දැන් බණ්ඩාරවෙල traffic OIC බන්muta promotion ekak wath hambawela nedda ban?

දැන් බණ්ඩාරවෙල traffic OIC බන්muta promotion ekak wath hambawela nedda ban?

මම පුද්ගලිකවම දන්නා කෙනෙක්.හැබැයි රාජකාරී වෙලාවල් වලට ඇදුනුම් කම් නැ. මේ වගේ නිලධාරීන් තමයි රටට ඕනි කරන්නේ. දන්න විදිහට තව අව්රුදු 3 කින් පැන්ෂන් යනවා.
![]()


umbala dannawada, meya bike eka ude paandara bandarawela roundabout eka gahala, wenamama hamathanatama gihilla enawa, minissu hithanne meya hangila balan innawa kiyala. hamoma neethiyata yanne. supiri raalahaami kenek thamai. salute.

මරුසිරා;20937823 said:මෙහෙම අය දැන් ඇත්තෙම නැති තරන් ..
පැන්ෂන් නොයවා රැකගන්න ඕන මිනිස්සු තමා ඉතින්![]()
මේ වගේ කෙනෙකුගෙන් නම් දඩ කොළයක් ලැබුණත් හිත හදා ගන්න පුලුවන්.. ඒත් බහුතරයක් ඉන්නේ වැරදි මවල දඩකොළ දෙන අයනේ..
මේ වගේ මිනිස්සු ගැන මෙහෙම හරි ෂෙයා වෙන එකත් හොඳයි..

ඒක පොඩියටත් නෙමේ බන් තිබුනෙ. හරි ඒක පොඩියි කියමුකො. මූ ඒක හොයන්න ගත්තෙ ලයිසන් ඔක්කොම හාර අවුස්සල ඒ ටික අස්සෙ පරණ ආදායක් බලපත්රයක් තිබිල ඒක දැකල උඩ පැනල ඊට පස්සෙ ලයිසන් එකේ කලර් ෆොටෝ කොපියක් තිබිල මේ මොකක්ද මේ මේක හොර ලයිසන් එකක් වගෙනෙ කියල ඒකටත් මැරෙන්න හදල ඒ ඔක්කොටම පස්සෙ.
හපෝ මටත් වෙලා තියනව බන්. එක දවසක්නම් බැනගත්තත් එක්ක. වැරදි හොයාගන්න බැරුව හන්දියකින් දානකොට බයික් එක පාර මැදට ආව වැඩියි කියල ලියන්න හැදුව. කරබාගෙන හිටියනම් ලියනව.
ආයිපාරක් අනුරාධපුරේදි වෑන් එක නවත්තල ඔක්කොම බලල වටේ කැරකිලා නම්බර්ප්ලේට් එකේ අකුරු පොඩි වඩියි කියල තව බූරුවෙක් මැරෙන්න හැදුව.ඒක පොඩියටත් නෙමේ බන් තිබුනෙ. හරි ඒක පොඩියි කියමුකො. මූ ඒක හොයන්න ගත්තෙ ලයිසන් ඔක්කොම හාර අවුස්සල ඒ ටික අස්සෙ පරණ ආදායක් බලපත්රයක් තිබිල ඒක දැකල උඩ පැනල ඊට පස්සෙ ලයිසන් එකේ කලර් ෆොටෝ කොපියක් තිබිල මේ මොකක්ද මේ මේක හොර ලයිසන් එකක් වගෙනෙ කියල ඒකටත් මැරෙන්න හදල ඒ ඔක්කොටම පස්සෙ.
![]()
හප්පෝ මට උඹේ කතාව කියවද්දිත් මාලු නටන්න ගත්තා.. කුණුහරුප මතක් වෙනවා නේද ඔය වෙලාවට..
ගොඩක් දුර පැති වල යද්දි හැංගිලා ඉඳලා නවත්තන බහුතරයක් පොලිසියේ අය ඔය වගේ බං.. අපි එක සැරයක් අම්පාරෙ යනකොට වෑන් එක නැවැත්තුවා ඔය විදිහටම ඇඹිලිපිටිය පැත්තේ හෙන පාලු පාරකදී.. බුලත් කාල මෙලෝ රහක් නැති දෙන්නෙක් හිටියේ.. ලියකියවිලි හැමදේම හරියට තිබුණා.. වෑන් එක ආවෙත් ගොඩක් හිමින් කෙලින් පාරක් වෙලත්.. මොකද අපි දවල්ට කන්න නවත්තන්න තැනක් හොය හොය ආවේ..
ඔක්කොම බලල මේ යකා වාහනේ වටේ ගිහින් ලයිට් දාන්න කිව්වා.. සිග්නල් දාන්න කිව්වා.. බ්රේක් ලයිට් පවා චෙක් කලා.. වෑන් එක ටිකක් පරණ උනාට ඒ ඔක්කොම හරියටම වැඩ කළා.. ඩ්රයිවර් සද්ද නැතුව පොලිසියේ කෙනා කියපු ඔක්කොම කලා.. ඇයි බන් මේ ඩොටේ ඇවිත් ලයිසන් එක ගත්තාම අමු කට්ටක්නේ.. වෑන් එකේ අයිති අයියා තමයි ඉස්සරහ වම් පැත්තේ සීට් එකේ හිටියේ.. අයියට හොඳටම තද වෙලා ඇහුවා දැන් එතකොට එන ගමන් බ්රේක් ලයිට් එකක් පිච්චිලා තිබුණොත් ඒක අපිට පේන්නේ නෑනේ ඔයා ඒකටත් ලියනවද කියලා.. බොරුවට වැරදි හොය හොය මිනිස්සු මිනිස්සු රස්තියාදු කරන්න එපා කියලා..![]()
