one hell of a QUOTE bro !!!
"Every fucking women has baggage umbata baggage nati kellek hoyagana oni nana Hambayake wiyan."
පෙට්ටිය කැඩිලා වුණත් කමක් නෑ පෙට්ටිය කඩපු එකා ගැන හිතේ මොකුත් නැත්නම්.
බඳිනකම් වචනයක් මේ ගැන නොකිය ඉඳල, බැන්දට පස්සෙ වෙන කොල්ලෙක් ගැන හිතනව කියල තමන්ගෙ කසාද මිනිහගෙ මූණට කියන්නෙ කොහොමද?

OP නොදැන තාම පරණ කොල්ලත් එක්ක communicate කරනවද කියල කවුද දන්නේ?
කවුරු වෙනුවෙන්ද මේ Virginity එක රැකගන්නේ? පරණ කොල්ලගෙන් පර්මිෂන් හම්බෙනකන්ද ඉන්නෙ බැඳපු මිනිහට තමන්ව අල්ලන්න දෙන්න? මොකෝ ඕක කරන්න වෙනව කියල නොදැනද බැන්දේ? ඕක කළාම ආයෙ පරණ කොල්ලා ගාවට යන්න බැරිවෙයි කියලද නොකර ඉන්නේ? මූ ගැන අල්පමාත්‍ර සැලකීමක් නැති ගෑනියෙක් එක්ක පවුල් කන්න පුළුවන්ද? ගෙදර මිනිස්සුන්ගෙ හිත රිදෙනවට කැමති නැති ගෑනිට තමන්ගෙ කසාද මිනිහට අර වගේ කතාවක් කිව්වම ඒ මිනිහ පිස්සෙක් වෙනව නේද කියල හිතුණේ නැද්ද?
බැගේජ් තියෙන එක නෙවේ මෙතන තියෙන ප්‍රශ්නෙ


hoda kellek wenna athilu,sex karala nethiwa athilu.
කෙල්ලට යකෙක් වගෙ කරදර කරන්ඩ එපා,හොඳින් කාරනේ පැහැදිලි කරලා දීපන්,පුලුවන්තරම් දෙන්නා හොඳින් ඉන්ඩ,හැමෝම ගැන හිතලා



bump