දෙයක් තේරුම් ගනින් කිව්වම.. උඹලා තමයි බෙට්ට වැටෙන්න ඔන්න මෙන්න තියලා පාරේ යන්නේ.. ත්රීවීල්ද මොන්ටේරෝද කියලා නෑ බන් මීහරක් ඉන්නවා ගොඩක්.. හැම රෙද්දටම දේශපාලනෙයි අැති නැති කමයි අාගමයි ගවන්න ඒපා යකෝ..



කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ
කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ?
අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ
ඇත්ත..නමුත් ඕකට හේතුව ත්රි විල් බයික් එලවන අයගේ අසහනෙම නෙමෙයි බන්..අනිත් වාහන වල වගේ බයික් සහ ත්රි විල් වල සිග්නල් ලයිට් ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ..ඒ නිසා ගොඩක් වෙලාවට එක ඔෆ් කරන එක මග ඇරෙනවා..මටත් එක වෙලා තියනවා..නමුත් කාර් එක එලවද්දී අපිට ඒ ගැන හිතන්නම උවමනාවක් නෑ..හේතුව ස්ටිරියන් විල් එක සෙන්ටර් වෙද්දී සිග්නල් ඔටෝ ඔෆ් වෙන නිසා![]()

එතකොට මල පනිනවා නෙහ්.Sirawata 2.50 ponnayo ban. Ochchara hadissiya betta banna wennathi, nethuwa moko productive wedak karana un innawada ban lankawe![]()

කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ
කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ?
අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ


රනිල් රවීලගෙ රෝයල් පැලැන්තියට ත්රිව්ල් සහ බයික් කියන්නෙ අසහනකාරයො තමා,දියුනු වෙන්ඩ උස්සහ කරන මිනිහෙක්ට අත දෙන්ඩ උන් සුදානම් නැ, උන්ට ඔනෙ කුරුදුවත්තෙ උන් විතරක් සුර සැප විදින සමාජයක් අනිත් උන්ට හෙන හැහුවත් උන්ට අදාල නැ. ඔකුන්ගෙ අමන කම් අපේ පැලැන්තියෙ ගොඩක් මීහරක්ට තේරෙන් නැ ඒකයි තියෙන ලොකුම ප්රශ්නෙ.මට මේකට උත්තරයක් දියන්,
2වෙනි තීරුවෙන් හෙමින් (40 හෝ 40ට අඩුවෙන් - ගොඩක් වෙලාවට සමහර hybrid) යන වහනයක්වත් වම පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
කොච්චර horn ගැහුවත් වම් පැත්තට අයින් කරන්නේ නැත්නම් අපිට වම් පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?![]()
එක තමා මමත් කියන්නේ...
මේ ත්රෙඩ් එක දාල තියෙන්නේ නිකන් හරියට කාර් වල යන උන්ගේ කිසි වැරද්දක් නැහැ..ඔක්කොම වැරැද්ද ත්රීවීල් බස් විතරයි උන් පාරෙන් අයින් කරන්න ඕනේ වගේ අදහසක් එක්ක...
පොදුවේ හැමෝටම කියන්න පුළුවන් දෙයක් නේ..මොකටද වර්ග කරලා කියන්නේ..කෝ කාර් වල යන අයගේ වැරදි කියල නැහැනේ
මම මේ ලගදි තව ටිකෙන් කාර් එකක හැප්පෙනවා...කෙලින් පාරේ...ඉස්සරහෙන් ගිය කාර් එක සිග්නල් මොකුත් නැහැ..පාරේ කෙලින්ම හරහට හරවනවා දඩස් ගාල...ටහුකන්න...මම ඌට හොදට කිව්වා එනකොට..මීහරක් වගේ පාරේ යන්නේ.![]()

කාර් වල මිනිස්සු හැප්පිලා මැරුණ වගේම , මනුස්සය හැප්පුනා කියල දැන් දැන පලාගියපු කාර් කාරයො ඔන තරන් ඉන්නව, ඒත් ත්රීවිල් එකක මිනිහෙක් හැප්පිලා මලා කියල අහල තියෙනවද???? කවදාවත් හප්පිලා මනුස්සය මග දාල පැනල ගියා කියල අහල තියෙනවද???? තිරිසන්නු වැඩිපුර ඉන්නෙ කාර් එලොන සමාජයේ ත්රිවිල් කාරය ඒ අතින් උතුම්.රනිල් රවීලගෙ රෝයල් පැලැන්තියට ත්රිව්ල් සහ බයික් කියන්නෙ අසහනකාරයො තමා,දියුනු වෙන්ඩ උස්සහ කරන මිනිහෙක්ට අත දෙන්ඩ උන් සුදානම් නැ, උන්ට ඔනෙ කුරුදුවත්තෙ උන් විතරක් සුර සැප විදින සමාජයක් අනිත් උන්ට හෙන හැහුවත් උන්ට අදාල නැ. ඔකුන්ගෙ අමන කම් අපේ පැලැන්තියෙ ගොඩක් මීහරක්ට තේරෙන් නැ ඒකයි තියෙන ලොකුම ප්රශ්නෙ.

