අසහනකාරී රියදුරන්

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    බෑ බ්‍රා්ෙ පොලිස් මාමා දැක්කොත් අපිටම &#3501

    බෑ බ්‍රා්ෙ පොලිස් මාමා දැක්කොත් අපිටම තමා කෙළ වෙන්නේ..
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    දෙයක් තේරුම් ගනින් කිව්වම.. උඹලා තමයි බෙට්ට වැටෙන්න ඔන්න මෙන්න තියලා පාරේ යන්නේ.. ත්‍රීවීල්ද මොන්ටේරෝද කියලා නෑ බන් මීහරක් ඉන්නවා ගොඩක්.. හැම රෙද්දටම දේශපාලනෙයි අැති නැති කමයි අාගමයි ගවන්න ඒපා යකෝ..

    ඇත්ත ! :yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:

    කාර් කාරයෝ, SUV කාරයෝ එහෙමත් ඉන්නවා. විශේෂයෙන් මොකෙක් හරි ලොක්කෙක්ගේ රියදුරන්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇත්ත..නමුත් ඕකට හේතුව ත්‍රි විල් බයික් එලවන අයගේ අසහනෙම නෙමෙයි බන්..අනිත් වාහන වල වගේ බයික් සහ ත්‍රි විල් වල සිග්නල් ලයිට් ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ..ඒ නිසා ගොඩක් වෙලාවට එක ඔෆ් කරන එක මග ඇරෙනවා..මටත් එක වෙලා තියනවා..නමුත් කාර් එක එලවද්දී අපිට ඒ ගැන හිතන්නම උවමනාවක් නෑ..හේතුව ස්ටිරියන් විල් එක සෙන්ටර් වෙද්දී සිග්නල් ඔටෝ ඔෆ් වෙන නිසා :D:D

    මගේ පල්සර් බයික් එකක් තියෙනවා. සමහර වෙලාවට සිග්නල් දාල හරවන්නත් කලින් ඔෆ් වෙනවා. :D:D එතකොට මල පනිනවා නෙහ්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:

    :yes::yes::yes: රනිල් රවීලගෙ රෝයල් පැලැන්තියට ත්‍රිව්ල් සහ බයික් කියන්නෙ අසහනකාරයො තමා,දියුනු වෙන්ඩ උස්සහ කරන මිනිහෙක්ට අත දෙන්ඩ උන් සුදානම් නැ, උන්ට ඔනෙ කුරුදුවත්තෙ උන් විතරක් සුර සැප විදින සමාජයක් අනිත් උන්ට හෙන හැහුවත් උන්ට අදාල නැ. ඔකුන්ගෙ අමන කම් අපේ පැලැන්තියෙ ගොඩක් මීහරක්ට තේරෙන් නැ ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නෙ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට මේකට උත්තරයක් දියන්,
    2වෙනි තීරුවෙන් හෙමින් (40 හෝ 40ට අඩුවෙන් - ගොඩක් වෙලාවට සමහර hybrid) යන වහනයක්වත් වම පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    කොච්චර horn ගැහුවත් වම් පැත්තට අයින් කරන්නේ නැත්නම් අපිට වම් පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    :angry::rolleyes:

    ඉස්සරහින් එන උන් ලයිට් ගහන්නේත් නැත්නම් අරූ ඉස්සර කරන්න දෙන්නේ නැත්නම්, අතේ 25000 ක් තියෙනවනම්. කරපන් ඉතින්. වැරැද්ද උඹට එන්නේ මොකක් හරි උනොත්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමා මමත් කියන්නේ...

    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ නිකන් හරියට කාර් වල යන උන්ගේ කිසි වැරද්දක් නැහැ..ඔක්කොම වැරැද්ද ත්‍රීවීල් බස් විතරයි උන් පාරෙන් අයින් කරන්න ඕනේ වගේ අදහසක් එක්ක...

