Nexus 6P vs Galaxy S7

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Phone එකක් ගන්න තියන අමාරුව​ :sorry:
    Nexus 6P vs Galaxy S7 එකක් ගන්න හෙව්ව හෙව්වා හම්බ වුනේ නැ..
    දැන් ඉතින්.. Galaxy S7 එකකට යන්න බැලුවේ.. උඹලගේ අදහස් කියපන්කෝ.

    පිට කඩ වලනම් Company warrenty එක්ක 85ක් වගේ.. Jhon keels එකේ 135000 වගේ :sorry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,740
    9,420
    113
    :no:matanam samsung galaxy hariyanne naha.mona specs thibbath gobba look ekak thiyenne.edge ekath ehemai.google pixel XL ekak hari LG V20 ekak hari thama mama nam ganna inne.:)