ඌරො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kohomada danne machan u enne ahasa balan kiyala??
    මෙහෙමයි,රහ කෑමක සුවද දැනුනම අපි උඩ බලාගෙන දුවල,බිත්තියෙ හරි, පුටුවල හරි හැප්පෙනව නේද? අන්න ඒ වගේ තමයි ඌරත්.ඌත් සුවදට උඩ බලාගෙන දුවල නොදැනිම වලේ වැටෙනව, හරිම සරලයි.:)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :yes::yes: ගොඩක් උන් ඔය සින් එක දන්නෙ නැ ,තලගොයි පාලනේ කරන්ඩ පුලුවන් සිනි දීල ඒ වගේ තමයි ඌරත් ඌව අල්ලන්ඩ පුලුවන් පැනි දීල.

    ටෙස්ට් කොරලම බලමු. පැණි නම් තියෙනවා එත් පොඩි අව්ලක් තියෙනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි,රහ කෑමක සුවද දැනුනම අපි උඩ බලාගෙන දුවල,බිත්තියෙ හරි, පුටුවල හරි හැප්පෙනව නේද? අන්න ඒ වගේ තමයි ඌරත්.ඌත් සුවදට උඩ බලාගෙන දුවල නොදැනිම වලේ වැටෙනව, හරිම සරලයි.:)

    එහෙම වෙන්නෙ කාටුන් වලනෙ යකෝ! :rofl: මිනිස්සුන්ටත් වෙනවද :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම වෙන්නෙ කාටුන් වලනෙ යකෝ! :rofl: මිනිස්සුන්ටත් වෙනවද :baffled:
    :yes: ඇත්ත ජීවිතෙත් වෙනව, කැම සුවදට උබව කවදාවත් බිත්තියක හරි පුටුවක හරි හැප්පිලා නැද්ද??? :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: ඇත්ත ජීවිතෙත් වෙනව, කැම සුවදට උබව කවදාවත් බිත්තියක හරි පුටුවක හරි හැප්පිලා නැද්ද??? :rolleyes:

    :no: :no:

    උබලගෙ ගෙදර කෑම උයන්නෙ මාස ගානකට සැරයක්ද.., සුවදට මෝල් වෙලා පුටු වල හැප්පෙන්නෙ? :baffled: :baffled:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    boru kiyanna deyak na. mata wal uru mas kallak kanna hituna.

    upset da mchan marana eka.

    machan uba badaginnata kamak hoyan yaddi ekek ubawa allala wada dila maran kanawata uba asada?
    uba e sathata karanne e demai. uu salli dila kamak aran kannada ban. pau ne. ekko uu enne nathi wenna pala tika araksha karaganda.
    katawath hinsa karanda epa machan. ubata kauruth hinsa karanwataasath na ne?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no: :no:

    උබලගෙ ගෙදර කෑම උයන්නෙ මාස ගානකට සැරයක්ද.., සුවදට මෝල් වෙලා පුටු වල හැප්පෙන්නෙ? :baffled: :baffled:
    එහෙම හරි හිතපන්කො, එහෙම වෙනව,:yes: ඒ වගේ තමයි ඌරත් පැනි කන්ඩ ගිහින් නොදැනිම වලේ වැටෙනව ඌරෙක් අල්ල ගන්ඩ ලේසිම ක්‍රමය.:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වලක් කපලා අයිනෙන් කිරි අල හිටෝපන්

    ඌර එනෙකන් බලාගෙන ඉදල උගේ මූනට කරල පඩයක් ඇරියනම් හරියන එකක් නැද්ද මච්න්....:P
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ura eddi heluwen urage issarahata dupan thota ada pu%$ aralamai nawathinne ka$% ura kiyala ka gahagena.
    aye ena ekak na ura paththa palaathe
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මචංලා, අපෙ එලවළු කොටුවට ඌරො පැනලා පස් පෙරලල දාලා.

    මට උරෙක්ව අල්ල ගන්න උගුලක් හඩන හටි දන්න කෙනෙක් කියනවද?

    රිලව්,ඌරො,වල් අලි, නැත්නම් මේ රට මීට වඩා ගොඩක් කෘෂිකාර්මික අතින් දියුණුයි බං...:angry: :yes::yes:
     

    Maniax

    Banned
    Nov 13, 2016
    9
    1
    0
    12 හේ Sg කැල්ලක් දාපු තුවක්කුවකින් එකක් තියපන්...
     

    Maniax

    Banned
    Nov 13, 2016
    9
    1
    0
    එහෙම වෙන්නෙ කාටුන් වලනෙ යකෝ! :rofl: මිනිස්සුන්ටත් වෙනවද :baffled:

    Ur Correct බන් ඕකුන් වල් උරෝ.. වැලකින් නවත්තන්වන්ම් ආදී 10ක 12ක වැලක් වත් වෙන්න ඕනේ හොදම දේ හක්ක පටස් එකක් තියපන් නැති නම් වෙඩි ටියපන් .. හක්ක පටස් හදන දාන්නේ නැත්නම් Pm එකක් දාප්ම් :baffled: