සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලො කටපාඩම් විශන් කොහොමත් කරන්නෙ නෑ බන්.

    ඉස්සරත් ආර්ට් ෆැකල්ටි වල වැඩිපුර ඉදල තියෙන්නෙ කෙල්ලො.

    අලුත් ප්‍රවනතාවයක් නෙමෙයි ඕක...

    මේ තරම් නම් ගැප් එකක් තිබ්බේ නැතුව ඇති...

    ඉස්සර වගේම වෙන්න බැහැ කොහොමත් දැන්නම්...මොකද ඉස්සරට වඩා ගැහැණු ළමයි දැන් ගොඩක් ඉගෙන ගන්නවා...අනිත් ෆැකල්ටි ගත්තත් ගැහැණු ළමයි ප්‍රමානේ වැඩි වෙලා, පිරිමි ළමයි ප්‍රමානේ තිබ්බට වඩා අඩු වෙලා (ඇති, හරියට දන්නේ නැහැ...එත් එහෙම විය යුතුයි මේ විදිහට ) :yes:
     
    • Like
    Reactions: demee

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    කොල්ලො පිස්සු නටනව බන්. නැත්නම් උපතින්ම කොල්ලො දක්ෂයි :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මලහුත්තයිTM :(

    Dead Pussy? TM :shocked::lol:

    අහසෙ දෙයියො නැහැ හුත්තෝ .
    පොළවෙ අපි තමයි රියල් කැරියො ེ​

    තද තද...:cool:

    සද්දෙට ස්මොකියෝ ගේ සින්දුවක් දාල, මලක් ගහල ගන්න සැප ඉස්කෝලේ ගිහින් ගන්න බැහැ බ්‍රෝ...ජාති... ජාති...

    #nigga #sinhala-rap #thada-thada #yo-yo
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ තරම් නම් ගැප් එකක් තිබ්බේ නැතුව ඇති...

    ඉස්සර වගේම වෙන්න බැහැ කොහොමත් දැන්නම්...මොකද ඉස්සරට වඩා ගැහැණු ළමයි දැන් ගොඩක් ඉගෙන ගන්නවා...අනිත් ෆැකල්ටි ගත්තත් ගැහැණු ළමයි ප්‍රමානේ වැඩි වෙලා, පිරිමි ළමයි ප්‍රමානේ තිබ්බට වඩා අඩු වෙලා (ඇති, හරියට දන්නේ නැහැ...එත් එහෙම විය යුතුයි මේ විදිහට ) :yes:

    මම හිතන්නෙ නෑ බන් ලොකු වෙනසක් වෙලා ඇති කියල. කැම්පස් වලට ගත්ත කෙල්ලො කොල්ලො ගනන් බැලුව නම් ඉතින් අදහසක් ගන්න පුලුවන්. කොහොමත් මම හිතන්න කොල්ලො වෙනස් වෙලා නෑ බන්. එක එක කාල වලට එක එක රැලි එනව. ඔය රැප් සීන් කියල කිය ගන්ජ ගගහ පිස්සු කෙලින්නෙ පජාතම කොල්ලො සෙට් එක. වෙනසකට තියෙන්නෙ ඉස්සර හැන්ගිලා ගන්ජ ගහපු උන් දැන් එලිපිට වැඩ..
     
    • Like
    Reactions: demee

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම හිතන්නෙ නෑ බන් ලොකු වෙනසක් වෙලා ඇති කියල. කැම්පස් වලට ගත්ත කෙල්ලො කොල්ලො ගනන් බැලුව නම් ඉතින් අදහසක් ගන්න පුලුවන්. කොහොමත් මම හිතන්න කොල්ලො වෙනස් වෙලා නෑ බන්. එක එක කාල වලට එක එක රැලි එනව. ඔය රැප් සීන් කියල කිය ගන්ජ ගගහ පිස්සු කෙලින්නෙ පජාතම කොල්ලො සෙට් එක. වෙනසකට තියෙන්නෙ ඉස්සර හැන්ගිලා ගන්ජ ගහපු උන් දැන් එලිපිට වැඩ..

    ම්ම්..එකත් ඇත්ත..ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා...

    එත් යම්කිසි වැටීමක් තියෙනවා...ඒ කිව්වේ ඉස්සර දත කාල කොහොමහරි s 3 හරි දාන්න බලපු උන් දැන් එහෙමත් නැහැ බන්...අපෙත් නෑදැයෝ වෙන මලයෙක් හිටිය..ඌත් එහෙමයි..එත් ඉතින් උන් කැම්පස් වලට ගන්න ගානට අදාළ නැහැනේ..

    හැබැයි ගැහැණු ළමයි නම් යන ප්‍රමානේ වැඩි වෙලා තියෙනවා..එක නැහැයි කියන්න බැහැ...මොකද ගැහැණු ළමයි දැන් හොදට අශ්යාපන වැඩ කරනවා...මැටි මෝල් කම නම් ඒ උනාට එහෙම්ම තමා...පාඩම් කරන ටික කරනවා දෙයියනේ කියල හැබැයි ලෙසටම..:lol::lol:
     
    ඊයේ ITN එකේ Youth ගොට් ටැලන්ට් කියල වැඩ සටහනක වීඩියෝ එකක් බැලුව යූටියුබ් එකේ..

    පාසල් යන වයසේ පොඩි ළමයි ටිකක් ඇවිත් හිටිය බයිසකල් සීන් එකකට...හම්මේ බලන්නේපයි උන්ගේ හැසිරීම..:lol:

    පට්ට සීන් බන් දැන් තියෙන්නේ මුන්ගේ..පට්ට රැප් සීන් එකේ ඉන්නේ...හිප් හොප් කල්චර් එකට බැහැල ජීවත් වෙන්නේ... :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ම්ම්..එකත් ඇත්ත..ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා...

    එත් යම්කිසි වැටීමක් තියෙනවා...ඒ කිව්වේ ඉස්සර දත කාල කොහොමහරි s 3 හරි දාන්න බලපු උන් දැන් එහෙමත් නැහැ බන්...අපෙත් නෑදැයෝ වෙන මලයෙක් හිටිය..ඌත් එහෙමයි..එත් ඉතින් උන් කැම්පස් වලට ගන්න ගානට අදාළ නැහැනේ..

    හැබැයි ගැහැණු ළමයි නම් යන ප්‍රමානේ වැඩි වෙලා තියෙනවා..එක නැහැයි කියන්න බැහැ...මොකද ගැහැණු ළමයි දැන් හොදට අශ්යාපන වැඩ කරනවා...මැටි මෝල් කම නම් ඒ උනාට එහෙම්ම තමා...පාඩම් කරන ටික කරනවා දෙයියනේ කියල හැබැයි ලෙසටම..:lol::lol:

    අනික බන් කොල්ලො දැන් රස්සාවෙ තත්වෙට වැඩිය පඩිය තමා බලන්නෙ. ඉස්සර තමා තත්වෙ මූලික කරගත්තෙ. ඉතිං මෙ අත්තනායකයා කියලා තියෙන විදියට සෙරම රස්සාවල් රජයෙ රැකියා .ඉතිං බලපන් මෙව්වායෙ පඩි කොහොමද කියලා .කොල්ලෙක් යාවිද බන්,.කෙල්ලෙක්ට පඩිය වැදගත් නැහැ නේ. උන්ට තත්වෙ ඔනෙ. පඩිය හොඳ කොල්ලෙක් අල්ලගන්න තියෙන්නෙ දෙපළත් එක්ක තත්වෙ පෙන්නලා. එත් කොල්ලෙක්ට එහෙම අමාරුයි නේ බන්. අත්තනායකයා ආර්ට් ෆැකල්ටි විතරයි දැකලා තියෙන්නෙ. කෙල්ලෙක් බන් ඉගෙන ගන්නෙ නැතුව හිටියත් පෙනුම තියෙනවානම් කොහාට හරි තල්ලු කරතහැකිනෙ. පෙන්නෙ නැද්ද ඔය අපෙ රට අද නිළියො ගොඩක් එවුන් .වැඩිය ඔනෙ නැහැ ගීතා කුමාරසිංහ .
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මිනිස්සු කියන්නෙ මාර සත්තු ජාතියක්, හැම විදියකටම බෙදිල වාසි ගන්න යන්නෙ. ජාති විදියට බෙදෙනව, ආගම් විදියට බෙදෙනව, ඉස්කෝල, ලින්ගය... :dull:

    මේක නම් සිරා. මොකක්දෝ හේතුවකට මිනිස්සු හරි කැමති තමන්ගේ "ගෝත්‍රයක්" හිතෙන් මවාගෙන අනිත් "ගෝත්‍ර" එක්ක හැප්පෙන්න. සමහරවිට අපි ක්ෂීරපායි සත්තු හින්දද දන්නේ නෑ, රංචු විදියට ඉඳල පුරුදු හින්ද.