    පොදුවේ හැමෝටම කියන්න පුළුවන් දෙයක් නේ..මොකටද වර්ග කරලා කියන්නේ..කෝ කාර් වල යන අයගේ වැරදි කියල නැහැනේ

    මම මේ ලගදි තව ටිකෙන් කාර් එකක හැප්පෙනවා...කෙලින් පාරේ...ඉස්සරහෙන් ගිය කාර් එක සිග්නල් මොකුත් නැහැ..පාරේ කෙලින්ම හරහට හරවනවා දඩස් ගාල...ටහුකන්න...මම ඌට හොදට කිව්වා එනකොට..මීහරක් වගේ පාරේ යන්නේ.:oo:

    :yes::yes: කාර් වල මිනිස්සු හැප්පිලා මැරුණ වගේම , මනුස්සය හැප්පුනා කියල දැන් දැන පලාගියපු කාර් කාරයො ඔන තරන් ඉන්නව, ඒත් ත්‍රීවිල් එකක මිනිහෙක් හැප්පිලා මලා කියල අහල තියෙනවද???? කවදාවත් හප්පිලා මනුස්සය මග දාල පැනල ගියා කියල අහල තියෙනවද???? තිරිසන්නු වැඩිපුර ඉන්නෙ කාර් එලොන සමාජයේ ත්‍රිවිල් කාරය ඒ අතින් උතුම්.

    අනිත් දේ තමයි රටේ කරන දුශන වoචා මකොල්ල ඔක්කොම මෙහෙයවන්නෙ ඔය කාර් කාරයො, ආසියාවෙ උන ප්‍රතම මහ බැකු හොරා කෑම කරෙත් ත්‍රිවිල් කාරයොද????? අනේ නැ, මහ හයි පයි බෙන්ස් එකෙන් ගමන් බිමන් යන රෝයල් එකේ ඉගෙන ගත්ත කම්බ හොරු ටිකක්.ගොඩක් මීහරක් ඔවට මීක් ගාන්නෙ නැ ඒත් ත්‍රිවිල් කාරයෙක් සිග්නල් නොදා හරවන එක ගැන නම් තෙර්ඩ් දාගෙන උඩුබුරයි නොදකින්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :yes::yes::yes: රනිල් රවීලගෙ රෝයල් පැලැන්තියට ත්‍රිව්ල් සහ බයික් කියන්නෙ අසහනකාරයො තමා,දියුනු වෙන්ඩ උස්සහ කරන මිනිහෙක්ට අත දෙන්ඩ උන් සුදානම් නැ, උන්ට ඔනෙ කුරුදුවත්තෙ උන් විතරක් සුර සැප විදින සමාජයක් අනිත් උන්ට හෙන හැහුවත් උන්ට අදාල නැ. ඔකුන්ගෙ අමන කම් අපේ පැලැන්තියෙ ගොඩක් මීහරක්ට තේරෙන් නැ ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නෙ.

    Jiwithe igenaganna, weda karanna mahansi wena tharamata thamai sepa widinna lebenne. bokku gane kudu ganja gagaha idala ferrari ganna be kiyala andu walata benala nam wedak ne. :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර්/බස්/ලොරි පදින සමහර උන්ට තියෙන්නෙ ලොකුකම (අර්ශස්).

    බයිසිකල් පදින උන් බහුතරයකට තියෙන්නෙ දෘෂ්ඨි ආබාධයක් (වීඩියෝ නොපෙනීම හෙවත් අනික් හැම වාහනයක්ම එකතැන නතරවෙලා වගේ පෙනීම ). ඒවගේම උන්ට කකුලක් බිම තියන්න බැරි කොරවීමක් තියෙනවා. ට්‍රැෆික් එකේ නවත්තන්න බැරි ඒකයි.

