The Flash vs Savitar

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Savitar ge me look eka gattanam tama hoda. oya apu eka nikan robo kenek wage kisi gathiyak na.

    savitar.jpg

    ඊයා බන්.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    වොලි ෆ්ලැශ්ට වඩා පවර්ෆුල්.
    ෆ්ලැශ් සීසන් 3 එක්කේ ඔක්කෝම කොටස් 23 තියෙන්නේ.
    ඇරෝ එක ගැන දන්නේ නෑ , ඇරෝ එක මම බලන්නෙත් නෑ.
    ඇරෝ එක මට දිරවන්නේ නෑ සීසන් 1 පස්සේ.
    ෆ්ලැශ් එක ක්‍රොස් ඕවර් වෙනවා ද ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ කතාව එක්ක ඉස්සරහදි.
    Next week episode 1ke cross over 1kak wenawa bro:yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    ෆ්ලැශ් මැරෙනවා කිව්වට මැරෙන්නේ නෑ , ස්පීඩ් ෆෝර්ස් එකට එකතු වෙනවා.
    එකපාරකුත් ස්පීඩ් ෆෝර්ස් එකට එකතු උනානේ.
    ලෝකේ බේරගන්න ඕන නිසා යුද්දේකදි ඇලන් දුවනවා කැරිම දිවිල්ලක් , දුවන ස්පීඩ් එක වැඩි වෙලා මිනිහව ස්පීඩ් ෆෝර්ස් එකට එකතු වෙනවා සදහටම.
    ආයේ ඒමක් නෑ එතනින් එහාට.
    ඒමක් නැති නිසා ඇලන් කරන්නේ අකුණක් වෙලා , අතීතෙට ගිහිල්ලා අකුණු වද්දනවා අතීතේ ඉන්න ඇලන්ට ෆ්ලැශ් වෙන්න කියලා.
    ෆ්ලැශ්ට අකුණක් වැදිලානේ ස්පීඩ් එක හම්බෙන්නේ.
    ඒ වදින අකුණ අනාගතේ ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙච්ච ෆ්ලැශ්.

    64070195.jpg


    තෝ ඔහොම කිව්වම අපි බලද්දී කිසිම කුතුහලයක් නැති වෙනවා බන්.. :( :( :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හෙනයා;20950308 said:
    64070195.jpg


    තෝ ඔහොම කිව්වම අපි බලද්දී කිසිම කුතුහලයක් නැති වෙනවා බන්.. :( :( :(

    එහෙම වෙන්නේ නෑ බන්.
    එතකොට තමා සුදිය තියෙන්නේ.

     

    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    next week flash, legends of tomorrow, arrow, super girl crossover ekak yanne... legends of tomorrow, super girl dekama balanne na.. fuka tama itin dan :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    next week flash, legends of tomorrow, arrow, super girl crossover ekak yanne... legends of tomorrow, super girl dekama balanne na.. fuka tama itin dan :(

    ඇරෝ , සුපර් ගර්ල් බලන්නේ නෑ මම.
    ඒ උනාට ක්‍රොස් ඕවර්ස් විතරක් බලනවා.
    :rofl::rofl:
     

    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    ඇරෝ , සුපර් ගර්ල් බලන්නේ නෑ මම.
    ඒ උනාට ක්‍රොස් ඕවර්ස් විතරක් බලනවා.
    :rofl::rofl:

    arrow hena wikarayak ban.. green arrow kiyanne comics wala patta fun porak. meke inna eka lokema thiyana prashna oluwata dagena mala athe thiyan inne.

    okata wada hodai smallville eke hitiya green arrow.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    arrow hena wikarayak ban.. green arrow kiyanne comics wala patta fun porak. meke inna eka lokema thiyana prashna oluwata dagena mala athe thiyan inne.

    okata wada hodai smallville eke hitiya green arrow.

    කොමික් වලට අනුව ෆ්ලැශ් කියන්නෙත් ජොලි ඩයල් එකක් .
    ඇරෝ එකේ ප්‍රෝඩාව වැඩියි , ඒ නිසා දිරවන්නේ නෑ.
    සුපර් ගර්ල් එක ඇයි දන්නේ නෑ මට ඒ කතාව මෙලෝ රහක් නෑ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    ඇරෝ , සුපර් ගර්ල් බලන්නේ නෑ මම.
    ඒ උනාට ක්‍රොස් ඕවර්ස් විතරක් බලනවා.
    :rofl::rofl:

    මුන් සුප්පා එක්ක crossover එකක් දාන්නේ නැනේ.. :( :(
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ubalatath hithenawada flash baladdi mehema speed 1k matath one kiyala:rofl::rofl::rofl::rofl:
    year 2050 wage mehema speed 1k denna puluwan technology 1k awoth...??
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඇරෝ , සුපර් ගර්ල් බලන්නේ නෑ මම.
    ඒ උනාට ක්‍රොස් ඕවර්ස් විතරක් බලනවා.
    :rofl::rofl:
    උබ සුපර් ගර්ල් එකට ආස නැද්ද. කතාව චාටර් තමයි. මම ඒ කෙල්ලට ආස හින්ද බලනවා. :love:ඇරෝඑකදැන්හොදයි.