දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලොකු ගානක් ගියේ නැ බොස්. b&b පොට් වල තමා රටවල් දෙකේම හිටියේ.. සැප ගන්න ගියා නෙමෙයිනේ. වැඩේටනේ ගියේ.. සල්ලිමත්ම නෙමෙයි. ලක්ශ 14ක් වගේ හම්බ උනා. 15 උනාට. සින්ගපුර් ඩොලර් වලින් මාරු කරපු නිසා හරියටම කියන්න බැ. අන්තිමට මීගමුවෙන් මාරු කරලා මම කෙල්ලට දුන්නා ලක්ශ 7ක් වෙන්න. ඊට පස්සේ ආයේ මම සින්ගා ගියා වෙන වැඩකට. ඒකටත් ගානක් යන්න ඇති. ඉතුරු සල්ලිවලින් අනාත නිවාසෙක ලමයින්ට ආදාර දුන්නා. තව ලක්ශයක් විතර තියනවා යුඇස් ඩොලර් වලින්.

    ela kathawa. rathu eka edit karapanko..................

    $ 100000 ithuru.

    100000 wedi karapanko 145/150 :P
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    හිකිස්..හැමිනෙනවා..යකෝ ග්‍රෑන්ඩ් එකේ කොහෙද වි.40 16ජීබී ෆුල් වෙන්නේ ෆක තමා..අනික ඒ පත සයිස් ෆෝන් එක
    1080p රෙක් දාලා තිබ්බේ මචන්. මෙහෙමයි මචන්. මේක ගැන වාද කරලා තෙරුමක් නැ. ඔප්පුකරන්න බැනේ. එලකිරි උන්ට ඔප්පුකරන්න මට හිරේ යන්න බැනේ. කරපු සිද්දියක් කිව්වේ, උබට හිතෙනවනම් බොරුවක් කියලා. ඒක උබේ අයිතිය.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මට ආයේ මතක් වෙන්නේ එලකිරි පෲෆ් ඉල්ලන සීන් එක.. මේක ඇත්තක් කියලා ඔප්පු කරන්න වෙන්නේ මම හිරේ ගිහින් තමයි.. වෙන විදියක් නැ බොස්..

    ඇයි වීඩියෝ එක දාලත් පුළුවන් මචන්
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ela kathawa. rathu eka edit karapanko..................

    $ 100000 ithuru.

    100000 wedi karapanko 145/150 :P
    යකො ලක්ශයක් විතර තියනවා කිව්වේ යුඇස් ඩොලර් ලක්ශයක් නෙමෙයි යකො.. ලන්කාවේ සල්ලි වලින් ලක්ශයකට කිට්ටු වෙන්න යුඇස් ඩොලර් වලින් තියනවා. අනේ මන්දා උබත්.. ඩොලර් 680ක් විතර..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැමරා එක ස්ටොප් කලේ නැ මචන්. පහුවෙනිදා දවල් තමා කැම් එක ගත්තේ. රූම් එකේ රැ කවුරුත් ඉදලා නැ. කැමර එක පහුවෙනිදා උදේ ගද්දි ඔෆ් වෙලා තිබ්බේ. 16GB කාඩ් එකක් තිබ්බේ 1080p රෙකොඩ් දැම්මෙ විනඩි 40ක් විතර තිබ්බ විඩියො. මම හිතන්නේ කැම් එක රත් වෙලා ඔෆ් වෙන්න ඇත්තේ. චාර්ජරේට ගහලා තිබ්බේ. රැ කවුරුහරි හිටියනම් ෆොන් එක දකින්න තිබ්බා එලිය වැටෙනකොට

    රත් වෙලා හරි මොන මගුලකින් හරි ඕෆ් වෙන්න කලින් සේව් වෙන්නෙ කොහොමද ?? සේව් වෙන එකයි වීඩියෝ වෙන එකයි සින්ක්‍රොනයිස් නෑ .
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ මොට්ට සවලෙන් ද?

