FB එකට ගියාට පස්සේ මෙහෙම automatically download වෙන box එනවා.එක සැරේට ගොඩක් load වෙනවා . මේ මගුල නවත්තන්න ක්රමයක් කියපල්ලා IDM එක අයින් නොකර. කිසිම වැඩක් කරගන්න බෑ.data ටිකඉක්මනට බහිනවා.
උබලටත් මෙහෙම වෙලා තියනවද.. මේ ලඟකදී ඉදන් වෙන්නේ.

උබලටත් මෙහෙම වෙලා තියනවද.. මේ ලඟකදී ඉදන් වෙන්නේ.