මචංලා, අපෙ එලවළු කොටුවට ඌරො පැනලා පස් පෙරලල දාලා.
මට උරෙක්ව අල්ල ගන්න උගුලක් හඩන හටි දන්න කෙනෙක් කියනවද?
ලොකු වලක් කපල ,වලේ අඩියෙ මුට්ටියකට පැනි පුරොල තියපන්, එතකොට ඌරා පැනි කන්ඩ ආසාවෙන් එනව සුවද දිගේ අහස දිහා බලාගෙන අද වහින වහිද පැනි කන්ඩ වෙන්නෙ නැති වෙයි කියල හිත හිත, එතකොට නොදැනිම වලේ වැටෙනව.![]()
Maranna nam ahanna epa.. game gode ewun dannawa bicycle cable/ accalarator cable walin mandak hadana eka. ewa maha paw wada ban.
umba allanna witarak nam plan karanne me wage ekak hari yai.. but meka heavy wenna one .. aniwa 5000k wath yanawa yakada walata. nikan kambi dala hairyanne ne ehema balanakota padui wage ne.. uro strong.machan so be careful when dealing with them.
![]()
![]()
Me site eken ganin info... oni taram tiyenawa.
http://wildpiginfo.msstate.edu/types-traps-feral-pigs.html
boru kiyanna deyak na. mata wal uru mas kallak kanna hituna.
upset da mchan marana eka.
මචං මෙක සිරාවටද කිව්වෙ. ඌරො පැනි වලට එනවද

ඌරො පැනි කන්ඩ ගොඩක් ආසයි මී පැණි වගේ නම් ගොඩක් හොදයි.ඌරො පැනි කන්ඩ ගොඩක් ආසයි මී පැණි වගේ නම් ගොඩක් හොදයි.
කිතුල් පැණි වලටත් එහෙම ගොඩක් කැමතියි.
පාන් බාගෙක ගාල වලකට දාල ඉනිමගක් වලට දාල තියල බලා ඉඳල ඌර බැස්සම ඉනිමග ගනිං ටක් ගාල. (ටක් කියන සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ගන්න පුලුවන්නම් වැඩේ තවත් එෆිශියන්ට්)

ගොඩක් උන් ඔය සින් එක දන්නෙ නැ ,තලගොයි පාලනේ කරන්ඩ පුලුවන් සිනි දීල ඒ වගේ තමයි ඌරත් ඌව අල්ලන්ඩ පුලුවන් පැනි දීල.ලොකු වලක් කපල ,වලේ අඩියෙ මුට්ටියකට පැනි පුරොල තියපන්, එතකොට ඌරා පැනි කන්ඩ ආසාවෙන් එනව සුවද දිගේ අහස දිහා බලාගෙන අද වහින වහිද පැනි කන්ඩ වෙන්නෙ නැති වෙයි කියල හිත හිත, එතකොට නොදැනිම වලේ වැටෙනව.![]()