~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :baffled::baffled::baffled::baffled:
    matath meka ganin kiyala reccomend karanna ba.hoda athin 3 pro issarahin.habai ithin mi 5 eke narakawal hoyaganna na(review wala kiyala na) ekai awula....

    "හොඳ අතින් RN3 Pro ඉස්සරහින්", ඇයි මෙහෙම කිව්වේ? Battery එක වගේ හේතු නිසාද? Mi5 එක ගැන reviews වල නම් නරකක් කියලා නැහැ තමයි කවුරුවත්..හැමෝම කියලා තියෙන්නේ හොඳමයි reviews වල...ඒ උනාට එක එක මිනිස්සු තමයි දාල තියෙන්නේ අවුල් ගැන..හැබැයි Geekyranjit ගේ Mi5 - After 6 Months Review එකක්ද කොහෙද තියෙනවා..ඌ නරකක් කියන්නේ නම් නැහැ..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    "හොඳ අතින් RN3 Pro ඉස්සරහින්", ඇයි මෙහෙම කිව්වේ? Battery එක වගේ හේතු නිසාද? Mi5 එක ගැන reviews වල නම් නරකක් කියලා නැහැ තමයි කවුරුවත්..හැමෝම කියලා තියෙන්නේ හොඳමයි reviews වල...ඒ උනාට එක එක මිනිස්සු තමයි දාල තියෙන්නේ අවුල් ගැන..හැබැයි Geekyranjit ගේ Mi5 - After 6 Months Review එකක්ද කොහෙද තියෙනවා..ඌ නරකක් කියන්නේ නම් නැහැ..

    3 ප්‍රෝ එක හොඳ අතින් ඉස්සරහින් කිවුවේ අපිට වැදගත්ම දේවල් ටික වෙන බැටරි ලයිෆ් එක , මෙමරි මැනේජ්මන්ට් , වගේ දේවල් වලින් එක ඉස්සරහින් නිසා mi 5 එකට වඩා......
    mi 5 එක flagship device එකකට ඕන දේවල් අතින් ඉස්සරහින් (Cam , QC, Design & Build,Display වගේ දේවල් වලින් mi 5 ඉස්සරහින් )

    මාත් රංජිත්ගේ රිවිව් දෙකම බැලුවා.ගත්ත කාලේ තිබ්බ අවුල් ඔක්කොම වගේ මාස හයට පස්සේ හදලා තිබ්බලු.බැටරි ලයිෆ්, heating, Signal අවුල් , වගේ දේවල්.උ කියන්නේ දැන් බාන්ඩේ හොඳයි කියල තමා :cool:
     
    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    note 3 pro ගන්න ඕන බං, ගීක්බයින්ද අලීද හොද, ගත්ත අයගෙන් සපෝට් එකක් ඕන.. හොද සෙලර් කෙනෙක් එහම කියන්න
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    3 ප්‍රෝ එක හොඳ අතින් ඉස්සරහින් කිවුවේ අපිට වැදගත්ම දේවල් ටික වෙන බැටරි ලයිෆ් එක , මෙමරි මැනේජ්මන්ට් , වගේ දේවල් වලින් එක ඉස්සරහින් නිසා mi 5 එකට වඩා......
    mi 5 එක flagship device එකකට ඕන දේවල් අතින් ඉස්සරහින් (Cam , QC, Design & Build,Display වගේ දේවල් වලින් mi 5 ඉස්සරහින් )

    මාත් රංජිත්ගේ රිවිව් දෙකම බැලුවා.ගත්ත කාලේ තිබ්බ අවුල් ඔක්කොම වගේ මාස හයට පස්සේ හදලා තිබ්බලු.බැටරි ලයිෆ්, heating, Signal අවුල් , වගේ දේවල්.උ කියන්නේ දැන් බාන්ඩේ හොඳයි කියල තමා :cool:

    ඔව් ඉතින්..මම දෙලොවක් අතර ඕයි ඉන්නේ..මට බය ජනවාරි වෙනකොට Mi5 විකුණන එක නවත්තයිද කියලයි..එහෙම නවත්තන්නේ නැත්තන් කිසිම අවුලක් නැහැ.. :eek:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ඔව් ඉතින්..මම දෙලොවක් අතර ඕයි ඉන්නේ..මට බය ජනවාරි වෙනකොට Mi5 විකුණන එක නවත්තයිද කියලයි..එහෙම නවත්තන්නේ නැත්තන් කිසිම අවුලක් නැහැ.. :eek:

    ගේන මගුලක් ජනවාරියට කලින් ගෙන්න ගනිල්ලා. අර පිටරට ඉඳන එන බඩු වලට රවියා අළුතින් ගහනවා කිව්ව ටැක්ස් එකත් ගහලා ඔක්කොම ක්ලියර් කරලා එනකොට ෆෝන් එක වගේ බාගයක් වත් වැඩිපුර ගෙවන්න වෙයි:frown::frown::frown::frown:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444

    ow ekath aththa. :baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ගේන මගුලක් ජනවාරියට කලින් ගෙන්න ගනිල්ලා. අර පිටරට ඉඳන එන බඩු වලට රවියා අළුතින් ගහනවා කිව්ව ටැක්ස් එකත් ගහලා ඔක්කොම ක්ලියර් කරලා එනකොට ෆෝන් එක වගේ බාගයක් වත් වැඩිපුර ගෙවන්න වෙයි:frown::frown::frown::frown:

    ඔව් නේ බන්, හොඳ වෙලාවට මතක් කරේ :baffled:

    ow ekath aththa. :baffled::baffled:

