Help me! my whole life fucked :(

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,656
    2
    54,243
    113
    one hell of a QUOTE bro !!!

    "Every fucking women has baggage umbata baggage nati kellek hoyagana oni nana Hambayake wiyan." :yes::yes:

    පෙට්ටිය කැඩිලා වුණත් කමක් නෑ පෙට්ටිය කඩපු එකා ගැන හිතේ මොකුත් නැත්නම්.
    බඳිනකම් වචනයක් මේ ගැන නොකිය ඉඳල, බැන්දට පස්සෙ වෙන කොල්ලෙක් ගැන හිතනව කියල තමන්ගෙ කසාද මිනිහගෙ මූණට කියන්නෙ කොහොමද? :growl:
    OP නොදැන තාම පරණ කොල්ලත් එක්ක communicate කරනවද කියල කවුද දන්නේ?
    කවුරු වෙනුවෙන්ද මේ Virginity එක රැකගන්නේ? පරණ කොල්ලගෙන් පර්මිෂන් හම්බෙනකන්ද ඉන්නෙ බැඳපු මිනිහට තමන්ව අල්ලන්න දෙන්න? මොකෝ ඕක කරන්න වෙනව කියල නොදැනද බැන්දේ? ඕක කළාම ආයෙ පරණ කොල්ලා ගාවට යන්න බැරිවෙයි කියලද නොකර ඉන්නේ? මූ ගැන අල්පමාත්‍ර සැලකීමක් නැති ගෑනියෙක් එක්ක පවුල් කන්න පුළුවන්ද? ගෙදර මිනිස්සුන්ගෙ හිත රිදෙනවට කැමති නැති ගෑනිට තමන්ගෙ කසාද මිනිහට අර වගේ කතාවක් කිව්වම ඒ මිනිහ පිස්සෙක් වෙනව නේද කියල හිතුණේ නැද්ද?

    බැගේජ් තියෙන එක නෙවේ මෙතන තියෙන ප්‍රශ්නෙ :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,656
    2
    54,243
    113
    meke unta tiyenne ube genita love ekak.kolla hoyala dennalu.it's ok kiyala ekata hitapanlu,love karapanlu tawa wediyen.23 kella aparadelu:lol:hoda kellek wenna athilu,sex karala nethiwa athilu.

    :yes::yes::yes:
    එක්කෝ සුජීවගේ නවකතා කියවන එවුං
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    දැන් ඉතින් මචන් තියෙන්නෙ,නිවාඩු පාඩුවෙ කෙල්ල එක්ක හොඳින් කතා කරලා දෙන්නා සතුටින් ඉන්න එක.වෙන මොනවා කරන්ඩද..මේකෙ උන් කියන ඒවම ඔලුවට දාගඩන් එපා..උන් තවත් ඔලුව විකාර කරයි..පන්සලකට ගිහින් හාමුදුරුවො කෙනෙක්ගෙන්වත් හොඳ උපදෙසක් ගන්ඩ... :Dකෙල්ලට යකෙක් වගෙ කරදර කරන්ඩ එපා,හොඳින් කාරනේ පැහැදිලි කරලා දීපන්,පුලුවන්තරම් දෙන්නා හොඳින් ඉන්ඩ,හැමෝම ගැන හිතලා :)

    ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අහලා තුවාලෙ කුනු කරගන්ඩ එපා :)
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0

    uba dan ohoma kiyane ohoma deyak kalin wela exp tiyenawada?
    ubata weda kan karana permit tiyeda? :yes:
     
    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    ahuwa ban ahuwa owa ahala thamai mama randu une. naa ban sex karala naa. eya diwranawa ehema deyak une naa kiyala. awrudu 1.5 love ekak. kellage first love ekalu. kollata job ekak thibila naa ban. mata nam uu mona karath wadak naa ban. mata ugen wadak naa.

    kella kiyanne tika kalayak dennalu hitha hada ganna. divorce wenna ona naalu, kala bala wenna epalu, aruwa ona naalu but eyata eka saretama uuwa amathaka karanna baalu. onna oka kiyanakota thamai ban mata daraganna baruwa mama mage jeewithe palaweni parata gahuwe ban. ai ban epa wennadda thamange alutha bandapu wife wena ekekta love kiwwama arath marry karatath passe. mona kunuharupayakda ban. shit. .....

