~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :sorry: :sorry: :sorry: පොඩි වෙනසක්නේ තියෙන්නේ කියලා ඒක නොසලකා හරින්න හැදුවේ :baffled: Antutu එහෙමත් 61000 ක් වගේ එනවා Redmi 4 (3GB) එකේ.. :oo:

    බය වෙන්න එපා බන් ඔය අන්ටුටු benchmarks කොච්චර තිබ්බත් වැඩක් නැ real life එකේදී ඕවා ඕන වෙන්නේ නැ. :lol: .

    දැන් මෙතන මන් ලග redmi note 3 pro එකයි redmi 3 pro එකයි තියෙනවා.

    Snapdragon 650 vs Snapdragon 616

    day to day වැඩ වලදී වෙනසක් නැ කිසිම.

    මගේ අනික් එක redmi note 3 pro vs redmi note 3 prime

    Snapdragon 650 vs Mediatek x10 එකත් එක්ක බැලුවා මට නම් දැනෙන්න වෙනසක් නැ.

    අන්ටුටු වලින් ෆෝන් එක මනින්න එපා. real life එකේදී ඔයිට වඩා ගොඩක් වෙනස් performance. :)
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    use karana mahaththuru nm meke gdk innw.okkoma kiyanne hodai kiyala thama....
    fingerprint sensor ekath godak speed& Accurate.........
    bug ekak wenna athi.ekanm hriytm dnne na
    ow mcn math dakka reveiws walath..fingerprint eka speed unge shop eke badu sure da? :dull::dull: geekbuying eka gena ekada hoda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    maath ganna kiyala baluwe banggood eke 136$
    redmi 3s pro eke ganamai wenne.

    එක තමයි බන් මමත් බැලුවේ..ලස්සනයි ෆෝන් එක..අනිත් එක අතට නියම ගානට සෙට් වෙනවත් එක්ක...

    මට අවුල තියෙන්නේ මේකේ තියෙන්නේ China ROM එකනේ..කෙලවෙයිද? උඹ ගන්නවා නම් කියපන්...30 වෙනිදට කලින් නේද ගන්න ඕනේ.. :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බය වෙන්න එපා බන් ඔය අන්ටුටු benchmarks කොච්චර තිබ්බත් වැඩක් නැ real life එකේදී ඕවා ඕන වෙන්නේ නැ. :lol: .

    දැන් මෙතන මන් ලග redmi note 3 pro එකයි redmi 3 pro එකයි තියෙනවා.

    Snapdragon 650 vs Snapdragon 616

    day to day වැඩ වලදී වෙනසක් නැ කිසිම.

    මගේ අනික් එක redmi note 3 pro vs redmi note 3 prime

    Snapdragon 650 vs Mediatek x10 එකත් එක්ක බැලුවා මට නම් දැනෙන්න වෙනසක් නැ.

    අන්ටුටු වලින් ෆෝන් එක මනින්න එපා. real life එකේදී ඔයිට වඩා ගොඩක් වෙනස් performance. :)

    ඔව් ඉතින් ඒකත් ඇත්ත නේද...

    මචන් Redmi Note 3 Mediatek එකේ තාම තියෙන්නේ China ROM නේද? China ROM එකේ තියෙන අවුල් ටික කියපන්කො..Redmi 4 එක නම් හැබැයි ඉන්දියාවට යයි නේද... :oo:

    Redmi 3 Pro එකේ Camera Performances කොහොමද daylight? Low Light නම් ඉතින් කොහොමත් හරි නැහැනේ :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා xiaomi redmi note 3 pro එකක් ගන්න කියල බැලුවෙ.4n එක ගැන දන්න කට්ට්ය පොඩ්ඩක් විස්තර කියනවද? මම මීට කලින් xiaomi එකක් use කරලම නෑ

    brothers man xiaomi note 3 2gb ram phone 1k ganna baluwe xiaomi.lk eken price nam 25k wenna ona. phone 1 hodaida.

    ubala dennatam uththare me thread eka purama thiyanawa :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :sorry: :sorry: :sorry: පොඩි වෙනසක්නේ තියෙන්නේ කියලා ඒක නොසලකා හරින්න හැදුවේ :baffled: Antutu එහෙමත් 61000 ක් වගේ එනවා Redmi 4 (3GB) එකේ.. :oo:

    Mm antutu score balala nm newei qwe:dull:
    BTW 625 wl battery life ekanm gdk hoda weliu:):):)

    day to day වැඩ වලදී වෙනසක් නැ කිසිම.