    :baffled: :baffled:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Redmi note 3 pro ekata Screen protector ekak select karaganna beruwa inne. Branded ekak daanawada naththam, Generic/Unbranded ekak daanawada? :oo:
    kookath ekaida? :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Redmi note 3 pro ekata Screen protector ekak select karaganna beruwa inne. Branded ekak daanawada naththam, Generic/Unbranded ekak daanawada? :oo:
    kookath ekaida? :rofl:

    Nilkin එකක්ම දාපන් :) ෆෝන් එක ගන්නේ අවුරුදු දෙකක්වත් අඩුම පාවිච්චි කරන්නනේ..ඉතින් ගන්න එකේ හොඳ එකක්ම දාපන් :) ඔය ෆෝන් එකෙන් අපි කොච්චර වැඩ ගන්නවද :) :P :)
     
    Dave_lich

    Member
    Jul 10, 2013
    13
    1
    3
    මචන්ලා සාමාන්‍ය පාවිව්වියට Xiaomi Redmi 3s ෆෝන් එක හොදයිද? වැඩිපුර යුස් වෙන්නේ Calls, SMS, Internet(brower), FB, Viber වගේ ඇප්ස් ටිකක් තමා. ස්ලෝ වෙන්නේ ස්ටක් වෙන්නේ නැත්තන් එච්චරයි.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Nilkin එකක්ම දාපන් :) ෆෝන් එක ගන්නේ අවුරුදු දෙකක්වත් අඩුම පාවිච්චි කරන්නනේ..ඉතින් ගන්න එකේ හොඳ එකක්ම දාපන් :) ඔය ෆෝන් එකෙන් අපි කොච්චර වැඩ ගන්නවද :) :P :)

    ow weda nm kochchara gannawada ithin :P

    http://www.banggood.com/NILLKIN-H-A...AOMI-RedMi-Note-3-p-1021322.html?rmmds=search

    banggood eke PayPal address ekata witharada bn ship karanne?:oo:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    machan Redmi Note 4 ekak genna kiyala beluwe,, ravi ponnaya aniwa tax eka dei january.. eta kalin order eka danna kiyala beluwe.
    MTK & snapdragon athare loku wenasak tiyenawada performance wala?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machanla mama Redmi 4 Prime ekak ganna baluwe xiaomi.lk eken. preorder karanna one. 2years warranty + 1 year labour warranty thiyena nisa online geekbuing order karala gannawata wada watina nisa ungen ganna baluwe. awulak naane?

    thama global rom ekak release wela na. ethakota machanla e china rom eke sinhala render wenneth nadda? :eek::eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;20961401 said:
    machan Redmi Note 4 ekak genna kiyala beluwe,, ravi ponnaya aniwa tax eka dei january.. eta kalin order eka danna kiyala beluwe.
    MTK & snapdragon athare loku wenasak tiyenawada performance wala?

    CPU Performance අතින් Note 4 එකේ Note 3 Pro ඒකට සාපේක්ෂව ලොකු වෙනසක් නැහැ..

    RN4 එකේ පාවිච්චි කරන්නේ Mediatek Flagship SoC එකක්..හැබැයි RN3 Pro එකේ පාවිච්චි කරන්නේ Qualcomm Mid Upper Range SoC එකක්..වෙනස තේරෙනවනේ? ඒ අතින් Qualcomm SD 820/821 එක්ක Mediatek ඒකට හැරෙන්නවත් අමාරුයි performance අතින්..

    ඉස්සර Mediatek SoC වල GPS අල්ලන්නේ නැති ප්‍රශ්න වගේ දේවල් තිබුනා..දැන් නම් ඒවා හැදිලා ඇති..

    අපි ඉතින් කොහොම කිව්වත් SD එකෙයි Mediatek එකෙයි වෙනසක් දැනෙන්නෙම නැති තරම් Real Life Usage එකේදී..හැබැයි Mediatek වල පොඩ්ඩක් battery consumption වැඩියි කියලත් අහලා තියෙනවා..

    RN3 Mediatek එක පාවිච්චි කරන දෙන්නෙක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා..උන්ගෙන් අහලා බලපන් කොහොමද ෆෝන් එක කියලා :) Ashan502 and DoA ද කොහෙද කියල එකෙක් ඉන්නවා..උන් දෙන්න තමයි පාවිච්චි කරේ :)

    හැබැයි GPU Performance වලින් නම් Adreno Series එක සෑහෙන ඉස්සරහින් ඉන්නේ :)

    හැම අතින්ම බැලුවහම benchmark performance වලින් Snapdragon ඉස්සරහින් තමයි ඉන්නේ..ඔය නිසා තමයි Snapdragon එකම හොයන්නේ..මම personally කැමතිම නැහැ Mediatek වලට..

    ගොඩක් reviews වල කියන්නේ RN3 Pro එකේ ඉඳලා RN4 එකකට upgrade වෙන එක තේරුමක් නැහැ කියල මොකද ලොකු performance increase එකක් වෙන්නේ නැති නිසා (multi core performance ටික වැඩි වෙනවා විතරයි..ඒකට හරියන්න GPU performance අඩු වෙනවා මම දන්නා තරමින් because Adreno 510 > Mali T880-MP4)

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා..Huawei P9 (P9 Lite එක නෙමෙයි) එකේ තියෙන්නෙත් RN4 එකේ තියෙන GPU එකමයි :yes:

    ඔය වගේ දේවල් තමයි ඉතින් බලපාන්නේ :)

    හොඳට හිතල ගන්නකො තීරණයක් :)
     
    Status
    Not open for further replies.