    Metaran පැහැදිලිව කෙල්ල katakarla ne uba tawath kalabalawenne ....
    Meke aun kidenek kiuwada ubata divorce wenna kiyala ..prashna nethi පවුල් ජීවිත ne සහෝදරයා ....kellata adare karanna ..mama bedala aurudu 6..babata 5 iwarai..owa loko dewal කරගන්නේ hitalamai...onawata wada hitanna yanna apa..samaje oyawage dewal godak tiyenawa....oya palaweniya නෙවෙයි .......
     
    badina kalin oka kiyala hita hadagena banda nam mokada wenne
    ube gani wena ekekta kiyala fuck karagena ane sorry eka amataka karanna tika kalayak denna kiwot uba ha patio kiyanwada?
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    watch the film "rab ne bana ki jodi". Same thing. Exactly ube prashnemai. Eke anthimata uu goda yanawa kella kamathi wela. And uu eke karana dewal practical. Karanna bari dewal neme. Try ekak dipan
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිරා !
    මූ මයි හොයලා බලන් නැතුව කරගහන් තියෙන්නේ

    අනික වැස්සටවත් ලව් කරපු එකෙකුත් නෙවේ න්අං ?
    ලව් ගැන මුට කිසිම අදහසක් නෑ !

    අනික දැන් ඩිවෝස් වෙලා !
    මුට බදින්න වෙන්නේ කලින් කොල්ලෙක් හිටියෙ නැති එකක් නෙවෙයි !!
    පෙට්ටියත් නැති කලින් මිනිහෙක් එක්ක නිදා ගත්තු ගෑනියෙක් එක්ක :frown::frown:
    (නෑ ඉතින් මු වලිගෙ පාගන් කෑ ගහන හැටි දැක්කම ?)

    ඒව හිතන්න එපැයි !

    අනික කොහෙද ඔ‍යී ඉන්නෙ කලින් කොල්ලො හිටපු නැති කෙල්ලො :D
    හිටියත් උන්ව හොයාගන්නේ ? GPS වලින්ද ?? :D

    කෙල්ලගේ වයස 23 නං ?
    පෙට්ටි කඩන් නැත්තන්
    මාස දෙක තුනක් ඒකි එක්ක හොදින් හිටහන්
    අර harshana කීවා වගේ !

    ඇයි යකෝ ලස්සන නිසානේ බැන්දේ !!!

    muta kiyala vedak nahe..mun den hithanne divorce karala vena ekak badinne kohomada kiyala

    sex mulika karan bennama mehema venava ban..ekige lssana dekala benda hoyanne nathuva,den anathayi :nerd:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Sit with her and talk... tell her to listen you first.. tell how you feel from your side and ask her to think from your side... how does she feel or react if this is happened to her ...

    show her the options available...
    Forget the past , leave it behind and move on
    OR
    Divorce and each can move on their own path...

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Sit with her and talk... tell her to listen you first.. tell how you feel from your side and ask her to think from your side... how does she feel or react if this is happened to her ...

    show her the options available...
    Forget the past , leave it behind and move on
    OR
    Divorce and each can move on their own path...

    :yes::yes:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    tikak indala solve unama consultant kenekwa hambena ekath hondayi.

    oya wage deyak katha karanna hamuduru kenekta wada church ekaka honda father kenek hoya ganna eka hondayi. godak aya karunawanthayi wagema me wage prashna walata help karanawa. (mamath baudda. eth mata hitena nisayi father kenk hoya ganna kiwwe)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    uba dan ohoma kiyane ohoma deyak kalin wela exp tiyenawada?
    ubata weda kan karana permit tiyeda? :yes:

    අනේ නෑ මම තාම බැඳලත් නෑ.. :lol: මටත් නැති නිසා තමා කිව්වේ හාමුදුරු කෙනෙක් වගේ උපදෙසක් ගන්ඩ හොඳ කෙනෙක් කිව්වේ :)