පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?
[FONT="]මා කලින් ලිපියක කීවා සේ ශී‍්‍ර ලංකා දේශපාලනයේ විශාල රික්තකයක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම රනිල් - මෛතී‍්‍ර ආණ්ඩුව ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගැනීමත්[/FONT], [FONT="]සිංහල බහුතරයකගේ අප්‍රසාදයට ලක්වීමත් මත මෙම රික්තකය වේගයෙන් පුලූල් වෙමින් පවතී. මම කීවා සේම හරියට කිරල මැනල ගේමක් දෙන්න පුලූවන් දේශපාලන පක්ෂයකට මෙම රික්තකය පහසුවෙන් පිරවිය හැකි වනු ඇත..... මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකිව තිබුණේ ජේවිපියටය.... නමුදු රටේ අවාසනාවට හෝ ජේවිපියේ අවාසනාවට එකී රික්තකය පිරවීමට අනුරලාට බැරි බව පෙනෙන්නට තිබේ.... මන්ද යත් ජේවිපියත් හරියට ජෝතිපාල වගේ වන නිසාය.... බෝතලයක් කැඩුවත්[/FONT], [FONT="]මියුසිකල් ෂෝ එකක් තිබුණත්[/FONT], [FONT="]රියලැටියකදී වුණත් ජෝතිගේ ගීයක් දෙකක් ඇසේ.... ජෝතිගේ හඩට[/FONT], [FONT="]ගීයට ආස කරන අය බොහෝ වෙති..... නමුදු ජෝති යනු සමාජ සම්මතය අනුව පීචං ගායකයෙකි... ජේවිපියත් ඒ වාගේය.... ඔවුන්ගේ කතා ඇසීමට පි‍්‍රයය.... ඔවුන් ගෙන එන තර්ක ද අසා සිටින විට නිවැරදි යැයි සිතේ.... ජේවිපි රට කළා නම් හරි යැයි කියති.... ඒ වුණත් ඔවුන්ට චන්දයක් දීමට ඉදිරිපත් වන්නේ ඉතා අල්ප වූ පිරිසකි.... ඒ අනුව ශී‍්‍ර ලංකා දේශපාලන ධාරාවේ ජේවිපියට හැමදාම ලැබෙනුයේ තර්ඞ් ක්ලාස් එකය...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දිවංගත ඞී. ඒ. රාජපක්ෂ[/FONT], [FONT="]රාජපක්ෂලාට දී ඇත්තේ අපූරු උපදේශයකි... ඒ රටම රාජපක්ෂලාට චෝදනා කරන විට දී රාජපක්ෂලා නිහඩව සිටිය යුතු බවයි.... කල් මැරිය යුතු බවයි.... අවස්ථාව ආ විට ඇට්ටි හැලෙන්නට දිය යුතු බවයි... මහින්ද හොරා[/FONT], [FONT="]බැසිල් හොරා[/FONT], [FONT="]නාමල් හොරා ආදි වශයෙන් දිගට හරහට රාජපක්ෂලාට ගසද්දී රාජපක්ෂලා යාන්තමට දෙයක් කියා නිහඩව සිටියේ ඒ නිසාය.... දැන් රාජපක්ෂලාට අවස්ථාව පැමිණ ඇත... දැන් ඔවුන් ඇට්ටි හැලෙන්නට නොව කරටි කැඩෙන්නට ගැසීමට ලහි ලහියේ සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ.... ඒ පොහොට්ටුව හරහාය.... රනිල් - මෛතී‍්‍ර ඇතුලූ නඩය එළිපිට නොපෙන්නුවාට පොහොට්ටුවට බය වී සසල වී සිටින බව නොරහසකි... බොහෝ විට ඉදිරි මැතිවරණයක දී යූඇන්පියේ ප්‍රධාන ප්‍රතිවාදියා වනුයේ මේ පොහොට්ටුව බව අමුතුවෙන් කිව යුතු නොවේ....[/FONT]
