ELAKIRI CRICKET MATCH නුවර පැත්තෙන් යන සෙට් එක

මැච් එකෙ විස්තර මෙන්න
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස තෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.
------- තරග විස්තර -------
පැවැත්වෙන දිනය - 2016 දෙසැම්බර් 04වන ඉරුදින.
ස්ථානය - ජනක රණවන ක්රීඩාංගනය..
(Ground එක නම් වෙනස් වෙන්න ඉඩ තියනවා මොකද තාම සල්ලි එකතු වෙලා මදි මෙක book කරන්න)
වේලාව - පෙ.ව 9.00 සිට.
1. එදිනට සහභාගීවන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 1000 ක වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.
2. සම්පත් බැංකුවේ G.T.S. Senarathna නමින් 115057128891 \ ගිණූම් අංකයට (20/11 /2016) දිනට පෙර මුදල් බැර කල යුතුය.(ක්රීඩාංගනය බුක් කිරීමට)(ක්රීඩාංගනය බුක් කිරීමට)
3. මුදල් බැර කිරීමෙන් පසු 0716388499 (thilinarp) / 0712485770 (tshirtZ)
(071 543 7072 hacker T )අංකයට දැන්විය යුතු අතර, මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න.
මෙකට සහභාගි වෙන්න නුවර පැත්තෙන් යන සෙට් එක පොඩ්ඩක් යන විදිය කතා කරමු මෙතන.
කලින් සැරේ නම් මම
Anuradhamapa,Somapala තුන් දෙනා තමා මෙහෙන් ගියෙ මගදි තව කීප දෙනෙක් සෙට් උනා මෙ පාර තාම යන විදියක් නැ.
යන උන් සහ යන විදිය මෙතන දාපල්ලකො.
මගෙ නම්බර් එක 0784605016

------- තරග රෙගුලාසි -------