Suzuki Wagon R Stingray Hybrid - Review

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    :angry::angry: පෙරේදත් නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ..... කන්දේ උනත් 40ට 60ට යන්න පුලුවන්.... තව පෑගුවොත් 80 ට උනත් යන්න පුලුවන්.... :P

    DX එකට වඩා හොදද
    :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :angry::angry: පෙරේදත් නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ..... කන්දේ උනත් 40ට 60ට යන්න පුලුවන්.... තව පෑගුවොත් 80 ට උනත් යන්න පුලුවන්.... :P

    traffic eke yaddi issara karanna amaruda godak.. pickup? kandy road giya nam feel wennathine eeka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    spare weel eka danna ida tinawada ban. ara yatin tina podi ide danna puluwanda. poddak menala balanna ona ada gedara giyama

    :yes::yes: මාත් තවම හොයනවා බං..... හම්බ උනේ නෑ හරියන එකක්.... :(

    repair kit 1 use karala tinawada kauru hari. wede sure da. ena gam eka hodaida ban

    නෑ බං තවම පාවිච්චි කරලා නෑ..... !!
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    මචන් WAGON R - FZ ,STINGRAY හේනට අඩුවෙලා FZ 29.50 ඉදලා 30.20 (2014/2015) දක්වා දෙන්න පුළුවන් LEASING හදලා දෙන්නම් එළකිරියේ ඉන්න අය විතරක් කියන්න. EK එකෙන් පිට බැහැ FB අයත් සලකලා බලන්නම්. WAGON R වැඩිවෙනවා කියලා කතාවක් යනවා එක පට්ටපල් බොරුවක්.
    :love::love::love::love::love:

    :shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry: පෙරේදත් නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ..... කන්දේ උනත් 40ට 60ට යන්න පුලුවන්.... තව පෑගුවොත් 80 ට උනත් යන්න පුලුවන්.... :P

    මිල්ක්බාර් එකේ නංගි එක්ක නේද ගියෙ?:rolleyes:
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    :yes::yes: මාත් තවම හොයනවා බං..... හම්බ උනේ නෑ හරියන එකක්.... :(



    නෑ බං තවම පාවිච්චි කරලා නෑ..... !!

    man gaththa ban 1k. 8500 kata set una aluthma 1k. kokatath ara ganin. angata gunai. man gaththa tana tawa tibba ban. man torala aluthma eka genawa. :D PM 1k dapan place eka kiyannam
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකේ ස්පෙයාපාට්ස් වලටත් ලොවෙත් නැති මාකට් එකක් හදලා තියෙන්නේ. . :D:D:D

    :baffled::baffled: ස්පෙයා පාට්ස් වලට නෙවේ බොඩි පාට්ස් තමා ගිනි ගණන්.... :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල. අලුත් ඒවගෙ ඔහොම තමා :yes::yes: වාහනේ හොදනම් එච්චරයිනේ :love::love: කීයක් උනාද ? වෙන වාහන අතරින් ඕකම ගන්න අදහස් කරපු හේතුත් කියන්න :yes::yes:

    :baffled::baffled: රවියාගේ (නෑ නෑ උඹ රවියා නෙවේ..... :P) දැඩි ටැක්ස් හමුවේ මේක ඇර මීට ඉහල වාහනේකට යන්න වත්කමක් තිබුනේ නැති නිසා.....!! :angry::angry:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මං මේ දවස් වල පොඩි තට්ටු ලොරියක් ගන්න හිතාගෙන ඉන්නවා පොඩි බිස්නස් වැඩකට..එව්වගේ අවම බද්දත් ලක්ෂ 10 ක් ලු දැන්.... මුගේ හත්මුතුපරම්පරා......... එක්කො ඕන නෑ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මේ දවස් වල පොඩි තට්ටු ලොරියක් ගන්න හිතාගෙන ඉන්නවා පොඩි බිස්නස් වැඩකට..එව්වගේ අවම බද්දත් ලක්ෂ 10 ක් ලු දැන්.... මුගේ හත්මුතුපරම්පරා......... එක්කො ඕන නෑ...

    නැගිටින්න හදන එකා නන්නත්තාර වෙලා යන්නෙ.:dull:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    නැගිටින්න හදන එකා නන්නත්තාර වෙලා යන්නෙ.:dull:

    sirawata dimo batta wadi wenawa lu nea laksha 4 kin withara :dull: podi minissu nagitte oya wage wahana aran dan ekath hari
    අමාරුවෙන් නැගිට්න්න හදන මිනිහා ඉවරම කරනවා... ඒ වුනාට අනිල් කියන්නෙ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ශක්තිමත් කරනවා කියල රවියා උන්ට බදු ගහනවා ...නොදකිං මෙහෙව් රටක්.....