The Flash vs Savitar

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ubalatath hithenawada flash baladdi mehema speed 1k matath one kiyala:rofl::rofl::rofl::rofl:
    year 2050 wage mehema speed 1k denna puluwan technology 1k awoth...??

    මට හිතිලා තියෙනවා.
    මම වෙලාවකට තනියෙන් සෙල්ලම් කරනවා මම ෆ්ලැශ් කියලා හිතන් බල්ලා එක්ක.

    ​
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,264
    11,343
    113
    Forest
    ubalatath hithenawada flash baladdi mehema speed 1k matath one kiyala:rofl::rofl::rofl::rofl:
    year 2050 wage mehema speed 1k denna puluwan technology 1k awoth...??

    අනේ බන් දුවන්නනන් බෑ. පුළුවන්නන් superman වගේ පියාබන power එකක් දියන් :oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එක නම් ඇත්ත තම,
    එත් උඹ ෆ්ලෑෂ් කියල හිතල බලලා එක්ක සෙල්ලම් කරන එක :baffled::baffled:

    ෆ්ලැශ් බයිසකල් පදිනවා කියලා හිතන් දවසක් මම මවුන්ටන් බයික් එකක් පැද්දා.
    ලොල් සාගරයයි.
    ෆ්ලැශ් වැටෙන විදියටම උඩින් ගිහින් වැටුනා.
    :lol::lol:
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සැවිටාර් කියන්නේ ස්පීඩ් ගෝඩ් නෙවෙයි.
    මගේ මතය නම් සැවිටාර් කියන්නේ පිටසක්වල ජිවියෙක් , වෙනත් විශ්වයකින් ආව.
    සැවිටාර්ගේ නම ඌ දාගත්තේ හින්දු දෙවි කෙනෙක්ව සිහි කරලා.
    හින්දු ආගමේ චලනයට අධිපති දෙවියන්ගේ නම Savitr.
    ( savitr god of motion )
    සැවිටාර් කියන්නේ නෝමල් කෙනෙක් පවර්ස් හම්බෙච්ච ඇලන් වගේම වෙනත් ලෝකෙක.
    බ්ලැක් රේසර් තමා නියම ස්පීඩ් ඔෆ් ගෝඩ්.
    බ්ලැක් රේසර්ට පුලුවන් මරණය උනත් පාලනය කරන්න.

    ​

    අද ඉපිසෝඩ් එක බැලුවද කට්ටිය?
    මම කිව්ව එක වැරදුනේ නෑ නේ.
    ;);)
    ​