    අනික තමයි ඕනෙම හොඳ දෙයක් මොට්ටපාලලා අතට ගියාම විනාශයක්. ආගම්, දේශය, ස්ත්‍රී විමුක්තිය, දේශපාලනය වගේ හැම දෙයක්ම මෝඩයෝ අතට ගිය ගමන් විනාසයි :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයේ ITN එකේ Youth ගොට් ටැලන්ට් කියල වැඩ සටහනක වීඩියෝ එකක් බැලුව යූටියුබ් එකේ..

    පාසල් යන වයසේ පොඩි ළමයි ටිකක් ඇවිත් හිටිය බයිසකල් සීන් එකකට...හම්මේ බලන්නේපයි උන්ගේ හැසිරීම..:lol:

    පට්ට සීන් බන් දැන් තියෙන්නේ මුන්ගේ..පට්ට රැප් සීන් එකේ ඉන්නේ...හිප් හොප් කල්චර් එකට බැහැල ජීවත් වෙන්නේ... :lol:

    ඔව් උබ කියන අවුල තියෙන්නෙ දැන් ඉන්න අවුරුදු 12,13 උන්ගෙ. හැබැයි ඉතින් ඒ වගේම එවයසෙ ඉන්න කෙල්ලොත් දැන් ඉන්නෙ රැප් සීන් එකේ,:lol: ඉස්සරහට ලින්ගෙ අදාල නැතුවම කෙලවෙලා යන සීන් එකක් තියෙන්නෙ..:dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක නම් සිරා. මොකක්දෝ හේතුවකට මිනිස්සු හරි කැමති තමන්ගේ "ගෝත්‍රයක්" හිතෙන් මවාගෙන අනිත් "ගෝත්‍ර" එක්ක හැප්පෙන්න. සමහරවිට අපි ක්ෂීරපායි සත්තු හින්දද දන්නේ නෑ, රංචු විදියට ඉඳල පුරුදු හින්ද.

    අනික තමයි ඕනෙම හොඳ දෙයක් මොට්ටපාලලා අතට ගියාම විනාශයක්. ආගම්, දේශය, ස්ත්‍රී විමුක්තිය, දේශපාලනය වගේ හැම දෙයක්ම මෝඩයෝ අතට ගිය ගමන් විනාසයි :dull:

    :yes: :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපගේ සගෞරවනීය අත්තනායක ඇම්. හේරත් ගුරුතුමා ප්‍රශ්නෙ අදුරගෙන නෑ.....
    ඕකෙන් කියන්නේ එකම එක දෙයයි. කැම්පස් යන එක එන්න එන්නම ගිරව දැමීමෙන් පමණක් වන දෙයක් බවට පත් වෙනව කියන එකයි ඕකේ තේරුම. කෙල්ලො කොහොමත් කට පාඩම් කරන්න දක්ෂයි. මම මට වෙච්චි දෙයක් කියන්නං උදාහරණයක් විදියට.