    හුඟක් ත්‍රීවීල් උන්ට තියෙන්නෙ ටෙස්ලා ඕටෝ ඩ්‍රයිව් කාර්වල ගිහින් පුරුද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jiwithe igenaganna, weda karanna mahansi wena tharamata thamai sepa widinna lebenne. bokku gane kudu ganja gagaha idala ferrari ganna be kiyala andu walata benala nam wedak ne. :)

    එහෙමද අගමැති පොනිලුත් ත්‍රිවිල් එලෝල, ඇග මහන්සි කරල පොල් ගස් නැගල පොල් කඩල, පාරෙ තාර දාල සල්ලි එකතු කරගෙන වෙන්ඩ ඇති අද ඔහොම ඉන්නෙ නේද??? එතකොට රවී එහෙමත් එහෙමයි කුබුරු ගොවිතැන් කරල, වගා ණය අරගෙන වගා කරල, තුට්ටුවට අස්වැන්න විකුනල තමයි අද ඔතන ඉන්නෙ නේද?????

    උබල වගේ උනට මට කියන්ඩ තියෙන්නෙ මීහරක් කියල වෙන නම් කියන්ඩ වචනයක් නැ, එදාවේල හොයා ගන්ඩ වාහනක් කරකවන්නෙ මිනිස්සු ආසාවට නෙමේ වෙන කරන්ඩ දෙයක් නැති නිසා,එහෙවු අහිසකයන්ට මෙහෙම දඩ ගහල රීරි මාශ හුරාගෙන කන එක වැරදියි.:angry::angry: මහ එකාල මහ බැකුව පවා කොල්ල කද්දි ඒ කරුමත් අපි බදු විදිහට ගෙවද්දි තොපි බොක්කුවක් ගැන කියවනව කැනහිල්ලු, බොක්කුවකටම පැනපිය,

    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එහෙම ඕෆ් වෙලත් සිග්නල් දාගෙන යන කාර් වගේ වාහන මට හම්බෙලා තියෙනවා..

    මීහරක් වගේ පාරේ ඉදන් ඇතුලට කපන උන් හම්බෙලා තියෙනවා සිග්නල් නැතුව...

    ඔතන තියෙන්නේ වාහනේ වැරද්දක් නෙමෙයි...එත් මේ පොස්ට් එක දාල තියෙන්නේ ත්‍රීවීල්, බස් වැරදියි...මුන් එක්ක පාරේ යන්න බැහැයි කියන ආකල්පය ඉස්මතු කරන්න....

    මීහරක කාර් එකක් පැද්දත්, ත්‍රී වීල් එක පැද්දත් මීහරකම තමා...
    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:

    aluuuthenma gatta kiri kiri marutiye dakunu pattenma wahane tyan 60 ta 60 yana (Km/H) ewa pilibandawada sandahan kara neatha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    16lbqdl.jpg
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    හා හාහා.. ජයවේවා.

    :yes::yes: කාර් වල මිනිස්සු හැප්පිලා මැරුණ වගේම , මනුස්සය හැප්පුනා කියල දැන් දැන පලාගියපු කාර් කාරයො ඔන තරන් ඉන්නව, ඒත් ත්‍රීවිල් එකක මිනිහෙක් හැප්පිලා මලා කියල අහල තියෙනවද???? කවදාවත් හප්පිලා මනුස්සය මග දාල පැනල ගියා කියල අහල තියෙනවද???? තිරිසන්නු වැඩිපුර ඉන්නෙ කාර් එලොන සමාජයේ ත්‍රිවිල් කාරය ඒ අතින් උතුම්.

    අනිත් දේ තමයි රටේ කරන දුශන වoචා මකොල්ල ඔක්කොම මෙහෙයවන්නෙ ඔය කාර් කාරයො, ආසියාවෙ උන ප්‍රතම මහ බැකු හොරා කෑම කරෙත් ත්‍රිවිල් කාරයොද????? අනේ නැ, මහ හයි පයි බෙන්ස් එකෙන් ගමන් බිමන් යන රෝයල් එකේ ඉගෙන ගත්ත කම්බ හොරු ටිකක්.ගොඩක් මීහරක් ඔවට මීක් ගාන්නෙ නැ ඒත් ත්‍රිවිල් කාරයෙක් සිග්නල් නොදා හරවන එක ගැන නම් තෙර්ඩ් දාගෙන උඩුබුරයි නොදකින්