[FONT="]ප්රශ්නය එය නොවේ..... පොහොට්ටුව හරහා ඇති වන මෙම නව දේශපාලන ප්‍රවණතාවයෙන් රටට ලැබෙන්නේ මොනවාද යන්නය.... දැනට පොහොට්ටුව හරහා ඒකරාශි වෙමින් සිටින දේශපාලකයින් දිහා බලන විට ජනතාවට විචිකිච්චාවක් ඇති වීම ස්වභාවිකය.... මහින්ද ගෙදර යැවීමට හේතු වූ ප්‍රධාන චරිතය වූයේ බැසිල්ය.... බැසිල් නිසා තමන්ට ගෙදර යන්නට වූ බව මහින්ද පවා පිළිගත් සත්‍යයකි.... පොහොට්ටුව කරලියට ගෙන ඒමට මූලික වි ඇත්තේ මේ බැසිල්මය.... එලෙසම දුෂණ චෝදනා ලබා ඇති තවත් කිහිප දෙනෙක් ද දර දිය අදින්නේය.... ඒ අනුව පරණ චරිතම නැවතත් කරළියට ඒමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබේ.... මෙය ජනතාව සූක්ෂමව ගැඹුරු ලෙස අවබෝධ කරගත යුතු කරුණකි....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රනිල්ට රට කරන්නට බැරි බව නැවතත් රනිල් අපූරුවට ඔප්පු කර පෙන්වා අවසානය... මෛතී‍්‍ර යනු ලංකා දේශපාලනයේ මුල් පුටුවට ගැලපෙන පෞරුෂයක් හිමි අයෙකු නොවන බව ද පැහැදිලිය.... ඒ අනුව ඔවුන්ට චන්දය දුන් බහුතරයකට සිදුව ඇත්තේ කැහි ගෑණි දී හොටු ගෑණි ගත්තා වගේ අපබ්රංසයකි.... අනෙක් අතට මිස්ට ක්ලීන්ලා යැයි කීවත් රනිල්ලා කි‍්‍රයාවෙන් ඒ සුජාත බව පෙන්වා නැත.... ඔවුන්ගේ සහචරයින් මහ දවල් ජනතාවගේ දේවල් හොරාකමින් සිටිතිි.... රාජ්‍ය දේපල විකුණා හෝ නොහැකියාව වසා ගැනීමට කැස කවමින් සිටිති... ඒ සියල්ලටම වඩා රටේ බහුතරය වූ සිංහලයාගේ හද ගැස්ම[/FONT], [FONT="]අපේක්ෂාවන්[/FONT], [FONT="]අරමුණු තඹයකට ගණන් නොගනිමින් ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වී ඇත... ඒ අතින් බැලූ කල රනිල්ලාට සාපේක්ෂව මහින්ද හොඳ යැයි කීම පක්ෂග්රාහි අදහසක් නොවන බව පැහැදිලිය....[/FONT]
[FONT="]ඒ අනුව මහින්ද ඇතුලූ නඩය ගෙදර යැවීමට වෙනසේ කණ්ඩායම ගෙන ආ තර්ක ඔවුන්ගේ නොහැකියාව මතම අද පුස්සක් වී ඇත... [/FONT]”[FONT="]අපරාදේ මහින්ද ගෙදර යැව්වේ[/FONT]” [FONT="]කියන අය දිනෙන් දින වැඩි වන්නේ ඒ නිසාය.... ඒ නිසා නැවතත් මහින්දගේ ප්‍රතිරූපය ගොඩනැගෙමින් ඇත.... මින් පෙර සේම ඒ ප්‍රතිරූපයට මුවහ වී එන දේශපාලන කසඩයින් නැවතත් දේශපාලනයට වැද්ද නොගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතුය.... බොහෝ විට මහින්ද ඊළග මහ මැතිවරණයක් දක්වා නඬේ ගුරා වී නඩයට පාර පෙන්නමින් කි‍්‍රයා කරනු ඇත.... ඉන්පසු සුක්කානම ගෝඨාට දීමට සැළසුම් කර ඇති බව ද නිසැකය....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගෝඨාට රටේ ඉල්ලූමක් ඇතිවෙමින් ඇත... විශේෂයෙන්ම අතිශය සිංහල බහුතරයක් ගෝඨා වටේ ඒකරාශි වන ප්‍රවණතාවයක් ද දක්නට ඇත.... එක අතකින් බැලූ කල ගෝඨාට අවස්ථාවක් දීමේ වරදක් ද පෙනෙන්නට නැත.... රාජපක්ෂලා අතුරින් චෝදනා නොලැබ බේරුණේ දෙදෙනෙකි.... එකෙක් චමල් ය... අනෙකා ගෝඨා ය.... එබැවින් ඉදිරි මැතිවරණයක දී රනිල්ලාට හැප්පෙන්නට සිදුවන්නේ බොහෝ විට ගෝඨා සමගය.... තත්වය එසේ වුවහොත් ආයෙත් යුඇන්පියට නොනගතය ලබන බව සිකුරුය....[/FONT]
