INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    "තවමත් Ground බුක් කිරීමට ප්‍රමාණවත් මුදලක් ලැබී නොමැත "
    එබැවින් එදිනට මුදල් ලබා දීමට නොසිට මුදල් බැර කරන්න ...!
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    "තවමත් Ground බුක් කිරීමට ප්‍රමාණවත් මුදලක් ලැබී නොමැත "
    එබැවින් එදිනට මුදල් ලබා දීමට නොසිට මුදල් බැර කරන්න ...!
    මේ පාර මැච් එක ගැන එළකිරි එකේ කතා බහ යනවා අඩුයි වගේ බන්. සමහර එවුන් දන්නෙත් නෑ. ගිය පාර එහෙම නෙමෙයි. හැම section එකකම උන් සෙට් උනා. ගිය පාර ටී ෂර්ට්, කෑම බීම ගැන කොච්චර සීන් ගියාද. මේ පාර හෙන silent එකේ වගේ වැඩේ යන්නේ බන්. මට විතරද මන්ද මෙහෙම හිතෙන්නේ.. :D මේ පාර ground බුක් කිරිල්ල කොහොම වෙතත් ටීම් ටික හදාගන්නවත් සෙනග නැති වෙයිද දන් නෑ...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ පාර මැච් එක ගැන එළකිරි එකේ කතා බහ යනවා අඩුයි වගේ බන්. සමහර එවුන් දන්නෙත් නෑ. ගිය පාර එහෙම නෙමෙයි. හැම section එකකම උන් සෙට් උනා. ගිය පාර ටී ෂර්ට්, කෑම බීම ගැන කොච්චර සීන් ගියාද. මේ පාර හෙන silent එකේ වගේ වැඩේ යන්නේ බන්. මට විතරද මන්ද මෙහෙම හිතෙන්නේ.. :D මේ පාර ground බුක් කිරිල්ල කොහොම වෙතත් ටීම් ටික හදාගන්නවත් සෙනග නැති වෙයිද දන් නෑ...
    uba kurunagala neda?
    kurunagala thred eka dapan mama kandy eka dannam
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ පාර මැච් එක ගැන එළකිරි එකේ කතා බහ යනවා අඩුයි වගේ බන්. සමහර එවුන් දන්නෙත් නෑ. ගිය පාර එහෙම නෙමෙයි. හැම section එකකම උන් සෙට් උනා. ගිය පාර ටී ෂර්ට්, කෑම බීම ගැන කොච්චර සීන් ගියාද. මේ පාර හෙන silent එකේ වගේ වැඩේ යන්නේ බන්. මට විතරද මන්ද මෙහෙම හිතෙන්නේ.. :D මේ පාර ground බුක් කිරිල්ල කොහොම වෙතත් ටීම් ටික හදාගන්නවත් සෙනග නැති වෙයිද දන් නෑ...

    :yes::dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ublta bonna nam salli tiynwa:angry:
    ea yaluwange salli :P

    avatar22447_11.gif