ෆැරෂුට්

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
umbala dannawada, meya bike eka ude paandara bandarawela roundabout eka gahala, wenamama hamathanatama gihilla enawa, minissu hithanne meya hangila balan innawa kiyala. hamoma neethiyata yanne. supiri raalahaami kenek thamai. salute.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම පුද්ගලිකවම දන්නා කෙනෙක්. :cool: හැබැයි රාජකාරී වෙලාවල් වලට ඇදුනුම් කම් නැ. මේ වගේ නිලධාරීන් තමයි රටට ඕනි කරන්නේ. දන්න විදිහට තව අව්රුදු 3 කින් පැන්ෂන් යනවා. :(

    මෙහෙම අය දැන් ඇත්තෙම නැති තරන් ..:sorry:
    පැන්ෂන් නොයවා රැකගන්න ඕන මිනිස්සු තමා ඉතින් :love:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    umbala dannawada, meya bike eka ude paandara bandarawela roundabout eka gahala, wenamama hamathanatama gihilla enawa, minissu hithanne meya hangila balan innawa kiyala. hamoma neethiyata yanne. supiri raalahaami kenek thamai. salute.

    Badulle court ekata nadu walatath yanawalu.....
    Uba bandarawela koheda ban.:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;20937823 said:
    මෙහෙම අය දැන් ඇත්තෙම නැති තරන් ..:sorry:
    පැන්ෂන් නොයවා රැකගන්න ඕන මිනිස්සු තමා ඉතින් :love:

    අනිවාර්යෙන් මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    15181276_265177637218214_6404698149818201013_n.jpg

    15135748_265177667218211_7471691998388098013_n.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ වගේ කෙනෙකුගෙන් නම් දඩ කොළයක් ලැබුණත් හිත හදා ගන්න පුලුවන්.. ඒත් බහුතරයක් ඉන්නේ වැරදි මවල දඩකොළ දෙන අයනේ..
    මේ වගේ මිනිස්සු ගැන මෙහෙම හරි ෂෙයා වෙන එකත් හොඳයි..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ආණ්ඩුව කරන්න ඕනි දඩ ගහන එක නෙමෙයි ඔය වගේ police නිලදාරින්ව හදන්නයි එතකොට නිකන්ම අනතුරු අඩු වෙයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ වගේ කෙනෙකුගෙන් නම් දඩ කොළයක් ලැබුණත් හිත හදා ගන්න පුලුවන්.. ඒත් බහුතරයක් ඉන්නේ වැරදි මවල දඩකොළ දෙන අයනේ..
    මේ වගේ මිනිස්සු ගැන මෙහෙම හරි ෂෙයා වෙන එකත් හොඳයි..

    හපෝ මටත් වෙලා තියනව බන්. එක දවසක්නම් බැනගත්තත් එක්ක. වැරදි හොයාගන්න බැරුව හන්දියකින් දානකොට බයික් එක පාර මැදට ආව වැඩියි කියල ලියන්න හැදුව. කරබාගෙන හිටියනම් ලියනව.:angry:

    ආයිපාරක් අනුරාධපුරේදි වෑන් එක නවත්තල ඔක්කොම බලල වටේ කැරකිලා නම්බර්ප්ලේට් එකේ අකුරු පොඩි වඩියි කියල තව බූරුවෙක් මැරෙන්න හැදුව. :angry: ඒක පොඩියටත් නෙමේ බන් තිබුනෙ. හරි ඒක පොඩියි කියමුකො. මූ ඒක හොයන්න ගත්තෙ ලයිසන් ඔක්කොම හාර අවුස්සල ඒ ටික අස්සෙ පරණ ආදායක් බලපත්‍රයක් තිබිල ඒක දැකල උඩ පැනල ඊට පස්සෙ ලයිසන් එකේ කලර් ෆොටෝ කොපියක් තිබිල මේ මොකක්ද මේ මේක හොර ලයිසන් එකක් වගෙනෙ කියල ඒකටත් මැරෙන්න හදල ඒ ඔක්කොටම පස්සෙ.:dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හපෝ මටත් වෙලා තියනව බන්. එක දවසක්නම් බැනගත්තත් එක්ක. වැරදි හොයාගන්න බැරුව හන්දියකින් දානකොට බයික් එක පාර මැදට ආව වැඩියි කියල ලියන්න හැදුව. කරබාගෙන හිටියනම් ලියනව.:angry:

