![]()
![]()
පොඩි වෙනසක්නේ තියෙන්නේ කියලා ඒක නොසලකා හරින්න හැදුවේ
Antutu එහෙමත් 61000 ක් වගේ එනවා Redmi 4 (3GB) එකේ..
![]()
බය වෙන්න එපා බන් ඔය අන්ටුටු benchmarks කොච්චර තිබ්බත් වැඩක් නැ real life එකේදී ඕවා ඕන වෙන්නේ නැ.
. දැන් මෙතන මන් ලග redmi note 3 pro එකයි redmi 3 pro එකයි තියෙනවා.
Snapdragon 650 vs Snapdragon 616
day to day වැඩ වලදී වෙනසක් නැ කිසිම.
මගේ අනික් එක redmi note 3 pro vs redmi note 3 prime
Snapdragon 650 vs Mediatek x10 එකත් එක්ක බැලුවා මට නම් දැනෙන්න වෙනසක් නැ.
අන්ටුටු වලින් ෆෝන් එක මනින්න එපා. real life එකේදී ඔයිට වඩා ගොඩක් වෙනස් performance.

Last edited:
Antutu එහෙමත් 61000 ක් වගේ එනවා Redmi 4 (3GB) එකේ..


හිතුනොත් ගන්නවා මචන් මේක, ගානත් අඩු නිසා..Xiaomi Mi5 ඒකට වඩා බාගයක්ම වගේ අඩු වෙනවනේ 