    හා හාහා.. ජයවේවා.. ත්‍රීරෝද සංගමේ සභාපති අැවිල්ලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හාහා.. ජයවේවා.. ත්‍රීරෝද සංගමේ සභාපති අැවිල්ලා..
    පක තමා, මහ බැකුව හොරා කාල බිලියන පතියෙන් වෙනට වඩා ත්‍රිවිල් එකක් එලෝන එක නම්බුයි...
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    පට්ට පට්ට

    පක තමා, මහ බැකුව හොරා කාල බිලියන පතියෙන් වෙනට වඩා ත්‍රිවිල් එකක් එලෝන එක නම්බුයි...

    හැම රෙද්දටම දේශපාලන ගූ ගොඩ උලා ගන්න උඹලා තමා බන් සිරාම පොරවල්... පට්ට පට්ට..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙමද අගමැති පොනිලුත් ත්‍රිවිල් එලෝල, ඇග මහන්සි කරල පොල් ගස් නැගල පොල් කඩල, පාරෙ තාර දාල සල්ලි එකතු කරගෙන වෙන්ඩ ඇති අද ඔහොම ඉන්නෙ නේද??? එතකොට රවී එහෙමත් එහෙමයි කුබුරු ගොවිතැන් කරල, වගා ණය අරගෙන වගා කරල, තුට්ටුවට අස්වැන්න විකුනල තමයි අද ඔතන ඉන්නෙ නේද?????

    උබල වගේ උනට මට කියන්ඩ තියෙන්නෙ මීහරක් කියල වෙන නම් කියන්ඩ වචනයක් නැ, එදාවේල හොයා ගන්ඩ වාහනක් කරකවන්නෙ මිනිස්සු ආසාවට නෙමේ වෙන කරන්ඩ දෙයක් නැති නිසා,එහෙවු අහිසකයන්ට මෙහෙම දඩ ගහල රීරි මාශ හුරාගෙන කන එක වැරදියි.:angry::angry: මහ එකාල මහ බැකුව පවා කොල්ල කද්දි ඒ කරුමත් අපි බදු විදිහට ගෙවද්දි තොපි බොක්කුවක් ගැන කියවනව කැනහිල්ලු, බොක්කුවකටම පැනපිය,

    Ane gon harako.. Uba higanna kiyala ube higana kamata hariyanna dada gahala hariyanne nehene ratatama. Ubala kari kamata pare reela salli hoyanna kale iwarai... Jiwath wenna bari nam gihin gage muhude penapiya apita wada denne nathuwa :lol: Nikamata wage threewheel eke yaddi balapan pare aluth prado, mercedes, bmw keeyak yanawada kiyala winadi 10kadi? E okkoma janadipathila wenna athi :lol: Mahansi wela awankawa rassawak karala, neethi kadanne nethuwa minihek wage jiwath wenna balapan... ube higana kamata methana awilla kegehuwata wedak ne.

    mama hemadama drive karanawa. Mata mathakawath ne anthimata dadayak kapu dawasak..
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මට මේකට උත්තරයක් දියන්,
    2වෙනි තීරුවෙන් හෙමින් (40 හෝ 40ට අඩුවෙන් - ගොඩක් වෙලාවට සමහර hybrid) යන වහනයක්වත් වම පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    කොච්චර horn ගැහුවත් වම් පැත්තට අයින් කරන්නේ නැත්නම් අපිට වම් පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    :angry::rolleyes:

    උබ කියන්නේ ලෙන් 2කේ පාරේ අනික් ලෙන් එකට දාල උව ඉස්සරහ කරලා ටික දුරක් ගිහින් ඒ ලෙන් එකට දැම්මනම් ඉවරයි

    පරිස්සමින් කරපන් හැබැයි
     
    Last edited: