වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම හිතන්නේ කොම්ප්‍රේෂන් අවුල්..

    ඔව් හැබැයි. :yes:

    අපේ වෑන් එකක් එන්ජින් රිපෙයාර් කලා ඉස්සර අදින්නෙ නෑ කියල.ඒකාලෙ වැඩි දෙයක් දන්නෙ නෑ අපිත් රිපෙයාර් කලත් බොහොම පොඩ්ඩක්යි ඇදිල්ල වැඩිවුනේ තෙලුත් බොනව.:dull: ඊට පස්සෙ තමා හොයාගත්තෙ ඉස්සහර රෝද දෙකේ බ්‍රේක් බයින්ඩ් එකක් තිබිල. :sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    පානදුර බස් එකට පින්සිද්දවෙන්න පාර හොයාගෙන ගෙදර ගියා.. බොලා මාසෙටම කඩ කුලී ගෙවල දවස් විසි හයක් විතරක් බිස්නස් කරන එක මගේ ව්‍යාපාර ඥානයට නම් දැනෙන්නේ අපරාදයක් කියලයි.. බොට දෙන්න ගෙනාපු රසම රස චොකෝ පාර්සලේ මම පානදුර බස් එකේ ඩ්‍රයිවර්ට දුන්න ඔන්න..අන්න යාළුවො...

    :):):) අප්පේ අපේ පොලා ඇවිල්ලා. සිරිලංකාවේ කොච්චර දවසක් ඉන්නවද.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මාමේ
    දැකපු කල්.කොහේද මෙච්චරකල් හිටියේ?

    පානදුර බස් එකට පින්සිද්දවෙන්න පාර හොයාගෙන ගෙදර ගියා.. බොලා මාසෙටම කඩ කුලී ගෙවල දවස් විසි හයක් විතරක් බිස්නස් කරන එක මගේ ව්‍යාපාර ඥානයට නම් දැනෙන්නේ අපරාදයක් කියලයි.. බොට දෙන්න ගෙනාපු රසම රස චොකෝ පාර්සලේ මම පානදුර බස් එකේ ඩ්‍රයිවර්ට දුන්න ඔන්න..අන්න යාළුවො...

    අන්න ඒකනේ කියන්නේ.පානදුරේ ඉන්නේ එල මිනිස්සු.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    parana ana gona se eka digata galawanna hoda na.. tikak burul thada kara kara galawanna one wt40 spray kara kara.. anika 8mm, 10mm ana kohomath wediya thada karoth yanawa.. 12mm wage nam shape.

    eda mage wede mama kapu ekama katta thama brk pads weradila genawa eka.. aye ussan gihin aran awa hari eka :rofl:

    එකෙම්ම. මයෙ බයික්කුව හදපු බාසුත් කලේ ඔහොමම වැඩක්. ඇණේ හෙන තදයි මල්ලි කිව්වා, අඩි තුනක විතර GI බට කෑල්ලක් ගෙනැල්ලා L හැන්ඩ්ල් එකට දාල ඇල්ලුවා, ටොක් ගෑවා දවස් දෙකකුයි රුපියල් දෙදහකුයි කුඩු :sorry:

    ඉවසීමෙන් හිමීට වැඩ කරනවනම් වැරදීම් වෙනව පට්ටම අඩුයි මචන්. කඩි කුලප්පුව තියෙන උන් තමයි ඔය වගේ වැඩ කරගන්නෙ :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එකේ repairs ටිකක් කලා. බෝල් ජොයින්ට්,රැක් එන්ඩ්, ටයරොඩ්, දැම්මා.
    එලයින්මන්ට් බැලුවා. කාබ් එක සුද්ද කරලා ටියුන් කලා. ඩැල්කො එක, ප්ලග් 4, ප්ලග් වයර් සෙට් එක අළුතෙන් දැම්මා. ටැපට් එජස්ට් කලා.. ඉන්ටිරියර් ක්ලීන් කලා. A/C Gas ගැහුවා.
    දැං අළුත් කාර් එකක් වගේ උනා..
    9.gif
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    කාර් එකේ repairs ටිකක් කලා. බෝල් ජොයින්ට්,රැක් එන්ඩ්, ටයරොඩ්, දැම්මා.
    එලයින්මන්ට් බැලුවා. කාබ් එක සුද්ද කරලා ටියුන් කලා. ඩැල්කො එක, ප්ලග් 4, ප්ලග් වයර් සෙට් එක අළුතෙන් දැම්මා. ටැපට් එජස්ට් කලා.. ඉන්ටිරියර් ක්ලීන් කලා. A/C Gas ගැහුවා.
    දැං අළුත් කාර් එකක් වගේ උනා..
    9.gif
    :):):):)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    කාර් එකේ repairs ටිකක් කලා. බෝල් ජොයින්ට්,රැක් එන්ඩ්, ටයරොඩ්, දැම්මා.
    එලයින්මන්ට් බැලුවා. කාබ් එක සුද්ද කරලා ටියුන් කලා. ඩැල්කො එක, ප්ලග් 4, ප්ලග් වයර් සෙට් එක අළුතෙන් දැම්මා. ටැපට් එජස්ට් කලා.. ඉන්ටිරියර් ක්ලීන් කලා. A/C Gas ගැහුවා.
    දැං අළුත් කාර් එකක් වගේ උනා..
    9.gif

    :):):) ape van eketh valve clearance adjust karanna one den kale hari wage.. tiki tiki tiki ganawa ..
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    Dinushasankalpa:20958243 said:
    කාර් එකේ repairs ටිකක් කලා. බෝල් ජොයින්ට්,රැක් එන්ඩ්, ටයරොඩ්, දැම්මා.
    එලයින්මන්ට් බැලුවා. කාබ් එක සුද්ද කරලා ටියුන් කලා. ඩැල්කො එක, ප්ලග් 4, ප්ලග් වයර් සෙට් එක අළුතෙන් දැම්මා. ටැපට් එජස්ට් කලා.. ඉන්ටිරියර් ක්ලීන් කලා. A/C Gas ගැහුවා.
    දැං අළුත් කාර් එකක් වගේ උනා..
    9.gif

    Kiyak withara una da bn??
     
    :):):)
     
    Status
    Not open for further replies.