    මගේ අනික් එක redmi note 3 pro vs redmi note 3 prime

    Snapdragon 650 vs Mediatek x10 එකත් එක්ක බැලුවා මට නම් දැනෙන්න වෙනසක් නැ.

    Benchmark scores nam echchara wdk na thama:):)
    eth chipset eka nm day 2 day life ekata balapanawa.
    Eg-: MTK Chipset ,SD walata wda battery life adu wima aniwa day2day life ekata balapanawane.
    anika 4n eka start wenna, app start wenna ehema MTK wala podi slow ekak thiyanawane SD ekka baladdi:dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් ඉතින් ඒකත් ඇත්ත නේද...

    මචන් Redmi Note 3 Mediatek එකේ තාම තියෙන්නේ China ROM නේද? China ROM එකේ තියෙන අවුල් ටික කියපන්කො..Redmi 4 එක නම් හැබැයි ඉන්දියාවට යයි නේද... :oo:

    Redmi 3 Pro එකේ Camera Performances කොහොමද daylight? Low Light නම් ඉතින් කොහොමත් හරි නැහැනේ :baffled:

    බය වෙන්න එපා redmi 4 එකට ග්ලෝබල් එකක් එයි.ඕක ඉන්දියාවේ ලෝන්ච් කරන්න ගොඩක්ම ඉඩ තියනවා බජට් රේන්ජ් එකක් නිසා :cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ow mcn math dakka reveiws walath..fingerprint eka speed unge shop eke badu sure da? :dull::dull: geekbuying eka gena ekada hoda?

    ඔය ෂොප් එකෙන් මේකේ එකෙක් බඩු අරන් තිබ්බා .පොඩ්ඩක් හිටපන් හොයලා දාන්නම්.
    geekbuying අවුලක් නෑ.මේකේ ගොඩක් උන් එකෙන් අරන් තියෙන්නේ .ali එකත් අවුලක් නෑ

    UPDATE-:
    menna thred eka
    http://elakiri.com/forum/showthread.php?t=1760939

    menna dapu kena
    http://elakiri.com/forum/member.php?u=405036
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් ඉතින් ඒකත් ඇත්ත නේද...

    Redmi 3 Pro එකේ Camera Performances කොහොමද daylight? Low Light නම් ඉතින් කොහොමත් හරි නැහැනේ :baffled:

    camera perfomance wala waradak nm penna na:cool::cool::cool:

    meke meda hriye thiyanawa camera samples tikak
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    ඔව් ඉතින් ඒකත් ඇත්ත නේද...

    මචන් Redmi Note 3 Mediatek එකේ තාම තියෙන්නේ China ROM නේද? China ROM එකේ තියෙන අවුල් ටික කියපන්කො..Redmi 4 එක නම් හැබැයි ඉන්දියාවට යයි නේද... :oo:

    Redmi 3 Pro එකේ Camera Performances කොහොමද daylight? Low Light නම් ඉතින් කොහොමත් හරි නැහැනේ :baffled:

    china rom eke luku aulakne bn
    themes app eke ehema weda karanne chinise language eken eke theams buy karanna samahara welawata MI credit one wenawa
    data on karala 0music app eka open kaaloth mulunma chinise play list wagayak enawa
    owa ithin loku aul nm neme mata
    7.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mm antutu score balala nm newei qwe:dull:
    BTW 625 wl battery life ekanm gdk hoda weliu:):):)

    බය වෙන්න එපා redmi 4 එකට ග්ලෝබල් එකක් එයි.ඕක ඉන්දියාවේ ලෝන්ච් කරන්න ගොඩක්ම ඉඩ තියනවා බජට් රේන්ජ් එකක් නිසා :cool:

    camera perfomance wala waradak nm penna na:cool::cool::cool:
    meke meda hriye thiyanawa camera samples tikak

    එල මචන් බලමුකෝ :yes: හිතුනොත් ගන්නවා මචන් මේක, ගානත් අඩු නිසා..Xiaomi Mi5 ඒකට වඩා බාගයක්ම වගේ අඩු වෙනවනේ :)

    china rom eke luku aulakne bn
    themes app eke ehema weda karanne chinise language eken eke theams buy karanna samahara welawata MI credit one wenawa
    data on karala 0music app eka open kaaloth mulunma chinise play list wagayak enawa
    owa ithin loku aul nm neme mata
    7.gif

    ඒවා නම් ඉතින් ලොකු අවුල් නෙමෙයි තමයි :) බලමුකෝ :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mm antutu score balala nm newei qwe:dull:
    BTW 625 wl battery life ekanm gdk hoda weliu:):):)

    Benchmark scores nam echchara wdk na thama:):)
    eth chipset eka nm day 2 day life ekata balapanawa.
    Eg-: MTK Chipset ,SD walata wda battery life adu wima aniwa day2day life ekata balapanawane.
    anika 4n eka start wenna, app start wenna ehema MTK wala podi slow ekak thiyanawane SD ekka baladdi:dull:

    battery life එකේ නම් වෙනසක් නැ බන්. ෆෝන් එක බුට් වෙන්න කොච්චර වෙලා යනවද දන්නේ නැ. ඒවා බලලා නැ. කොහොමත් තතප්ර 10 ක 15 ක වෙනසක් ඇති. App open වෙන්න නම් යන වෙලාවේ වෙනසක් නැ. කැමරාව පොඩ්ඩක් ඉස්මුත්.

    බැටරිය අවුලක් නැ කියන්නේ මෙහෙමයි. දෙකම දවස් දෙකකට වඩා පුළුවන් නොර්මල්.
    නමුත් දවස් තුනක් අමාරුයි. එක නිසා දෙකෙන් මොක ගත්තත් දවස් දෙකක් ඉවර වෙන රෑ charge කරනවා. එතකොට ඔය බැටරියේ අවුලත් නැ. SD එක රත් වෙනවා අඩුයි ගේම් ගහද්දි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් ඉතින් ඒකත් ඇත්ත නේද...

    මචන් Redmi Note 3 Mediatek එකේ තාම තියෙන්නේ China ROM නේද? China ROM එකේ තියෙන අවුල් ටික කියපන්කො..Redmi 4 එක නම් හැබැයි ඉන්දියාවට යයි නේද... :oo:

    Redmi 3 Pro එකේ Camera Performances කොහොමද daylight? Low Light නම් ඉතින් කොහොමත් හරි නැහැනේ :baffled:

    China ROM එක තමයි MTK එකේ තියෙන්නේ.
    default playstore එක වෙනස් කරන්න බැ. ඒ කියන්නේ app එකක ලින්ක් එකක් එබුවම google play store එක නෙමෙයි ඔපෙන් වෙන්නේ Mi store එක.

    චයිනා app තියෙනවා delete karanna bari
     
    daylight ok.
    low light :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    daylight ok.
    low light :no:

    එල එල මචන් :) එහෙනං කොයි එකටත් මම ජනවාරි වෙනකන් ඉඳලා Mi5 එකක්ම ගන්නවා කොහොමත්..යාලුවෙක් චීනේ ඉන්නවා, ඌට කියලා ගෙන්නගන්න පුළුවන් වෙයි..ඒ වැඩේ හරිගියේ නැත්තන් ඒ කාලෙට තිබුනොත් Redmi Note 3 Pro එකක්ම ගන්නවා..එතකොට ගාන අඩුවෙලාත් තියෙයිනේ තව පොඩ්ඩක් :baffled: :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    China ROM එක තමයි MTK එකේ තියෙන්නේ.
    default playstore එක වෙනස් කරන්න බැ. ඒ කියන්නේ app එකක ලින්ක් එකක් එබුවම google play store එක නෙමෙයි ඔපෙන් වෙන්නේ Mi store එක.

    චයිනා app තියෙනවා delete karanna bari

    china apps block karannath barida autostart ehema?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එල මචන් බලමුකෝ :yes: හිතුනොත් ගන්නවා මචන් මේක, ගානත් අඩු නිසා..Xiaomi Mi5 ඒකට වඩා බාගයක්ම වගේ අඩු වෙනවනේ :)

    budget eka set nm mi5 ma ganna...
    ara ram management issue eka hadaganna puluwn widihk set una.....
    mi 5 thiyana ekek innawnm karala balanna thibba.meke ekekwath mi5 aragena nadda koheda :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=20914532&postcount=6009
     
    Status
    Not open for further replies.