Mehema Parliament ekak Hadamu

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    දේශපාලුවෝ මහජන සේවයට එනවනං හම්බ කරන්න දෙන්න ඕනේ නෑ නේ.. මහජන සේවයටනේ එන්නේ...එක වාහනයක් හොදටම ඇති.. එකත් රජයේ වාහනයක් වෙන්න ඕනේ.. පඩිය සාමාන්‍ය පඩියක් කරන්න ඕනේ.. කිසිම වරප්‍රසාදයක් දෙන්න ඕනේ නෑ ..මහජන සේවෙට කමත්තෙන්නේ එන්නේ..පෙන්ෂන් එකත් යනකොට කරලා තියෙන වැඩ ගැන සලකල විතරක් දෙන්න ඕනේ....පර්ලිමෙතුවට එනකොට තිබ්බ වත්කම් සහ අවරුදු 5ක් යනකොට තියෙන වත්කම් බලන්න ඕනේ නැයෝන්ගේ ඉදං .. වැඩිපුර සල්ලි /වත්කම් තියෙනවනන් උපයපු පඩියට වඩා.. කෙලින්ම ගෙවල් දොරවල් තියෙන වාහන බැංකු පොත් රාජ සන්තක කරන්න ඕනේ..:yes::yes::yes:.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වෙන්න පුලුවන් දෙයක්ක් ගැන හිතපන් බන්...

    ඔයිට වඩා ලේසි පර්ලිමන්ට් එකට බෝම්බයක් ගහල වේසිගෙ පුතාල සේරෝම අල්ලහ් ගාවට යවන්න ප්ලෑනක් ගහල එක්සිකියුට් කරන එක..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    වෙන්න පුලුවන් දෙයක්ක් ගැන හිතපන් බන්...

    ඔයිට වඩා ලේසි පර්ලිමන්ට් එකට බෝම්බයක් ගහල වේසිගෙ පුතාල සේරෝම අල්ලහ් ගාවට යවන්න ප්ලෑනක් ගහල එක්සිකියුට් කරන එක..

    Why mate, People have the Right to Vote. Why we all can't change this?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Why mate, People have the Right to Vote. Why we all can't change this?

    how the fuck are we gonna change it.?

    we just elect representatives based on their promises or policies or whatever... And they go to Parliament and do shit they please, and do not give a single fuck about the promises they made to the voters... :dull: :dull:
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය සේරටම කලින් පාර්ලිමේන්තුවට එන උන්ගේ අද්‍යාපන මට්ටම හොදට බලන්න ඕන
    ඇමතිකම් දරද්දී දැන් ඉන්න එවුන් වගේ හිතෙන හිතෙන ඇමති කම් දෙන්නේ නැතිව තිබෙන සුදුසුකම් අනුව අදාල ඇමතිකම් විතරක් දෙන්න ඕන
    පක්ෂ මාරු කරන්න බැරි වෙන්න නීති ගෙන්න ඕන
    එහෙම නැතිව කොච්චර මැතිවරණ තිබුනත් වැඩක් නැහැ චන්දෙන් පැරදුනත්, මොන පක්ෂෙන් ඉදිරිපත් උනත් සමහරු හැමදාම ඇමතිකම් දරනවා
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    වෙන්න පුලුවන් දෙයක්ක් ගැන හිතපන් බන්...

    ඔයිට වඩා ලේසි පර්ලිමන්ට් එකට බෝම්බයක් ගහල වේසිගෙ පුතාල සේරෝම අල්ලහ් ගාවට යවන්න ප්ලෑනක් ගහල එක්සිකියුට් කරන එක..

    Ithin api ehema deyak karamuko ban. okkoma ekata inna welawaka set karamu kaalakanni hathikare hadigaawilama yanna.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ithin api ehema deyak karamuko ban. okkoma ekata inna welawaka set karamu kaalakanni hathikare hadigaawilama yanna.

    :yes: :yes:

    හැබැයි එක අවුලකට තියෙන්නෙ ඔය හුත්තල 225 දෙනාම කවදාවත් පර්ලිමන්ට් එන්නෙ නෑනෙ...:angry::baffled:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සර්වබල ඡන්ද ක්‍රමයට ලංකාවෙ මිනිස්සු තාම පරිනත මදි.....
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වෙන්න පුලුවන් දෙයක්ක් ගැන හිතපන් බන්...

    ඔයිට වඩා ලේසි පර්ලිමන්ට් එකට බෝම්බයක් ගහල වේසිගෙ පුතාල සේරෝම අල්ලහ් ගාවට යවන්න ප්ලෑනක් ගහල එක්සිකියුට් කරන එක..

    :yes::yes:

    100% agree !!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Olu tika wenas Karata ,225ma Gedara Yawwata Wadak na, E System ekama Thiyagena, System eka Wenas karannai one Ratata Wadak athi widihata...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් කියන්නේ හොද පඩියක් දෙන්න ඔනේ ලක්ෂ 7-10(එතකොට හොරකම් කරන්නේ නෑ)වගේ හැමෝටම වාහනයක් දෙනවා ආයේ අමාතංශයෙන් වාහන දෙන්නේ නෑ දීමනා නෑ සියලු වියදම් ‍පෞද්ගලික වියදමෙන් දරන්න ඔනේ රක්ෂනාවරණයක් දෙනවා පඩියෙන් දායක මුදල් කපා ගන්න විශ්‍රාම වැටුප රඡයේ සෙවකයන්ට සමානයි එකත් ඡනතා ඡන්දයෙන් වසර දොලහකට වැඩි වසරගානක් සම්පුර්ණ කරන්න ඔනේ.ඇමති මණ්ඩලය 20 ට අඩු වෙන්න ඔනේ විපක්ෂනායකට විශේෂ සැලකිලි නෑ .පාර්ල්මේන්තුවේ විනය කඩන අයට දඩ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඔනේ.
     
    Uba Hithanawada 7-10 dunnama Horakan nokra idi kiyala? :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Uba Hithanawada 7-10 dunnama Horakan nokra idi kiyala? :rofl::rofl::rofl:

    සමාන්‍යයෙන් වැඩ කරන කර්මාන්තශාලා ,සේවා ස්ථාන වල නම් එහෙමයි බන් අඩු පඩි දුන්නාම හොරකම් වැඩි වෙනවා .සාධාරණ පඩියක් දෙන්න ඔනේ සිංගප්පුරුවෙත් එහෙමනේ කලේ මන්ත්‍රි වැටුප වැඩි කලා හැබැයි දුෂණ වංචා කලොත් මරණ දඩුවම ඒ වගේ තියෙන්න ඔනේ.