[FONT="]රාජපක්ෂලා පෙර වැරදිවලින් පාඩම් උගත යුතුය.... හොරුන්ට[/FONT], [FONT="]ජාවාරම්කාරයින්ට[/FONT], [FONT="]ස්තී‍්‍ර දුෂකයින්ට[/FONT], [FONT="]වාචලයින්ට තමන්ගේ සෙවනේ උඩු පිනුම්[/FONT], [FONT="]යටි පිනුම් ගැසීමට ඉඩ නොදිය යුතුය... ඥාති සංග්‍රහය වහා නවතා දැමිය යුතුය.... නැවතත් රාජපක්ෂ කෙනෙක් කරළියට ගෙන්වා එමගින් තමන්ගේ පාදුරා අරමුණු ඉටු කර ගැනීමට මාන බලන දේශපාලන ගණිකාවන් හඳුනාගත යුතුය... ජනතාව ද ඒ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය... එවැනි සිල්ලර දේශපාලූවන් පාර්ලිමේන්තුවකට තියා ප්‍රාදේශිය සභාවකටවත් නොයැවීමට වග බලාගත යුතුය... ඒ යථාර්ථය අනුව කටයුතු කළහොත් නැවතත් රාජපක්ෂ කෙනෙක් රටේ මුල් පුටුවට පත්වනු ඇත.... රනිල් සදාකාලයටම දේශපාලනයෙන් සමුගනු ඇත.... මෛතී‍්‍ර ද දවසකට හෝ මුල් පුටුවේ වාඩි වීමට තමා පිං කර ඇති බව සිතා එපමණකින් සෑහීමකට පත් වී ගෙදර යනු ඇත...[/FONT]
[FONT="]පොහොට්ටුව ලංකාවේ ඉදිරි දේශපාලන දිශානතිය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන බව පැහැදිලිය... එය මඩෙන් ඉපදී මඩ නොගෑවූණු නෙඵමක් වී රටම සුවඳවත් කරනවා ද[/FONT], [FONT="]නැත්නම් පුරුදු ලෙසම මුඵ ලංකාවම ගඳගස්වන කිඩාරම් මලක් වනවා ද යන්න අපගේ වාසනාව හෝ අවාසනාව මත තීරණය වනු ඇත.....
[/FONT]
[FONT="]පොහොට්ටුව නෙලූමක් ද[/FONT]? [FONT="]කිඩාරමක් ද[/FONT]?
[FONT="]මා කලින් ලිපියක කීවා සේ ශී‍්‍ර ලංකා දේශපාලනයේ විශාල රික්තකයක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම රනිල් - මෛතී‍්‍ර ආණ්ඩුව ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගැනීමත්[/FONT], [FONT="]සිංහල බහුතරයකගේ අප්‍රසාදයට ලක්වීමත් මත මෙම රික්තකය වේගයෙන් පුලූල් වෙමින් පවතී. මම කීවා සේම හරියට කිරල මැනල ගේමක් දෙන්න පුලූවන් දේශපාලන පක්ෂයකට මෙම රික්තකය පහසුවෙන් පිරවිය හැකි වනු ඇත..... මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකිව තිබුණේ ජේවිපියටය.... නමුදු රටේ අවාසනාවට හෝ ජේවිපියේ අවාසනාවට එකී රික්තකය පිරවීමට අනුරලාට බැරි බව පෙනෙන්නට තිබේ.... මන්ද යත් ජේවිපියත් හරියට ජෝතිපාල වගේ වන