නෑ කොල්ලනේ.. මෙකට පරන ගූගල් එකවුන්ට් එකම අහනවා.. ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වලට සෙකියුරිටි වැඩි කරන්න හඩපු සීන් එකක්... රීසෙට් කලොත් පරණ එකවුන්ට් ඉන්ෆොමේශන් දෙන්න ඔන.. ස්කිප් කරන්න බෑ.. මෙක FRP ලොක් කියල කියන්නේ.. අයින් කරන්න ටූල් තියෙනවාලු බං.. මට තවම හම්බවුනේ නෑ..
ටිකක් අමාරුයි බන්. warranty තියනවනම් යවහන් හදල දෙනවා..නෑ කොල්ලනේ.. මෙකට පරන ගූගල් එකවුන්ට් එකම අහනවා.. ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වලට සෙකියුරිටි වැඩි කරන්න හඩපු සීන් එකක්... රීසෙට් කලොත් පරණ එකවුන්ට් ඉන්ෆොමේශන් දෙන්න ඔන.. ස්කිප් කරන්න බෑ.. මෙක FRP ලොක් කියල කියන්නේ.. අයින් කරන්න ටූල් තියෙනවාලු බං.. මට තවම හම්බවුනේ නෑ..