Phone එකක් ගන්න තියන අමාරුව :sorry: Nexus 6P vs Galaxy S7 එකක් ගන්න හෙව්ව හෙව්වා හම්බ වුනේ නැ.. දැන් ඉතින්.. Galaxy S7 එකකට යන්න බැලුවේ.. උඹලගේ අදහස් කියපන්කෝ. පිට කඩ වලනම් Company warrenty එක්ක 85ක් වගේ.. Jhon keels එකේ 135000 වගේ :sorry: