දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

blue_in_rio

Well-known member
  • රත් වෙලා හරි මොන මගුලකින් හරි ඕෆ් වෙන්න කලින් සේව් වෙන්නෙ කොහොමද ?? සේව් වෙන එකයි වීඩියෝ වෙන එකයි සින්ක්‍රොනයිස් නෑ .

    මූ කියන කතාව ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචන්.හැබැයි මමත් ෆෝන් එකේ බැටරි ලෝ තියෙද්දි රෙකොර්ඩ් කරලා තියෙනවා,ඔය බර්ත්ඩේ පාර්ටි වගෙ ඒවයේ.එතකොට බන් ෆෝන් එක ඔටෝ ඕෆ් වෙන්න තත්පරයක් හරි තියෙද්දි වීඩියෝ එක නැවතිලා, සේව් වෙලා තමයි ෆෝන් එක ඕෆ් වෙන්නේ. :yes::yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කතාව ඇත්ත වුනත් බොරු වුනත් කාලෙකට පස්සේ කිරියේ කියවන්න හොද Thread එකක්
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එත් මචන් ෆුල් වෙන්න විදියක්ම නෑ නේ.
    Full HD 1080p විනාඩියට 125MB *40 =5000MB
    UHD කරොත් 2160p විනාඩියට 354MB*40 =14160MB අනික ග්‍රෑන්ඩ් 2 එකේ නෑනේ.තියෙන ගොඩක් ඒවායේ එකත් විනාඩි 5 න නවතිනවනේ .
    බලපන් 16GB කියල 4GB එකක්වත් දීලද කියල
    ෆුල් කිව්වට ෆුල්මත් නැතුව ඇති මචන්. ඒ වෙලාවේ හ්ජැටියට විඩියො එක ලැප් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න කල්පයක් ගියා. ඒ දවස් දෙක තුන ඇතුල වෙච්ච ඉවෙන්ට් මචන් හීනයක් වගේ. හිතට සැහැල්ලුවක් ඇතුව හිටියේ, ෆ්ලයිට් එකේ ගිය පැය 3 විතරයි. මොකද එතකොට ශුවර් අහුවෙන්නේ නැ කියලා. අනිත් හැම වෙලේම සල්ලි අතට ගන්න කන් හිටියේ පාවෙනවා වගේ.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මූ කියන කතාව ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචන්.හැබැයි මමත් ෆෝන් එකේ බැටරි ලෝ තියෙද්දි රෙකොර්ඩ් කරලා තියෙනවා,ඔය බර්ත්ඩේ පාර්ටි වගෙ ඒවයේ.එතකොට බන් ෆෝන් එක ඔටෝ ඕෆ් වෙන්න තත්පරයක් හරි තියෙද්දි වීඩියෝ එක නැවතිලා, සේව් වෙලා තමයි ෆෝන් එක ඕෆ් වෙන්නේ. :yes::yes:
    සේව් වෙනවා මචන්.. මම හිතන්නේම රෙකොඩ් එක නැවතුනේ රත්වෙලා. චාර්ජ් එකේ තිබ්බ නිසා. එහෙම නැත්තම් රිස්ටර්ට් උනා කියලා හිතන්න පුලුවන්. ඒත් කෙල්ල ෆොන් එක ගේනකොට ඔෆ් වෙල තිබ්බේ..
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    email ekata number verfifcation one nam ube real number eka danna bari nam oke thiyena number ekak dapan email verificatrion ekata. itpasse ena code eka enne ara website ekata. ethanin code eka aran email eka verify krpan. (example)

    ඉතින් බන් මූ මොකටද මේක පාවිච්චි කරේ..viber activate කරන්නද...මම හිතුවේ අපිට අපේ number එක hide කරලා මේ number එකක් ගන්න පුළුවන් කියලා...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lol kiyewwa nam naha meka ,ube IP address eken polisiyata uba kawda kiyana eka ez hoya ganna nam puluwan elakiri ekata log wenna uba use karapu connection eken
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සේව් වෙනවා මචන්.. මම හිතන්නේම රෙකොඩ් එක නැවතුනේ රත්වෙලා. චාර්ජ් එකේ තිබ්බ නිසා. එහෙම නැත්තම් රිස්ටර්ට් උනා කියලා හිතන්න පුලුවන්. ඒත් කෙල්ල ෆොන් එක ගේනකොට ඔෆ් වෙල තිබ්බේ..
    එහෙනම් කෙල්ල ඕෆ් කරන්න ඇති .ඒත් මචෝ ඩිස්ප්ලේ ඔන් එකේ තියන තඩි ෆෝන් එකෙකින් චාජරෙත් වයරින් කරගෙන කරන්න පුලුවන් වැඩක් නෙමෙයි ඕක .අනික උබ කියන විදිහට විනාඩි 40කට වඩා උන් රූම් එකේ ඉදල .වෙන විදිහකට ට්‍රයි කරපන් .ලක්ශ 20ක් නම් ඉල්ලන්න හිතාගෙන ඉන්නෙ වෙන කැම් එකකට ටිකක් වියදම් කරාට අවුලක් නෑ
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ඉතින් බන් මූ මොකටද මේක පාවිච්චි කරේ..viber activate කරන්නද...මම හිතුවේ අපිට අපේ number එක hide කරලා මේ number එකක් ගන්න පුළුවන් කියලා...
    එහෙම තමා බන්. වයිබර් ඇක්ටිව් කරන්න ඔය නම්බර් එක දීලා වයිබර් ඇක්ටිව් දාපන්. ඇක්ටිවේශන් sms එක එන්නේ ඔය වෙබ් පේජ් එකට. ඒ කොඩ් එක ගහපන් වයිබර් ඇප් එකට. එතකොට උබට ඒ නම්බර් එක ගත්තැකි..
     
