ඌරො

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මචංලා, අපෙ එලවළු කොටුවට ඌරො පැනලා පස් පෙරලල දාලා.

    මට උරෙක්ව අල්ල ගන්න උගුලක් හඩන හටි දන්න කෙනෙක් කියනවද?
     
    Last edited:

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    උරා එන තැන ගහක් අස්සෙ හැන්ගිල බොරුවට නිදි වගෙ හිටපන් උරා ලගට අපු ගමන් බෙල්ලෙන් ම අල්ල ගනින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකු වලක් කපල ,වලේ අඩියෙ මුට්ටියකට පැනි පුරොල තියපන්, එතකොට ඌරා පැනි කන්ඩ ආසාවෙන් එනව සුවද දිගේ අහස දිහා බලාගෙන අද වහින වහිද පැනි කන්ඩ වෙන්නෙ නැති වෙයි කියල හිත හිත, එතකොට නොදැනිම වලේ වැටෙනව.:):)
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පස් පෙරලලා දාල නම් ඊලඟ පාර අල හිටවහන්කෝ ආයේ උඹලට පොලව කොටන්ට දෙයක් නැහැනේ අමුතුවෙන්.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මචංලා, අපෙ එලවළු කොටුවට ඌරො පැනලා පස් පෙරලල දාලා.

    මට උරෙක්ව අල්ල ගන්න උගුලක් හඩන හටි දන්න කෙනෙක් කියනවද?

    Maranna nam ahanna epa.. game gode ewun dannawa bicycle cable/ accalarator cable walin mandak hadana eka. ewa maha paw wada ban.
    umba allanna witarak nam plan karanne me wage ekak hari yai.. but meka heavy wenna one .. aniwa 5000k wath yanawa yakada walata. nikan kambi dala hairyanne ne ehema balanakota padui wage ne.. uro strong.machan so be careful when dealing with them.

    BoxTrap-1.jpg

    cage-trap.jpg

    Me site eken ganin info... oni taram tiyenawa.
    http://wildpiginfo.msstate.edu/types-traps-feral-pigs.html
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ලොකු වලක් කපල ,වලේ අඩියෙ මුට්ටියකට පැනි පුරොල තියපන්, එතකොට ඌරා පැනි කන්ඩ ආසාවෙන් එනව සුවද දිගේ අහස දිහා බලාගෙන අද වහින වහිද පැනි කන්ඩ වෙන්නෙ නැති වෙයි කියල හිත හිත, එතකොට නොදැනිම වලේ වැටෙනව.:):)

    මචං මෙක සිරාවටද කිව්වෙ. ඌරො පැනි වලට එනවද
     
    boru kiyanna deyak na. mata wal uru mas kallak kanna hituna.

    upset da mchan marana eka.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    හම්බයෙක්ව හිටෝලා තියපන් කොටුවේ. ඌරො detect කරනවා සටපට ගාල :oo:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    boru kiyanna deyak na. mata wal uru mas kallak kanna hituna.

    upset da mchan marana eka.

    Epa ban hondama de game ekek hoyaganin.. u wade karala umbalata bedagatahaki..(sure ekek hoyaganin).anika umbata kawadahari owa matak wenawa umbata waradunu welawata so its up to you machan.

    ps - Oni ma nam(una wadi ma nam) google karala balapan 'Hog Snare traps; kiyala... youtube tiyenawa cable ekakin hadanna puluwan.

    Anika Umba Mas karanna danne natnam kawadawath karanna yanna epa.. kapana hati danne natnam adahasa ath ara ganin danma
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    අල්ලන්න ක්‍රමයක් නම් දන්නේ නෑ. හැබැයි මෙන්න මේ විදියට කලොත් ඌරෝ එන එක නම් නවත්ත ගන්න පුළුවන් වේවි.

    1. එළවලු කොටුව වටේට පරණ සාරි (සුදු පාට නම් හොඳයි) වලින් වට කරන්න.
    2. සාරි සෙවීම අපහසු නම් සුදු පොලිතින් වලින් වට කරන්න.
    පොළොවේ සිට අඩි 3- 4 ක ප්‍රමාණයක් උසින් මෙම ආවරණය තිබුනොත් ඇති.

    මෙහිදී රාත්‍රියේදි ඌරා මෙය දැකීමෙන් මිනිසුන් එම ස්ථානයේ ඇතැයි සිතීමෙන් බියට පත් වෙන බව අනුමාන කෙරේ.

    එසේත් නැත්නම් බාබර් සැලූන් එකකින් ඉවත් කරන මිනිස් හිස් කෙස් ගෙනවිත් තැනින් තැන දමන්න. ඌරන් හුස්ම ගන්නා විට මෙම කෙස් කොට උන්ගේ නාසය දිගේ ඉහලට යන හෙයින් නැවත එම පැත්ත පළාතේ නොපැමිණෙනු ඇත.
    උත්සාහ කර බලන්න.
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    uru mas kada karayekta kiyapan. dennama ekathu wela urawa allagena uba ganak illaganin. mas tikakuth illaganin.
    ube asawath ishta wenawa
    ubta ganakuth hambenawa
    urage karadareth nathi wenawa

    sooo simple
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මෙක සිරාවටද කිව්වෙ. ඌරො පැනි වලට එනවද
    :yes::yes: ඌරො පැනි කන්ඩ ගොඩක් ආසයි මී පැණි වගේ නම් ගොඩක් හොදයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes::yes: ඌරො පැනි කන්ඩ ගොඩක් ආසයි මී පැණි වගේ නම් ගොඩක් හොදයි.

    කිතුල් පැණි වලටත් එහෙම ගොඩක් කැමතියි.
    පාන් බාගෙක ගාල වලකට දාල ඉනිමගක් වලට දාල තියල බලා ඉඳල ඌර බැස්සම ඉනිමග ගනිං ටක් ගාල. (ටක් කියන සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ගන්න පුලුවන්නම් වැඩේ තවත් එෆිශියන්ට්)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිතුල් පැණි වලටත් එහෙම ගොඩක් කැමතියි.
    පාන් බාගෙක ගාල වලකට දාල ඉනිමගක් වලට දාල තියල බලා ඉඳල ඌර බැස්සම ඉනිමග ගනිං ටක් ගාල. (ටක් කියන සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ගන්න පුලුවන්නම් වැඩේ තවත් එෆිශියන්ට්)
    :yes::yes: ගොඩක් උන් ඔය සින් එක දන්නෙ නැ ,තලගොයි පාලනේ කරන්ඩ පුලුවන් සිනි දීල ඒ වගේ තමයි ඌරත් ඌව අල්ලන්ඩ පුලුවන් පැනි දීල.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ලොකු වලක් කපල ,වලේ අඩියෙ මුට්ටියකට පැනි පුරොල තියපන්, එතකොට ඌරා පැනි කන්ඩ ආසාවෙන් එනව සුවද දිගේ අහස දිහා බලාගෙන අද වහින වහිද පැනි කන්ඩ වෙන්නෙ නැති වෙයි කියල හිත හිත, එතකොට නොදැනිම වලේ වැටෙනව.:):)

    uba kohomada danne machan u enne ahasa balan kiyala??