    ආයිපාරක් අනුරාධපුරේදි වෑන් එක නවත්තල ඔක්කොම බලල වටේ කැරකිලා නම්බර්ප්ලේට් එකේ අකුරු පොඩි වඩියි කියල තව බූරුවෙක් මැරෙන්න හැදුව. :angry: ඒක පොඩියටත් නෙමේ බන් තිබුනෙ. හරි ඒක පොඩියි කියමුකො. මූ ඒක හොයන්න ගත්තෙ ලයිසන් ඔක්කොම හාර අවුස්සල ඒ ටික අස්සෙ පරණ ආදායක් බලපත්‍රයක් තිබිල ඒක දැකල උඩ පැනල ඊට පස්සෙ ලයිසන් එකේ කලර් ෆොටෝ කොපියක් තිබිල මේ මොකක්ද මේ මේක හොර ලයිසන් එකක් වගෙනෙ කියල ඒකටත් මැරෙන්න හදල ඒ ඔක්කොටම පස්සෙ.:dull:

    හප්පෝ මට උඹේ කතාව කියවද්දිත් මාලු නටන්න ගත්තා.. කුණුහරුප මතක් වෙනවා නේද ඔය වෙලාවට..

    ගොඩක් දුර පැති වල යද්දි හැංගිලා ඉඳලා නවත්තන බහුතරයක් පොලිසියේ අය ඔය වගේ බං.. අපි එක සැරයක් අම්පාරෙ යනකොට වෑන් එක නැවැත්තුවා ඔය විදිහටම ඇඹිලිපිටිය පැත්තේ හෙන පාලු පාරකදී.. බුලත් කාල මෙලෝ රහක් නැති දෙන්නෙක් හිටියේ.. ලියකියවිලි හැමදේම හරියට තිබුණා.. වෑන් එක ආවෙත් ගොඩක් හිමින් කෙලින් පාරක් වෙලත්.. මොකද අපි දවල්ට කන්න නවත්තන්න තැනක් හොය හොය ආවේ..
    ඔක්කොම බලල මේ යකා වාහනේ වටේ ගිහින් ලයිට් දාන්න කිව්වා.. සිග්නල් දාන්න කිව්වා.. බ්‍රේක් ලයිට් පවා චෙක් කලා.. වෑන් එක ටිකක් පරණ උනාට ඒ ඔක්කොම හරියටම වැඩ කළා.. ඩ්‍රයිවර් සද්ද නැතුව පොලිසියේ කෙනා කියපු ඔක්කොම කලා.. ඇයි බන් මේ ඩොටේ ඇවිත් ලයිසන් එක ගත්තාම අමු කට්ටක්නේ.. වෑන් එකේ අයිති අයියා තමයි ඉස්සරහ වම් පැත්තේ සීට් එකේ හිටියේ.. අයියට හොඳටම තද වෙලා ඇහුවා දැන් එතකොට එන ගමන් බ්‍රේක් ලයිට් එකක් පිච්චිලා තිබුණොත් ඒක අපිට පේන්නේ නෑනේ ඔයා ඒකටත් ලියනවද කියලා.. බොරුවට වැරදි හොය හොය මිනිස්සු මිනිස්සු රස්තියාදු කරන්න එපා කියලා..:frown:
     
    ඔහොම සීන් එකක්ම තමා මචන් අපිටත් වුනේ අනුරාධපුරේදි. මොකද උන් දන්නව අනීවා ජරාව කන්න පුලුවන් කියල ආයි ලයිසන් එක ගන්න එන්න කැමති නෑනෙ කීයටවත්.:angry:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    හුගාක් අය අතර ප්‍රසිද්ධ චරිතයක් 'ෆැරෂුට්' ලංකාවේ හුගාක් ප්‍රදේශ වල සේවය කරපු කෙනෙක්... දරුනු වැඩි නිසාම තැනින් තැනට මාරු වී යන කෙනෙක්... කොහේ හෝ මාර්ගයක නීතී විරෝධි නවතා තැබිමක් , ඉස්සර කිරීමක්, වේගය වැඩි, මාර්ග අවහිරතාවක් වෙන විට මොහු ඒ මොහොතේ ලගින් ගියොත් ඉවරම තමයි.... එහා පැත්තේ මොන ජගතා හිටියත්,මොන ඇමති හිටියත් උසාවි දාන්නේ නැතුව අතරින්නේ නෑ. දඩ කොලය ලියන අවස්තාවේදී අනෙක් පැත්තේ අය මොනවා කීවත් ගොලු බිහිරි කෙනෙක් සේ තමාගේ රාජකාරිය නිසියාකරව ඉටු කරයි.. මීට පෙර ඔහු ඇසිඩ් ප්‍රහාරයකටද ලක් වී ඇත. ඔහුට නෑදෑ, යහලු මිත්‍ර ආදී අය රාජ කාරි වෙලාවේදී පේන්නේ නැත , අදුරන්නේද නැත.. මුහුනේ කිසිදු හිනාවක්ද නැත .....
    හොදම උදාහරනය ඔහු ඔහුගේ පියාත් දෙපාරක්ම උසාවි යවා ඇත...(උපුටා ගැනීමකි )
    මම බදුල්ලේ ඉන්න කොට මෙතුමා බදුල්ලේ පස්සර හාලි ඇල හිටියා....