මම හිතන්නේ කොම්ප්රේෂන් අවුල්..
ඊට පස්සෙ තමා හොයාගත්තෙ ඉස්සහර රෝද දෙකේ බ්රේක් බයින්ඩ් එකක් තිබිල. 

මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..![]()
පානදුර බස් එකට පින්සිද්දවෙන්න පාර හොයාගෙන ගෙදර ගියා.. බොලා මාසෙටම කඩ කුලී ගෙවල දවස් විසි හයක් විතරක් බිස්නස් කරන එක මගේ ව්‍යාපාර ඥානයට නම් දැනෙන්නේ අපරාදයක් කියලයි.. බොට දෙන්න ගෙනාපු රසම රස චොකෝ පාර්සලේ මම පානදුර බස් එකේ ඩ්‍රයිවර්ට දුන්න ඔන්න..අන්න යාළුවො...

අප්පේ අපේ පොලා ඇවිල්ලා. සිරිලංකාවේ කොච්චර දවසක් ඉන්නවද.මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..![]()
පානදුර බස් එකට පින්සිද්දවෙන්න පාර හොයාගෙන ගෙදර ගියා.. බොලා මාසෙටම කඩ කුලී ගෙවල දවස් විසි හයක් විතරක් බිස්නස් කරන එක මගේ ව්‍යාපාර ඥානයට නම් දැනෙන්නේ අපරාදයක් කියලයි.. බොට දෙන්න ගෙනාපු රසම රස චොකෝ පාර්සලේ මම පානදුර බස් එකේ ඩ්‍රයිවර්ට දුන්න ඔන්න..අන්න යාළුවො...
බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් එකක් ගත්තනම් ඔයාට ඔහොම වෙන්නෙ නෑනෙ![]()

Kaalekin awee. KIA eka wikka....
රත්තරං;20956385 said:ඊට පස්සේ මොකක්ද ගත්තේ?

මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..![]()

parana ana gona se eka digata galawanna hoda na.. tikak burul thada kara kara galawanna one wt40 spray kara kara.. anika 8mm, 10mm ana kohomath wediya thada karoth yanawa.. 12mm wage nam shape.
eda mage wede mama kapu ekama katta thama brk pads weradila genawa eka.. aye ussan gihin aran awa hari eka![]()

කාර් එකේ repairs ටිකක් කලා. බෝල් ජොයින්ට්,රැක් එන්ඩ්, ටයරොඩ්, දැම්මා.
එලයින්මන්ට් බැලුවා. කාබ් එක සුද්ද කරලා ටියුන් කලා. ඩැල්කො එක, ප්ලග් 4, ප්ලග් වයර් සෙට් එක අළුතෙන් දැම්මා. ටැපට් එජස්ට් කලා.. ඉන්ටිරියර් ක්ලීන් කලා. A/C Gas ගැහුවා.
දැං අළුත් කාර් එකක් වගේ උනා..![]()

ape van eketh valve clearance adjust karanna one den kale hari wage.. tiki tiki tiki ganawa ..Dinushasankalpa:20958243 said:කාර් එකේ repairs ටිකක් කලා. බෝල් ජොයින්ට්,රැක් එන්ඩ්, ටයරොඩ්, දැම්මා.
එලයින්මන්ට් බැලුවා. කාබ් එක සුද්ද කරලා ටියුන් කලා. ඩැල්කො එක, ප්ලග් 4, ප්ලග් වයර් සෙට් එක අළුතෙන් දැම්මා. ටැපට් එජස්ට් කලා.. ඉන්ටිරියර් ක්ලීන් කලා. A/C Gas ගැහුවා.
දැං අළුත් කාර් එකක් වගේ උනා..![]()
කාර් එකේ repairs ටිකක් කලා. බෝල් ජොයින්ට්,රැක් එන්ඩ්, ටයරොඩ්, දැම්මා.
එලයින්මන්ට් බැලුවා. කාබ් එක සුද්ද කරලා ටියුන් කලා. ඩැල්කො එක, ප්ලග් 4, ප්ලග් වයර් සෙට් එක අළුතෙන් දැම්මා. ටැපට් එජස්ට් කලා.. ඉන්ටිරියර් ක්ලීන් කලා. A/C Gas ගැහුවා.
දැං අළුත් කාර් එකක් වගේ උනා..![]()

ඔය යකා කඩේ ඉක්මනට ඇරියෙ මිල්ක්බාර් එක තිබ්බ දවස්වල විතරයි.![]()
නැන්දි එලකිරි ලොග් උනොත් නම් කසාදෙත් ඉවරයි.