~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machanla mama Redmi 4 Prime ekak ganna baluwe xiaomi.lk eken. preorder karanna one. 2years warranty + 1 year labour warranty thiyena nisa online geekbuing order karala gannawata wada watina nisa ungen ganna baluwe. awulak naane?

    thama global rom ekak release wela na. ethakota machanla e china rom eke sinhala render wenneth nadda? :eek::eek:

    උන්ගේ කීයද? මතක තියාගන්න ඕකුන් Agent නම් නෙමෙයි හරිද :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    CPU Performance අතින් Note 4 එකේ Note 3 Pro ඒකට සාපේක්ෂව ලොකු වෙනසක් නැහැ..

    RN4 එකේ පාවිච්චි කරන්නේ Mediatek Flagship SoC එකක්..හැබැයි RN3 Pro එකේ පාවිච්චි කරන්නේ Qualcomm Mid Upper Range SoC එකක්..වෙනස තේරෙනවනේ? ඒ අතින් Qualcomm SD 820/821 එක්ක Mediatek ඒකට හැරෙන්නවත් අමාරුයි performance අතින්..

    ඉස්සර Mediatek SoC වල GPS අල්ලන්නේ නැති ප්‍රශ්න වගේ දේවල් තිබුනා..දැන් නම් ඒවා හැදිලා ඇති..

    අපි ඉතින් කොහොම කිව්වත් SD එකෙයි Mediatek එකෙයි වෙනසක් දැනෙන්නෙම නැති තරම් Real Life Usage එකේදී..හැබැයි Mediatek වල පොඩ්ඩක් battery consumption වැඩියි කියලත් අහලා තියෙනවා..

    RN3 Mediatek එක පාවිච්චි කරන දෙන්නෙක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා..උන්ගෙන් අහලා බලපන් කොහොමද ෆෝන් එක කියලා :) Ashan502 and DoA ද කොහෙද කියල එකෙක් ඉන්නවා..උන් දෙන්න තමයි පාවිච්චි කරේ :)

    හැබැයි GPU Performance වලින් නම් Adreno Series එක සෑහෙන ඉස්සරහින් ඉන්නේ :)

    හැම අතින්ම බැලුවහම benchmark performance වලින් Snapdragon ඉස්සරහින් තමයි ඉන්නේ..ඔය නිසා තමයි Snapdragon එකම හොයන්නේ..මම personally කැමතිම නැහැ Mediatek වලට..

    ගොඩක් reviews වල කියන්නේ RN3 Pro එකේ ඉඳලා RN4 එකකට upgrade වෙන එක තේරුමක් නැහැ කියල මොකද ලොකු performance increase එකක් වෙන්නේ නැති නිසා (multi core performance ටික වැඩි වෙනවා විතරයි..ඒකට හරියන්න GPU performance අඩු වෙනවා මම දන්නා තරමින් because Adreno 510 > Mali T880-MP4)

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා..Huawei P9 (P9 Lite එක නෙමෙයි) එකේ තියෙන්නෙත් RN4 එකේ තියෙන GPU එකමයි :yes:

    ඔය වගේ දේවල් තමයි ඉතින් බලපාන්නේ :)

    හොඳට හිතල ගන්නකො තීරණයක් :)

    thank u very much for the detailed reply machan...
    den prashna 2k thiyenawa,,

    RN4 snapdragon ewida? enakota Ravi mama tax para dewida... ? ehema unoth sorry.com.. RN3 pro ekata wada cam eka tikak quality RN 4 eke,, mama wedipura game anan manan gahanne ne.. viber ,fb thama..
    RN3 snapdragonda RN4 da.. :( hoda
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene

    meka nm thiyenawa aluth update eken passe :sorry::sorry::sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;20961789 said:
    thank u very much for the detailed reply machan...
    den prashna 2k thiyenawa,,

    RN4 snapdragon ewida? enakota Ravi mama tax para dewida... ? ehema unoth sorry.com.. RN3 pro ekata wada cam eka tikak quality RN 4 eke,, mama wedipura game anan manan gahanne ne.. viber ,fb thama..
    RN3 snapdragonda RN4 da.. :( hoda

    RN3 Mediatek ඇවිල්ල මාස තුනකට පස්සේ තමයි RN3 SD(Snapdragon) ආවේ (2015 November > 2016 February) | Source: GSMArena

    RN4 Mediatek එක release කරලා පෙරේදට හරියටම මාස තුනක් වෙනවා.. :baffled: RN4 SD එන්නේ නැති කතාවකුත් කියල තිබුන චීනේ reputed Analyst (not a Xiaomi employee) කෙනෙක්..

