FB IDM අවුලක්?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    FB එකට ගියාට පස්සේ මෙහෙම automatically download වෙන box එනවා.එක සැරේට ගොඩක් load වෙනවා . මේ මගුල නවත්තන්න ක්‍රමයක් කියපල්ලා IDM එක අයින් නොකර. කිසිම වැඩක් කරගන්න බෑ.data ටිකඉක්මනට බහිනවා.:angry::angry: උබලටත් මෙහෙම වෙලා තියනවද.. මේ ලඟකදී ඉදන් වෙන්නේ.:frown:

    161caig.png
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    UP
    වෙබි බවිසර් Idm දෙකම මකලා අපහු දාපන් බලන්න.එතකොට හරියයි.මගෙත් ඉදලා හිටලා මොකද්ද ඩවුන් වෙනවා.මොකද්ද දන්නෙ නැහැ.1Mb mp4 File එකක් තමා දෙසැරයක් එකක් වගෙ down වෙන්නෙ..:oo:
     
    Last edited:
    • Like
    Reactions: Protector78

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    UP
    වෙබි බවිසර් Idm දෙකම මකලා අපහු දාපන් බලන්න.එතකොට හරියයි.මගෙත් ඉදලා හිටලා මොකද්ද ඩවුන් වෙනවා.මොකද්ද දන්නෙ නැහැ.1Mb File එකක් තමා down වෙන්නෙ..:oo:

    ok machan try karala balannam.. mage nam 1mb 2mb wala indan 10mb 15MB waget load wenawa ban:sorry::sorry: rep
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ok machan try karala balannam.. mage nam 1mb 2mb wala indan 10mb 15MB waget load wenawa ban:sorry::sorry: rep

    දිගටම මෙහෙම වෙනවා වගෙ මචං.මම ලගදි format කරා එත් එනවා.වෙබි බවුසර් මැකුවත් එනවා මොන මගුලක්ද බන් මෙික.අදත් උදේ movies වගයක් බාද්දි එකසැරයක් ආවා.:frown:
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං IDM ඕපන් කරලා Menu එකේ Downloads වලට ගිහින් File Types ටැබ් එකේ පහල තියන Don't start downloading automatically from the following sites බොක්ස් එකට, පහල තියල address එක දාපං.
    දාලා කරලා browser එක restart කරපං

    HyGh1Kk.png

    http;//static.ak.fbcdn.net/*

    මචං මේ වගේ තව තියෙන්න පුළුවන්
    දන්න එකෙක් ඒ ටිකත් මෙතන comment කරහං
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචං IDM ඕපන් කරලා Menu එකේ Downloads වලට ගිහින් File Types ටැබ් එකේ පහල තියන Don't start downloading automatically from the following sites බොක්ස් එකට, පහල තියල address එක දාපං.
    දාලා කරලා browser එක restart කරපං

    HyGh1Kk.png

    මචං මේ වගේ තව තියෙන්න පුළුවන්
    දන්න එකෙක් ඒ ටිකත් මෙතන comment කරහං

    thanks,rep+
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මචං IDM ඕපන් කරලා Menu එකේ Downloads වලට ගිහින් File Types ටැබ් එකේ පහල තියන Don't start downloading automatically from the following sites බොක්ස් එකට, පහල තියල address එක දාපං.
    දාලා කරලා browser එක restart කරපං

    HyGh1Kk.png

    මචං මේ වගේ තව තියෙන්න පුළුවන්
    දන්න එකෙක් ඒ ටිකත් මෙතන comment කරහං

    patta machan rep:yes::yes::yes:

    Last edited: