This is my Collection
From left to right
Cuba Gold Cuba Paris for men - 90 ML
Guess Seductive Homme Guess for men - 100 ML
Versace Pour Homme Versace for men - 100 ML
CK One Shock For Him Calvin Klein for men - 200 ML
Joop! Homme Joop! for men - 125 ML
Individuel Montblanc for men - 75 ML
Cool Water Davidoff for men - 125 ML
Axe Black Night - 100 ML (not even used a bit)
![]()
![]()
![]()
සුවඳ කොච්චර වෙලා තියෙනවද?
මේවා ගන්න loan එකක් දාන්න වෙනවානේ බන්.
local market එකේ ගන්න පුළුවන් හොද ඒවා මොනාද අඩුවට ?
cuba gold eka gatte kohenda??
You can get from Ebay,
Cuba Gold- http://www.ebay.com/itm/262314613967?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
Cuba Royal - (Try this one , Its reallly great, Smell like Paco Rabane 1 million) - http://www.ebay.com/itm/262360759495?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT#shpCntId
I have 1 Classic Black by Jaguar for Men Perfume 100 ML.
100% Authentic,with Sealed Pack.
Let me know if you like to buy.
Price - Rs. 3500 Per Perfume. Only 1 remain
![]()
![]()
owa replica ban
වෙන්න පුලුවන්. සාමාන්යෙන් eBay එකෙන් perfume ගන්නෙ නෑ authenticity eka sure nathi nisa.![]()




වෙන්න පුලුවන්. සාමාන්යෙන් eBay එකෙන් perfume ගන්නෙ නෑ authenticity eka sure nathi nisa.![]()
patta machan.. Aqua Amara ekath patta neda?කොල්ලෙක් ඇහුවා 10k ට විතර ගන්න හොඳ එකක්. මම කලින් පාවිච්චි කරලා තියන මේක තමයි මම රෙකමන්ඩ් කරන්නෙ. තව අයට වෙන අයිඩියාස් තියනවනම් දාන්න. ඌට ලැජ්ජා ඇති මේකෙ අහන්න (මට pm එකක් දාලා තිබුනා). ඔන්න කොල්ලො 100ml එකක්ම හාෆ් ප්රයිස් දාලා තියනවා. කැමතිනම් ගනින් (Highly recomended).
Rs.10,000 ට තිබුන එක Rs.5000 දාලා.
amazon ලින්ක් එක දාන්න බෑ. ඔටෝමටිකලි වෙන ලින්ක් එකක් එලකිරියෙ ඩිස්ප්ලේ වෙන්නෙ, ඒ හින්ද amazon එකට ගිහින් සර්ච් කරලා බලන්න.


patta machan.. Aqua Amara ekath patta neda?
Meheta Amazon shipping nane![]()