නිසාය.... බෝතලයක් කැඩුවත්[/FONT], [FONT="]මියුසිකල් ෂෝ එකක් තිබුණත්[/FONT], [FONT="]රියලැටියකදී වුණත් ජෝතිගේ ගීයක් දෙකක් ඇසේ.... ජෝතිගේ හඩට[/FONT], [FONT="]ගීයට ආස කරන අය බොහෝ වෙති..... නමුදු ජෝති යනු සමාජ සම්මතය අනුව පීචං ගායකයෙකි... ජේවිපියත් ඒ වාගේය.... ඔවුන්ගේ කතා ඇසීමට පි‍්‍රයය.... ඔවුන් ගෙන එන තර්ක ද අසා සිටින විට නිවැරදි යැයි සිතේ.... ජේවිපි රට කළා නම් හරි යැයි කියති.... ඒ වුණත් ඔවුන්ට චන්දයක් දීමට ඉදිරිපත් වන්නේ ඉතා අල්ප වූ පිරිසකි.... ඒ අනුව ශී‍්‍ර ලංකා දේශපාලන ධාරාවේ ජේවිපියට හැමදාම ලැබෙනුයේ තර්ඞ් ක්ලාස් එකය...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්රශ්නය එය නොවේ..... පොහොට්ටුව හරහා ඇති වන මෙම නව දේශපාලන ප්‍රවණතාවයෙන් රටට ලැබෙන්නේ මොනවාද යන්නය.... දැනට පොහොට්ටුව හරහා ඒකරාශි වෙමින් සිටින දේශපාලකයින් දිහා බලන විට ජනතාවට විචිකිච්චාවක් ඇති වීම ස්වභාවිකය.... මහින්ද ගෙදර යැවීමට හේතු වූ ප්‍රධාන චරිතය වූයේ බැසිල්ය.... බැසිල් නිසා තමන්ට ගෙදර යන්නට වූ බව මහින්ද පවා පිළිගත් සත්‍යයකි.... පොහොට්ටුව කරලියට ගෙන ඒමට මූලික වි ඇත්තේ මේ බැසිල්මය.... එලෙසම දුෂණ චෝදනා ලබා ඇති තවත් කිහිප දෙනෙක් ද දර දිය අදින්නේය.... ඒ අනුව පරණ චරිතම නැවතත් කරළියට ඒමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබේ.... මෙය ජනතාව සූක්ෂමව ගැඹුරු ලෙස අවබෝධ කරගත යුතු කරුණකි....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රනිල්ට රට කරන්නට බැරි බව නැවතත් රනිල් අපූරුවට ඔප්පු කර පෙන්වා අවසානය... මෛතී‍්‍ර යනු ලංකා දේශපාලනයේ මුල් පුටුවට ගැලපෙන පෞරුෂයක් හිමි අයෙකු නොවන බව ද පැහැදිලිය.... ඒ අනුව ඔවුන්ට චන්දය දුන් බහුතරයකට සිදුව ඇත්තේ කැහි ගෑණි දී හොටු ගෑණි ගත්තා වගේ අපබ්රංසයකි.... අනෙක් අතට මිස්ට ක්ලීන්ලා යැයි කීවත් රනිල්ලා කි‍්‍රයාවෙන් ඒ සුජාත බව පෙන්වා නැත.... ඔවුන්ගේ සහචරයින් මහ දවල් ජනතාවගේ දේවල් හොරාකමින් සිටිතිි.... රාජ්‍ය දේපල විකුණා හෝ නොහැකියාව වසා ගැනීමට කැස කවමින් සිටිති... ඒ සියල්ලටම වඩා රටේ බහුතරය වූ සිංහලයාගේ හද ගැස්ම[/FONT], [FONT="]අපේක්ෂාවන්[/FONT], [FONT="]අරමුණු තඹයකට ගණන් නොගනිමින් ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වී ඇත... ඒ අතින් බැලූ කල රනිල්ලාට සාපේක්ෂව මහින්ද හොඳ යැයි කීම පක්ෂග්රාහි අදහසක් නොවන බව පැහැදිලිය....[/FONT]