    අපට අවසන් වසරේ තියනව මේජර් සර්ජරි වලට ඇසිස්ට් කරන්න. අපිට හෝල් සේල් අහුවෙන්නේ මුඛ පිළිකා අයින් කරන ඒව තමා මේජර් සර්ජරි විදියට. මගේ පූර්ව කර්මයක ප්‍රත්ඵල විදියට මාව මීටර් වෙලා හිටිය නිසා අපේ සර්ජන්ලට මට හෝල් සේල් එකේ තියටර් එකේ පදිංචි වෙලා ඉන්න උනා ෆයිනල් ඉයර් එකේ දී. මගේ ම බැචියක් ආවා එදා සර්ජරි එකට ඇසිස්ට් කරන්න. දැන් මමත් ඉන්නවා.
    රෝගියා ගේ පිළිකාව තිබ්බෙ angle of the mandibular remus-ඒ තියන්නේ යටි හණුවේ කළෙවරට ම වෙන්න. ඔය හරියෙන් යනවා ටිකක් දරුණු වර්ගයේ ස්නායු රොත්තක් facial nerve කියලා. සර්ජරි එකේ දී ඕව පිළිකාවට අහුවෙලා නැත්තං අනිවා බේරන්න ඕන කැපිල්ලෙදි. ඉතිං ස්නායුව යන සාමානය මාර්ගය දැනං ඉන්න ඕන. ඔය ස්නායු යන මාර්ග වලට කියන්නේ nerve patheways කියලා. එදා සර්ජන් හිටියේ ශෛලය විශේෂඥ මංජුල ආටිගල සර්. ලොක්ක මගෙ බැචී ගෙන් ඇහුවා මේ කියන facial nerve එකේ pathway එක. අම්ම සිරි, කෙල්ල කියා ගෙන කියා ගෙන යනවා මොලෙන් එන තැන, පල්ලෙහට බහින තැන්, මොන පටක අතරින් ද යන්නේ......මගේ කට ඇරුණා අවංකෙන්ම. ඕක කියල ඉවර වුනාම සර් ඇහුවා -can you show me the way you have to do the section to preserve facial nerve කියලා. මගේ බැචී ඇදල පෙන්නුවා රෝගියා ගේ ශරීරය මත. සර් බ්ලේඩ් එක අතට දීල කිව්වා So, do the section to achieve preserved facial nerve - කියලා. අපේ එකී අර ඇදපු පාරේ උඩ ඉදන් අගල් බාගයක් කපන්න ඇති. සර් - Stop කිව්වා. කියල ලොක්කා කියනවා -If you section it like that you will cut the facial artery, & we will end up in pool of blood like a mas kade ඒ කියන්නෙ උඹ ඔහොම කැපුවොත් ඔතනින් යන ධමනියට බඩු බනිස් මේක මස් කඩේ වෙලා නවතින්නේ කියලා. ඔන්න කට පාඩමින් දොඹෙන් දෙන කෙල්ලන් ගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්-ඉම්ප්ලිමේෂන් වල තත්ත්වය......

    ගිරව දැමීම එකක්. අභ්‍යාසය එකක්. දැන් පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ ගිරව දාපු, පොතේ තියන දේ එහෙමම වමාරන කොටසක් කියල අපේ අත්තනායක සර්ට නොතේරෙන්නේ මොන කරුමෙට ද මන්දා??????????????
     
    • Like
    Reactions: demee

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    patient a mokada wune dath kukulo :sorry:
    ehema ekiyak ekka dath kukulath innawa kiyanne rogiyage ananthareeya karmayaka wipaaka surgery ekakata ahu wela wage :sorry::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කිබුලයියේ...

    උන්ම උත්තරේ උගන්නලා උන්ම ප්‍රශ්නේ දීලා උන්ම ලකුනු දීලා අපිට කොච්චර මතකද කියලා බලන අද්‍යාපන ක්‍රමේක නොවෑ අපි ඉන්නේ... හාද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කියන කතාවේ සෑහෙන්න ඇත්තක් තියෙනවා..

    ආට්ස්, ඉතිහාසේ, භූගෝල වගේ ඒවා ඉතින් ගැහැණු ළමයි තමයි කරන්නේ...පිරිමි ළමයි ඕව කරන්නේ නැහැනේ..

    එත් කොහොම කිව්වත් පිරිමි ළමයින්ගේ ඉගෙනීමේ අඩුවක් තියෙනවානේ බන්...බලහන් දැන් මේ කොල්ලෝ කියාගන්න උන්ගේ හැටි ? :sorry:

    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    ඒක තමයි මම ඔය කිව්වේ මචන් පුක කහගන්න නියපොත්ත නැතුව ලොකු ටෝක් දිදී කාලෙ කන හැත්ත ගැන.. කෙල්ලො පොදුවේ ඒලෙවල්වත් ගොඩ දාගන්නවා. මම ඔය කිව්ව සමාජ පන්තියේ කොල්ලෝ කෙලවීම බදාගන්න බලාගෙන ඉන්නවා 8 වසරේ ඉදලා.. හාද?
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    දැන් කොහෙද බන් පිරිමි ඉන්නේ...පිම්පියෝ ඉන්නේ...

