සුවඳ විලවුන් වර්ග

kosy1

Active member
  • Apr 19, 2008
    192
    101
    43
    34sjvon.jpg
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    This is my Collection

    From left to right

    Cuba Gold Cuba Paris for men - 90 ML
    Guess Seductive Homme Guess for men - 100 ML
    Versace Pour Homme Versace for men - 100 ML
    CK One Shock For Him Calvin Klein for men - 200 ML
    Joop! Homme Joop! for men - 125 ML
    Individuel Montblanc for men - 75 ML
    Cool Water Davidoff for men - 125 ML
    Axe Black Night - 100 ML (not even used a bit)

    55_hu73yp.jpg

    66_bgc09l.jpg

    77_dngxsu.jpg

    cuba gold eka gatte kohenda??
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මේවා ගන්න loan එකක් දාන්න වෙනවානේ බන්.
    local market එකේ ගන්න පුළුවන් හොද ඒවා මොනාද අඩුවට ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුවඳ කොච්චර වෙලා තියෙනවද?

    මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරපු හොඳ perfume එකක්. ගොඩක් වෙලාවට අනිත් අය කියනවා දවසම වගේ සුවඳ තියනවා කියලා.

    මේවා ගන්න loan එකක් දාන්න වෙනවානේ බන්.
    local market එකේ ගන්න පුළුවන් හොද ඒවා මොනාද අඩුවට ?

    හොඳයි කියලා අඩුවටනම් එකක් සෙට් වෙලා නෑ තාම. සමහරවිට හොඳ ඒවා අඩුවට නැතුව ඇති.
     
    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    cuba gold eka gatte kohenda??

    You can get from Ebay,

    Cuba Gold- http://www.ebay.com/itm/262314613967?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    Cuba Royal - (Try this one , Its reallly great, Smell like Paco Rabane 1 million) - http://www.ebay.com/itm/262360759495?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT#shpCntId

    I have 1 Classic Black by Jaguar for Men Perfume 100 ML.
    100% Authentic,with Sealed Pack.

    Let me know if you like to buy.

    Price - Rs. 3500 Per Perfume. Only 1 remain

    item_XL_4498819_7348651_ersts7.jpg

    22_heyzgk.jpg
     
    owa replica ban
     
    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    වෙන්න පුලුවන්. සාමාන්යෙන් eBay එකෙන් perfume ගන්නෙ නෑ authenticity eka sure nathi nisa. 😬

    CUBA PERFUMES cost around 10 USD to 12 USD. CUBA perfumes considered as budget perfumes and replicate designer perfume's smell.

    CUBA gold similar to Le Male Jean Paul Gaultier
    CUBA Royal similar to Paco Rabane 1 million
    Cuba Prestige similar to A*Men Thierry Mugler

    Who make replicas for a perfume that sells under 12 USD. :lol::lol::lol::lol:
    10 USD is nothing to loss , If you are a perfume lover, you should try them.

    I ordered CUBA perfumes from Ebay, and they are not FAKE, I know even if they are. You can not find FAKE CUBA perfume from anywhere, they are too much cheap to make FAKE.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොල්ලෙක් ඇහුවා 10k ට විතර ගන්න හොඳ එකක්. මම කලින් පාවිච්චි කරලා තියන මේක තමයි මම රෙකමන්ඩ් කරන්නෙ. තව අයට වෙන අයිඩියාස් තියනවනම් දාන්න. ඌට ලැජ්ජා ඇති මේකෙ අහන්න (මට pm එකක් දාලා තිබුනා). ඔන්න කොල්ලො 100ml එකක්ම හාෆ් ප්‍රයිස් දාලා තියනවා. කැමතිනම් ගනින් (Highly recomended).
    Rs.10,000 ට තිබුන එක Rs.5000 දාලා.

    amazon ලින්ක් එක දාන්න බෑ. ඔටෝමටිකලි වෙන ලින්ක් එකක් එලකිරියෙ ඩිස්ප්ලේ වෙන්නෙ, ඒ හින්ද amazon එකට ගිහින් සර්ච් කරලා බලන්න.

    LnpcwfB.png
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    කොල්ලෙක් ඇහුවා 10k ට විතර ගන්න හොඳ එකක්. මම කලින් පාවිච්චි කරලා තියන මේක තමයි මම රෙකමන්ඩ් කරන්නෙ. තව අයට වෙන අයිඩියාස් තියනවනම් දාන්න. ඌට ලැජ්ජා ඇති මේකෙ අහන්න (මට pm එකක් දාලා තිබුනා). ඔන්න කොල්ලො 100ml එකක්ම හාෆ් ප්‍රයිස් දාලා තියනවා. කැමතිනම් ගනින් (Highly recomended).
    Rs.10,000 ට තිබුන එක Rs.5000 දාලා.

    amazon ලින්ක් එක දාන්න බෑ. ඔටෝමටිකලි වෙන ලින්ක් එකක් එලකිරියෙ ඩිස්ප්ලේ වෙන්නෙ, ඒ හින්ද amazon එකට ගිහින් සර්ච් කරලා බලන්න.
    patta machan.. Aqua Amara ekath patta neda?
    Meheta Amazon shipping nane :sorry::sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    patta machan.. Aqua Amara ekath patta neda?
    Meheta Amazon shipping nane :sorry::sorry:

    ඒක ගැනනම් දන්නෙ නෑ බන්. ඒක ලේඩිස් එකක්. අයියෝ ඇත්තද amzone කාරයෝ ලංකාවට ෂිප් කරන්නෙ නැද්ද? පොඩ්ඩක් හොයල බලපන් සමහර විට reputated වෙන සයිට් වලත් ඔෆර් ඒක ඇති.