    Tax නම් ගැහුවත් ලොකු ගානක් ගහන එකක් නැහැ මචන්..මම දන්නා තරමින් දැනට ලංකාවේ ෆෝන්ස් වලට ලොකු tax එකක් ගහන්නේ නැහැ..

    මමත් උඹ වගේ තමයි මචන්...වැඩිය games නම් ගහන්නේ නැහැ..World Cricket Championship 2 තමයි ගහන්නේ :baffled: මම ෆෝන් එක පාවිච්චි කරන්නේ WhatsApp, Facebook, Messenger සහ තව පොඩි පොඩි වැඩ වලට විතරයි..ඉඳල හිටලා කෝල්ස් ගන්නවා :P

    උඹට කැමරා එක හොඳ වෙන්නම ඕනෙද? Redmi 4 Prime (3GB / 32GB) එකත් තියෙනවා..එකේ නම් තියෙන්නේ Snapdragon 625 එක..RN3 SD ගානම වගේ වෙන්නේ black එක..Redmi 4 Prime (3GB / 32GB) එකේ Gold Colour එක November 30th ට කලින් BangGood එකේ තියෙනවා $136 ට..එකේම Black එක තමයි $159 ට වගේ යන්නේ..

    මම මේකේ review එකක් බැලුවා..TechTablets YouTube channel එකෙන් කරලා තියෙනවා...පට්ට ලස්සනයි ෆෝන් එක..RN4 එකේ 5" version එක වගේ :) ඌ කියන විදියට ඌ පාවිච්චි කරලා තියෙන ෆෝන්ස් වලින් දැනට හොඳම බැටරි ලයිෆ් එක දැකපු ෆෝන් එකලු මේක..Heavy Use කරලා Screen On Time එක 9h 37min වගේ තියෙනවා ඌ පෙන්නුවා (මේ වෙද්දී බැටරි එක 18% ක් ඉතුරුයිත් එක්ක)..ඒ කියන්නේ Screen On Time එක 10h පන්නන්න පුලුවන් :)

    හැබැයි එකේ ROM එක තාම china..දැනට නම් OS එකේ bugs තියෙනවා කියලා තමයි ඌ කියල තියෙන්නේ..lag වීම් වෙනවලු..ඉස්සරහට Updates වලින් හරියයි ඒවා නම්..කොහොමත් මේක Snapdragon නිසා මේක india වලට යයි..එතකොට global rom එකක් එනවා..(ඉන්දියාවේ Mediatek Xiaomi ඒවා විකුනන්න තහනම්..ඒ නිසා ඉන්දියාවට යවන්න පුළුවන් SD ඒවා විතරයි)

    :)
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    machanla geekbuying eke official global rom kiyla tyna ekarada accessories natte?

    Official Global ROM kiyala thiyenne Normal version ekatama Global ROM daalada danne na? :nerd:

    note 3 pro eke nm versions dekak thiyei. Special Edition ekai Chinese ekai. anith ewwage ehema versions dekak thiyeda danneth na. :dull:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    Official Global ROM kiyala thiyenne Normal version ekatama Global ROM daalada danne na? :nerd:

    note 3 pro eke nm versions dekak thiyei. Special Edition ekai Chinese ekai. anith ewwage ehema versions dekak thiyeda danneth na. :dull:
    note 3 pro eke thama ehema edition 2k thiyenne :yes:
    :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Official Global ROM kiyala thiyenne Normal version ekatama Global ROM daalada danne na? :nerd:

    note 3 pro eke nm versions dekak thiyei. Special Edition ekai Chinese ekai. anith ewwage ehema versions dekak thiyeda danneth na. :dull:

    Special EditionThamai machn wadima network suport karana 4n eka, Redmi 2 china wagama thamai. oka awa Thai walata
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://xiaomi.lk/මේකෙන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න

    උඹ අර ත්‍රෙඩ් එකේ "will not go for this thanks guys" කියලා, ආපහු මේ ත්‍රෙඩ් එකේ අහනවා මුන්ගෙන් ෆෝන් ගත්ත එවුන් ඉන්නවද කියලා :P

    මේකේ ඉන්න එවුන් ගොඩක් ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තිබුනා :) මට නම් කියන්න තියෙන්නේ මචන්, සයිට් එකේ ඉඳන්ම බොරුවෙන්ම පටන්ගන්න එකෙක්ව after sales service එකේදී විශ්වාස කරන්න පුලුවන්ද? :eek: :eek:
     
    Status
    Not open for further replies.