දේශපාලුවෝ මහජන සේවයට එනවනං හම්බ කරන්න දෙන්න ඕනේ නෑ නේ.. මහජන සේවයටනේ එන්නේ...එක වාහනයක් හොදටම ඇති.. එකත් රජයේ වාහනයක් වෙන්න ඕනේ.. පඩිය සාමාන්‍ය පඩියක් කරන්න ඕනේ.. කිසිම වරප්‍රසාදයක් දෙන්න ඕනේ නෑ ..මහජන සේවෙට කමත්තෙන්නේ එන්නේ..පෙන්ෂන් එකත් යනකොට කරලා තියෙන වැඩ ගැන සලකල විතරක් දෙන්න ඕනේ....පර්ලිමෙතුවට එනකොට තිබ්බ වත්කම් සහ අවරුදු 5ක් යනකොට තියෙන වත්කම් බලන්න ඕනේ නැයෝන්ගේ ඉදං .. වැඩිපුර සල්ලි /වත්කම් තියෙනවනන් උපයපු පඩියට වඩා.. කෙලින්ම ගෙවල් දොරවල් තියෙන වාහන බැංකු පොත් රාජ සන්තක කරන්න ඕනේ..

.


.



...