    කෙල්ලෝ ඉගෙන ගන්න එක එහෙම සීමා කරන්න බැහැ...මේ මහත්තය කියන්නේ ඇත්තටම ලොකු සමාජ ගැටළුවක් ඉස්සරහට ඇති වෙනවා...

    ඉගෙන ගත්තු ගැහැණු ළමයි නූගත් රැකියාවක් නැති පිරිමියෙක් කීයටවත් කසාද බඳින්නේ නැහැ..

    අපේ ඉන්න උන් ඉගෙන ගන්නෙත් නැහැ..ගෑනු වැඩට ගියා කියල උන් ගෙවල් වල වැඩ කරන්න, ළමයි බලාගන්න වැඩ කරන්නෙත් නැහැ කීයටවත්...එහෙම කරන උන් ඉන්නවා පොන්නයෝ වගේ ටයිප් උන්...එත් ඉගෙන ගන්නේ නැතුව කාලේ කන එකෙක් කියන්නේ අනිවා රස්තා ටයිප් එකේ පොරක්..එහෙම එකෙක් ගෙවල් වල ඉන්නේ නැහැ...එතකොට විවාහ වීම් නැති වෙනවා...ඉගෙන ගත්ත ගැහැණු ළමයෙක් නූගත් එකෙක් බැඳන් ජොබ් එක නවත්තන්න කැමතිත් නැහැ, සමාජ තත්ත්වය පහත හෙලාගන්නත් කැමති නැහැ...විවාහය ට සුදුසු උනුත් නැහැ...

    ඔන්න ලොකු ප්‍රශ්නයක ආරම්බය...

    කොල්ලෝ ඉගෙන ගන්නේ නැත්තේ මෝඩ කම වත්, බැරි කමවත් මොකවත් නෙමෙයි, කොල්ලෝ පැහැදිලිවම ගැහැණු එක්ක බැලුවම දක්ෂයි...හැකියාවන් තියෙනවා...එත් උන්ට උවමනාව නැහැ...ගැහැණු ලමින්ට පිරිමි ළමයින්ට සාපේක්ෂව වරදට යොමුවීමේ අවස්ථා අඩුයි..ඒ එක්කම සමාජෙන් තියෙන බලපෑම් නිසා ගැහැණු ළමයි යම්කිසි පාලනෙකට නතු වෙලා, ඉගෙන ගැනීමේ අවස්ථා වලට මුල්තැන දෙනවා..මොකද වෙන දේවල් අඩු නිසා...

    එහෙම උනාම උසස් පෙළ වගේ තරඟකාරී විභාග වලට ගැහැණු ළමයි වැඩි අවස්තාවක් ගන්නවා..මොකද ගොඩක් වෙලාවට තියෙන්නේ පොතේ තියෙන ටික පාඩම් කරලා ලියන්න...ඉතින් පාඩම් නොකරන පිරිමි ළමයින්ට වඩා පාඩම් කරන ගැහැණු ළමයින්ට ඕනේ තරම් අවස්තාවක් තියෙනවා වැඩි ලකුණු ගන්න...

    ඉස්සරහට ඔහොම ගිහින් ගැහැණු ළමයින්ට සමාජේ දැන් පිරිමියාට තියෙන තැන ලැබෙනවා...නිදහස ලැබෙනවා...එතකොට අර සමාජෙන් ආපු බලපෑම අඩු උනාම ගැහැණු ළමයි උනත් වරදට පෙළඹෙනවා...ඉගෙනීම ලොකු දෙයක් වෙන්නේ නැහැ...අන්තිමේ මුළු රටම විනාස වෙනවා...
    Oyage kathawa hariyata hari habai dan inna ganulamainta thiyana nidahasa mobile phone bawithaya wage dewal ekka wadi kalayak yanna kalin samajaye loku wyawasanayak wenawa wiseshayen sinhala samajaye