. එහෙම කළාය කියලා රස්නෙ දේශගුණය තියෙන පැතිවලත් ඒකම කරාම එකම ගුණය ඇති වෙනවාද ??
තොපිට ඉගෙනගන්න සල්ලි දෙන්න බදු ගෙවපු රට්ටුන්ටයි බං මඩු වලිගෙන් තලන්න ඕනා.![]()


ඉදිරියේ රාළ;20917774 said:එතකොට රතු මිරිස් කාල බඩේ ගිණියමත් නග්ගගත්තාම හරියනවද ආයිබොං ? නැත්තම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ කළොත්ද හරියන්නෙ ?![]()
උඹ ඔහොම කියන්නෙ තායිලන්තෙ පැත්තෙ ගිහින් බලපන්. ලංකාවට වඩා පට්ටම රස්නයක් තියෙන්නෙ. ඒත් එහෙ කෙල්ලො කිසි ගනක් නැතුව අව්වෙ ඉන්නව. අපේ උන් වගේ කලු වෙයි කියල අව්වය යන්නෙ නැතුව ඉන්නෙත් නෑ. අව්වට ගියා කියල එයාල කැත වෙන්නෙත් නෑ සුපිරිම කෙල්ලො.kammali wenne machan lankaww climate eka nisa..eliyata bahala wadak kerennna puluwanda dawal waruwe..hamoma kamati ac room ekata wela inna..dawas 365 ira paaawa kiyala diyunu wenna baa...ira paawwath humidity level eka mehe godak wadi middle east welata wada..
ඉදිරියේ රාළ;20917726 said:රොබට් නොක්ස්ගෙ පොතේ හැටියට අවුරුදු 200කට කලින් එහෙම වෙලා නෑ.![]()
E kale ira thibbe mada wale da?ඔබතුමා පුත්තලං බූරුවෙක් බව නැවත ඔප්පු කලා....
කැලරි පිච්චෙනව කියන්නේ ශක්තිය ජනනය කිරීම. ගිනියම ජනනය කිරීම නෙවෙයි කුකුලෝ.....
උම වගේ වෛද්‍ය විද්‍යාවත් කාලට දන්න, දේශිය වෛදය විද්‍යාවත් කාලට දන්න එකෙක් එක්ක තර්ක කරනව ට...ඇත්ත....
මට මඩු වලිගෙන් ගහන්න ඕන

උඹ ඔහොම කියන්නෙ තායිලන්තෙ පැත්තෙ ගිහින් බලපන්. ලංකාවට වඩා පට්ටම රස්නයක් තියෙන්නෙ. ඒත් එහෙ කෙල්ලො කිසි ගනක් නැතුව අව්වෙ ඉන්නව. අපේ උන් වගේ කලු වෙයි කියල අව්වය යන්නෙ නැතුව ඉන්නෙත් නෑ. අව්වට ගියා කියල එයාල කැත වෙන්නෙත් නෑ සුපිරිම කෙල්ලො.
නෙදකින්. අරූ රතු මිරිස්, මූ කෙල්ලෝ.
ලස්සන කියන දේ standard එකක් නෙමයි බන්. සාපේක්ෂයි.
ත්‍රෙඩ් පිට යන නිසා ආපහු reply කරන්නේ නෑ.
අනේ මෝඩයො මන් කතා කරේ අමු මිරිස් වගේ මෝඩ කතවක් නෙමේ. රටක දියුණුවට රටෙන් බාගයක් වෙච්ච කාන්තාවන්ගෙ දායකත්වය ඕන. ලංකාවෙ ඒක හම්බවෙන්නෙ නෑ. හොදට බලපන් යුරෝපෙ රටවල කෙල්ලන්ගෙන් ඒ රටවල් වලට ලැබෙන දේ අපේ උන්ගෙන් හම්බවෙනවද කියල. ලංකාවෙ ඉන්නෙ සීතල කාමර ඇතුලෙ පොෂ් වෙන්න දගලන උන් ටිකක් විතරයි.නෙදකින්. අරූ රතු මිරිස්, මූ කෙල්ලෝ.
ලස්සන කියන දේ standard එකක් නෙමයි බන්. සාපේක්ෂයි.
ත්‍රෙඩ් පිට යන නිසා ආපහු reply කරන්නේ නෑ.