[FONT="]ඒ අනුව මහින්ද ඇතුලූ නඩය ගෙදර යැවීමට වෙනසේ කණ්ඩායම ගෙන ආ තර්ක ඔවුන්ගේ නොහැකියාව මතම අද පුස්සක් වී ඇත... [/FONT]”[FONT="]අපරාදේ මහින්ද ගෙදර යැව්වේ[/FONT]” [FONT="]කියන අය දිනෙන් දින වැඩි වන්නේ ඒ නිසාය.... ඒ නිසා නැවතත් මහින්දගේ ප්‍රතිරූපය ගොඩනැගෙමින් ඇත.... මින් පෙර සේම ඒ ප්‍රතිරූපයට මුවහ වී එන දේශපාලන කසඩයින් නැවතත් දේශපාලනයට වැද්ද නොගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතුය.... බොහෝ විට මහින්ද ඊළග මහ මැතිවරණයක් දක්වා නඬේ ගුරා වී නඩයට පාර පෙන්නමින් කි‍්‍රයා කරනු ඇත.... ඉන්පසු සුක්කානම ගෝඨාට දීමට සැළසුම් කර ඇති බව ද නිසැකය....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගෝඨාට රටේ ඉල්ලූමක් ඇතිවෙමින් ඇත... විශේෂයෙන්ම අතිශය සිංහල බහුතරයක් ගෝඨා වටේ ඒකරාශි වන ප්‍රවණතාවයක් ද දක්නට ඇත.... එක අතකින් බැලූ කල ගෝඨාට අවස්ථාවක් දීමේ වරදක් ද පෙනෙන්නට නැත.... රාජපක්ෂලා අතුරින් චෝදනා නොලැබ බේරුණේ දෙදෙනෙකි.... එකෙක් චමල් ය... අනෙකා ගෝඨා ය.... එබැවින් ඉදිරි මැතිවරණයක දී රනිල්ලාට හැප්පෙන්නට සිදුවන්නේ බොහෝ විට ගෝඨා සමගය.... තත්වය එසේ වුවහොත් ආයෙත් යුඇන්පියට නොනගතය ලබන බව සිකුරුය....[/FONT]
[FONT="]රාජපක්ෂලා පෙර වැරදිවලින් පාඩම් උගත යුතුය.... හොරුන්ට[/FONT], [FONT="]ජාවාරම්කාරයින්ට[/FONT], [FONT="]ස්තී‍්‍ර දුෂකයින්ට[/FONT], [FONT="]වාචලයින්ට තමන්ගේ සෙවනේ උඩු පිනුම්[/FONT], [FONT="]යටි පිනුම් ගැසීමට ඉඩ නොදිය යුතුය... ඥාති සංග්‍රහය වහා නවතා දැමිය යුතුය.... නැවතත් රාජපක්ෂ කෙනෙක් කරළියට ගෙන්වා එමගින් තමන්ගේ පාදුරා අරමුණු ඉටු කර ගැනීමට මාන බලන දේශපාලන ගණිකාවන් හඳුනාගත යුතුය... ජනතාව ද ඒ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය... එවැනි සිල්ලර දේශපාලූවන් පාර්ලිමේන්තුවකට තියා ප්‍රාදේශිය සභාවකටවත් නොයැවීමට වග බලාගත යුතුය... ඒ යථාර්ථය අනුව කටයුතු කළහොත් නැවතත් රාජපක්ෂ කෙනෙක් රටේ මුල් පුටුවට පත්වනු ඇත.... රනිල් සදාකාලයටම දේශපාලනයෙන් සමුගනු ඇත.... මෛතී‍්‍ර ද දවසකට හෝ මුල් පුටුවේ වාඩි වීමට තමා පිං කර ඇති බව සිතා එපමණකින් සෑහීමකට පත් වී ගෙදර යනු ඇත...[/FONT]
[FONT="]පොහොට්ටුව ලංකාවේ ඉදිරි දේශපාලන දිශානතිය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන බව පැහැදිලිය... එය මඩෙන් ඉපදී මඩ නොගෑවූණු නෙඵමක් වී රටම සුවඳවත් කරනවා ද[/FONT], [FONT="]නැත්නම් පුරුදු ලෙසම මුඵ ලංකාවම ගඳගස්වන කිඩාරම් මලක් වනවා ද යන්න අපගේ වාසනාව හෝ අවාසනාව මත තීරණය වනු ඇත.....
[/FONT]
[FONT="]
[FONT="]
pathfinder_a[FONT="]2Z | Elakiri[FONT="].com
[/FONT][/FONT][/FONT][/FONT]