සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දැන් සිදු නෙමේ කැලි පෙන්නන්ඩ හදන්නෙ, නාට්ටෙ විනාශයි ලවි ස්ටොරි බලන්ඩ ඔනෙ නම් අනිත්ව හැට හුට හමාරක් තියෙන්නෙ,
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    දැන් දැන් සිදු නෙමේ කැලි පෙන්නන්ඩ හදන්නෙ, නාට්ටෙ විනාශයි ලවි ස්ටොරි බලන්ඩ ඔනෙ නම් අනිත්ව හැට හුට හමාරක් තියෙන්නෙ,

    හරියට හරි. මම කතාව ආසාවෙන් බැලුවෙ ලොකු හාමුදුරුවොයි පොඩි ඒවුන්ගෙයි කොටස් වලින් පෙන්නන දේවල් හින්ද. ලොකු හාමුදුරුවොගෙන් හොඳ සමාජ පණිවිඩ දෙනවා. ඒ වගේම පොඩි අයගේ වැඩ වලිනුත් පෙන්නනවා.

    ලව් ස්ටොරි එකක් දැම්මට කමක් නෑ කතාවට වැදගත් වෙන විදියට. මේකෙ දාන්නෙ තුන්වන පන්තියේ සුරංගනා ලව් ස්ටොරීස් මට පේන විදියට.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් දැන් සිදු නෙමේ කැලි පෙන්නන්ඩ හදන්නෙ, නාට්ටෙ විනාශයි ලවි ස්ටොරි බලන්ඩ ඔනෙ නම් අනිත්ව හැට හුට හමාරක් තියෙන්නෙ,

    ඔව් බන් දැන් හැමෝම කපල් කරනවා සීදුටත් මන්චනායකගේ කෙල්ල එක්ක මොකක් හරි හුටපටයක් තියෙනවා .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් දැන් හැමෝම කපල් කරනවා සීදුටත් මන්චනායකගේ කෙල්ල එක්ක මොකක් හරි හුටපටයක් තියෙනවා .
    අච්චර පොඩි හාමුදුරුවන්ටත් මුන් කතන්දර හදනවනෙ අම්මප :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    naa yako... sidu kiyanne ara amuthu powers tiyena podi kolla :cool::cool::cool:

    හපොයි මම හිතුවෙ මේ හාමුදුරුවෝ තමයි ප්‍රධාන චරිතේ කියල. හැම තැනම හාමුදුරුවෝනෙ පෙන්න ඉන්නෙ. එතකොට සිදු ගෙයි මලී ගෙයි තියෙන සම්බන්ධෙ මොකද්ද බන්, අර මලී ගේ දුව කෝ දැන් නැද්ද.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වරෙන් නටන්න

    ඉස්කි බබා රෙබබ්බා ඉස්කි බබාරේ ....
    අර ඉස්කි බබ රෙබබ්බා ඉස්කි බබරියේ ....
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    හපොයි මම හිතුවෙ මේ හාමුදුරුවෝ තමයි ප්‍රධාන චරිතේ කියල. හැම තැනම හාමුදුරුවෝනෙ පෙන්න ඉන්නෙ. එතකොට සිදු ගෙයි මලී ගෙයි තියෙන සම්බන්ධෙ මොකද්ද බන්, අර මලී ගේ දුව කෝ දැන් නැද්ද.

    මටත් ඔය දේම හිතුනා මේ කතාව පටන් ගන්න කොටම.
    'මලී - 2 ' කතාවෙ හිටපු මලීගෙ ලොකු දුව සාරදී මේ කතාවෙ කොහෙන් ගියාද කියල නෑ. අඩු ගානෙ සාරදී ගැන මතක් කිරීමක්වත් වුනේ නෑ. මේ කතාවෙ හැටියට සිඳු කියන්නෙ මලීගෙ පුතා. තෙරුනි කියන්නෙ දෙවෙනි දුව. ලොකු දුව සාරදී missing in action !

    සාරදී මේ කතාවෙ ඉන්නම ඕන නෑ. ඒත් කතාවක් continue කරනව නම් ඒකෙ චරිත නියම විදියට හසුරවන්න තිර රචකයා දැන ගන්න ඕන.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    හපොයි මම හිතුවෙ මේ හාමුදුරුවෝ තමයි ප්‍රධාන චරිතේ කියල. හැම තැනම හාමුදුරුවෝනෙ පෙන්න ඉන්නෙ. එතකොට සිදු ගෙයි මලී ගෙයි තියෙන සම්බන්ධෙ මොකද්ද බන්, අර මලී ගේ දුව කෝ දැන් නැද්ද.

    හයියෝ කෑෂ් ..සිදු මලී ගේ පුතා බන්..ඌව උස්සල තියෙන්නේ නිධාන case එකකට..උස්සල දැන් ඉන්නේ සෝරත හාමුදුරුවෝ ඉන්න ගමේ..එතනින් තම සෙට් එක සෙට් වෙන්නේ... :yes:
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    හයියෝ කෑෂ් ..සිදු මලී ගේ පුතා බන්..ඌව උස්සල තියෙන්නේ නිධාන case එකකට..උස්සල දැන් ඉන්නේ සෝරත හාමුදුරුවෝ ඉන්න ගමේ..එතනින් තම සෙට් එක සෙට් වෙන්නේ... :yes:

    සිඳූව ඉස්සුවෙ නිධාන කේස් එකකට නෙමෙයි. නිධාන කේස් එක ළඟදි ආපු එකක්. සිඳූව ඉස්සුවෙ උක්කුවා භූතයට ඌට ඕන විදියට වැඩ කර ගන්න. දැන් නිධාන කේස් එකත් ඈඳිලා තියෙන්නෙ.