    • Like
    Reactions: allrights

    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    පැය ගානක් රෙක්ඩ් උනේ නැ මචන්. ඔන් වෙන්න දැම්මේ 2.40ට ඊට ඉදන් 5 වෙනකන් තිබ්බනම් ඇති. නමුත් එච්චර් තිබ්බේ නැ, කාඩ් එක ෆුල් වෙන්න රෙක්වෙලා තිබ්බා විනාඩි 40ක් විතර. ෆොන් එක මචන් ගැලක්සි ග්‍රැන්ඩ් 2 එකක්.
    සැම්සුන්ග් ෆෝන් වල විඩියෝ කරන ගමන් ෆෝන් එක ඕෆ් උනාම
    විඩියෝ එක සේව් වෙනවද?
    :shocked:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එහෙනම් කෙල්ල ඕෆ් කරන්න ඇති .ඒත් මචෝ ඩිස්ප්ලේ ඔන් එකේ තියන තඩි ෆෝන් එකෙකින් චාජරෙත් වයරින් කරගෙන කරන්න පුලුවන් වැඩක් නෙමෙයි ඕක .අනික උබ කියන විදිහට විනාඩි 40කට වඩා උන් රූම් එකේ ඉදල .වෙන විදිහකට ට්‍රයි කරපන් .ලක්ශ 20ක් නම් ඉල්ලන්න හිතාගෙන ඉන්නෙ වෙන කැම් එකකට ටිකක් වියදම් කරාට අවුලක් නෑ
    ෆොන් එක පේන්නේ නැනේ මචන්. ලෙන්ස් එක එලියට වෙලා ෆොන් එක වැහුවට අවුලක් වෙන්නේ නැනේ. සේෆ් එක තියන කබඩ් එකේ උඩ ලෙන්ස් එක උඩට එන්න හිටවල පිස්ටිපස්සෙන් චාජරේ ගැහුවහම හොයන්නේ නැනේ. රැක් ඉන්නවනම් අවුල. ඒත් පැය දෙකක ජින්ගි ජිගා දාන්න සේෆ් අරින්නේ නැනේ බන්. අනික කෙල්ල දන්නවනේ කැම් එක තියලා තියන තැන. එකිගෙත් සප් එකක් ඔනා එතනට කොල්ලා නොයවා ඉන්න. (ඒක ඉතින් කෙල්ල කලාද දන්නේ නැ )
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සැම්සුන්ග් ෆෝන් වල විඩියෝ කරන ගමන් ෆෝන් එක ඕෆ් උනාම
    විඩියෝ එක සේව් වෙනවද?
    :shocked:
    ෆෝන් එක ශට් ඩවුන් උනේ නැත්තම් රත් වෙලා ඕෆ් උනානම් ලොවෙත් සේව් වෙන්නෙ නෑ . අනික මෙමරි ෆුල් උනාම ඔටෝ සේව් ව්ව්නවද කියලත් ශුවර් නෑ
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    ෆොන් එක පේන්නේ නැනේ මචන්. ලෙන්ස් එක එලියට වෙලා ෆොන් එක වැහුවට අවුලක් වෙන්නේ නැනේ. සේෆ් එක තියන කබඩ් එකේ උඩ ලෙන්ස් එක උඩට එන්න හිටවල පිස්ටිපස්සෙන් චාජරේ ගැහුවහම හොයන්නේ නැනේ. රැක් ඉන්නවනම් අවුල. ඒත් පැය දෙකක ජින්ගි ජිගා දාන්න සේෆ් අරින්නේ නැනේ බන්. අනික කෙල්ල දන්නවනේ කැම් එක තියලා තියන තැන. එකිගෙත් සප් එකක් ඔනා එතනට කොල්ලා නොයවා ඉන්න. (ඒක ඉතින් කෙල්ල කලාද දන්නේ නැ )
    විඩියෝ එක මැසේජ් කරපන්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    game karaya..
    mam hithanne uba oita wada meke unta meka kiyala wedak neh bn.. mung ta proof nethiwa mokak kiwwath wedak neh . ithin therun ganna eka gani. nethi eka nikan idi..
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ෆෝන් එක ශට් ඩවුන් උනේ නැත්තම් රත් වෙලා ඕෆ් උනානම් ලොවෙත් සේව් වෙන්නෙ නෑ . අනික මෙමරි ෆුල් උනාම ඔටෝ සේව් ව්ව්නවද කියලත් ශුවර් නෑ
    සේව් වෙනවා බන්. ෆොන් එක ඔටො ඔෆ්ෆ් වෙනවා කියන්නේ අනිවා සේව් වෙනවා. ඊටත් එහා ෆොර්සි බැටරිය නොගැලෙව්වොත් හැරෙන්න රෙක් කර කර ඉද්දි බැට්‍රි ලොව් උනොත් ව්බිඩියො එක සේව් වෙලා තමා ඔෆ් වෙන්නේ..
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    ෆෝන් එක ශට් ඩවුන් උනේ නැත්තම් රත් වෙලා ඕෆ් උනානම් ලොවෙත් සේව් වෙන්නෙ නෑ . අනික මෙමරි ෆුල් උනාම ඔටෝ සේව් ව්ව්නවද කියලත් ශුවර් නෑ
    ඒක නම් කරලම බලන්න ඕන වැඩක්