Jiwithe igenaganna, weda karanna mahansi wena tharamata thamai sepa widinna lebenne. bokku gane kudu ganja gagaha idala ferrari ganna be kiyala andu walata benala nam wedak ne.![]()

මහ එකාල මහ බැකුව පවා කොල්ල කද්දි ඒ කරුමත් අපි බදු විදිහට ගෙවද්දි තොපි බොක්කුවක් ගැන කියවනව කැනහිල්ලු, බොක්කුවකටම පැනපිය,එහෙම ඕෆ් වෙලත් සිග්නල් දාගෙන යන කාර් වගේ වාහන මට හම්බෙලා තියෙනවා..
මීහරක් වගේ පාරේ ඉදන් ඇතුලට කපන උන් හම්බෙලා තියෙනවා සිග්නල් නැතුව...
ඔතන තියෙන්නේ වාහනේ වැරද්දක් නෙමෙයි...එත් මේ පොස්ට් එක දාල තියෙන්නේ ත්රීවීල්, බස් වැරදියි...මුන් එක්ක පාරේ යන්න බැහැයි කියන ආකල්පය ඉස්මතු කරන්න....
මීහරක කාර් එකක් පැද්දත්, ත්රී වීල් එක පැද්දත් මීහරකම තමා...


කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ
කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ?
අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ
කාර් වල මිනිස්සු හැප්පිලා මැරුණ වගේම , මනුස්සය හැප්පුනා කියල දැන් දැන පලාගියපු කාර් කාරයො ඔන තරන් ඉන්නව, ඒත් ත්රීවිල් එකක මිනිහෙක් හැප්පිලා මලා කියල අහල තියෙනවද???? කවදාවත් හප්පිලා මනුස්සය මග දාල පැනල ගියා කියල අහල තියෙනවද???? තිරිසන්නු වැඩිපුර ඉන්නෙ කාර් එලොන සමාජයේ ත්රිවිල් කාරය ඒ අතින් උතුම්.
අනිත් දේ තමයි රටේ කරන දුශන වoචා මකොල්ල ඔක්කොම මෙහෙයවන්නෙ ඔය කාර් කාරයො, ආසියාවෙ උන ප්රතම මහ බැකු හොරා කෑම කරෙත් ත්රිවිල් කාරයොද????? අනේ නැ, මහ හයි පයි බෙන්ස් එකෙන් ගමන් බිමන් යන රෝයල් එකේ ඉගෙන ගත්ත කම්බ හොරු ටිකක්.ගොඩක් මීහරක් ඔවට මීක් ගාන්නෙ නැ ඒත් ත්රිවිල් කාරයෙක් සිග්නල් නොදා හරවන එක ගැන නම් තෙර්ඩ් දාගෙන උඩුබුරයි නොදකින්
පක තමා, මහ බැකුව හොරා කාල බිලියන පතියෙන් වෙනට වඩා ත්රිවිල් එකක් එලෝන එක නම්බුයි...හා හාහා.. ජයවේවා.. ත්රීරෝද සංගමේ සභාපති අැවිල්ලා..
පක තමා, මහ බැකුව හොරා කාල බිලියන පතියෙන් වෙනට වඩා ත්රිවිල් එකක් එලෝන එක නම්බුයි...
එහෙමද අගමැති පොනිලුත් ත්රිවිල් එලෝල, ඇග මහන්සි කරල පොල් ගස් නැගල පොල් කඩල, පාරෙ තාර දාල සල්ලි එකතු කරගෙන වෙන්ඩ ඇති අද ඔහොම ඉන්නෙ නේද??? එතකොට රවී එහෙමත් එහෙමයි කුබුරු ගොවිතැන් කරල, වගා ණය අරගෙන වගා කරල, තුට්ටුවට අස්වැන්න විකුනල තමයි අද ඔතන ඉන්නෙ නේද?????
උබල වගේ උනට මට කියන්ඩ තියෙන්නෙ මීහරක් කියල වෙන නම් කියන්ඩ වචනයක් නැ, එදාවේල හොයා ගන්ඩ වාහනක් කරකවන්නෙ මිනිස්සු ආසාවට නෙමේ වෙන කරන්ඩ දෙයක් නැති නිසා,එහෙවු අහිසකයන්ට මෙහෙම දඩ ගහල රීරි මාශ හුරාගෙන කන එක වැරදියි.මහ එකාල මහ බැකුව පවා කොල්ල කද්දි ඒ කරුමත් අපි බදු විදිහට ගෙවද්දි තොපි බොක්කුවක් ගැන කියවනව කැනහිල්ලු, බොක්කුවකටම පැනපිය,
Nikamata wage threewheel eke yaddi balapan pare aluth prado, mercedes, bmw keeyak yanawada kiyala winadi 10kadi? E okkoma janadipathila wenna athi
Mahansi wela awankawa rassawak karala, neethi kadanne nethuwa minihek wage jiwath wenna balapan... ube higana kamata methana awilla kegehuwata wedak ne.මට මේකට උත්තරයක් දියන්,
2වෙනි තීරුවෙන් හෙමින් (40 හෝ 40ට අඩුවෙන් - ගොඩක් වෙලාවට සමහර hybrid) යන වහනයක්වත් වම පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
කොච්චර horn ගැහුවත් වම් පැත්තට අයින් කරන්නේ නැත්නම් අපිට වම් පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?![]()