    බඩාගෙ වගේ කියලා හිතුවද?
    මෙව්වා මොට්ට සවල් නෙමෙයි. මෙව්වා කිඹුලා උදලු වගේ. කපන්න කපන්න මුවහත් වෙනවා.. :P
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ඌ කියල තියෙන්නේ රුපියල් ලක්ශයක් විතර වටින යූ එස් ඩොලර් තියෙනව කියල බන්. :yes:
    ඇදමයි හොයන්නේ.. මේක ඉතින් කොහොමෙයි ඔප්පු කරන්නේ.. මම කූඩුවට යන්නෙයි.. අරුනයා කලා වගේ ඉවොක් ෆොටො ගන්නෙයි.. කවුරුහරි මේක බොරු කියනවා නම් බොරු කියලා නිකා ඉන්නයි තියෙන්නේ.. ඔප්පුකරන්නයි කියලා හිරේ යන්න බැනේ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට ආයේ මතක් වෙන්නේ එලකිරි පෲෆ් ඉල්ලන සීන් එක.. මේක ඇත්තක් කියලා ඔප්පු කරන්න වෙන්නේ මම හිරේ ගිහින් තමයි.. වෙන විදියක් නැ බොස්..

    :lol::lol::lol: meke unta proof thama ona.. mokak kiwwath ..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    පැහැදිලි කරපංකෝ...

    email ekata number verfifcation one nam ube real number eka danna bari nam oke thiyena number ekak dapan email verificatrion ekata. itpasse ena code eka enne ara website ekata. ethanin code eka aran email eka verify krpan. (example)
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    රත් වෙලා හරි මොන මගුලකින් හරි ඕෆ් වෙන්න කලින් සේව් වෙන්නෙ කොහොමද ?? සේව් වෙන එකයි වීඩියෝ වෙන එකයි සින්ක්‍රොනයිස් නෑ .
    සේව් වෙනවා බන්.. නේටිව් ඇප් එක නෙමෙයි යුස් කලේ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබේ මුළු plan එකම පදනම් වෙලා තියෙන්නේ කොල්ල පොලිසි යන්නේ නැ, උබ ගැන හොයන්නේ නැ කියන එක මත. එක අනුමත කරන්න අමාරුයි. උබ සිරාවට කරාද නැද්ද කියන්න මම දන්නේ නැ. හැබැයි පුතේ කවදාවත් අරු මෙහෙම කරයි, මම මෙහෙම කරත් උ මෙහෙම කරයි, උ මෙහෙම කරන්නේ නැ කියල හිතල ඕව plan කරන එකනම් මන්ද බුද්ධික වැඩක් :eek:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පැය ගානක් රෙක්ඩ් උනේ නැ මචන්. ඔන් වෙන්න දැම්මේ 2.40ට ඊට ඉදන් 5 වෙනකන් තිබ්බනම් ඇති. නමුත් එච්චර් තිබ්බේ නැ, කාඩ් එක ෆුල් වෙන්න රෙක්වෙලා තිබ්බා විනාඩි 40ක් විතර. ෆොන් එක මචන් ගැලක්සි ග්‍රැන්ඩ් 2 එකක්.

    එත් මචන් ෆුල් වෙන්න විදියක්ම නෑ නේ.
    Full HD 1080p විනාඩියට 125MB *40 =5000MB
    UHD කරොත් 2160p විනාඩියට 354MB*40 =14160MB අනික ග්‍රෑන්ඩ් 2 එකේ නෑනේ.තියෙන ගොඩක් ඒවායේ එකත් විනාඩි 5 න නවතිනවනේ .
    බලපන් 16GB කියල 4GB එකක්වත් දීලද කියල
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ජොනී බට්ට;20968812 said:
    උබේ මුළු plan එකම පදනම් වෙලා තියෙන්නේ කොල්ල පොලිසි යන්නේ නැ, උබ ගැන හොයන්නේ නැ කියන එක මත. එක අනුමත කරන්න අමාරුයි. උබ සිරාවට කරාද නැද්ද කියන්න මම දන්නේ නැ. හැබැයි පුතේ කවදාවත් අරු මෙහෙම කරයි, මම මෙහෙම කරත් උ මෙහෙම කරයි, උ මෙහෙම කරන්නේ නැ කියල හිතල ඕව plan කරන එකනම් මන්ද බුද්ධික වැඩක් :eek:
    ඩයල් එක පොලිසි යන්නේ නැ කියන padhanamata ආවේ ලක්ශ 20ත් එක්ක මචන්, ඒ ගාන ඌට පොලිසී ගිහින් ගෙදරට නොන්ඩි වෙන්න තරම් වටින ගානක් නෙමෙයි. ඊට වඩා ඌට අයියගේ කනේ පාරට බයයි. අර එකෙක් කිව්වා වගේ කොටියක් ඉල්ලුවා නම් ඔන්න වැඩේ දෙල්. එහෙම උනානම් ඌට වෙන ඔප්ශන් එකක් නැ ගෙදරට කියනවා හැරෙන්න. ලක්ශ 20කට පොලිසි යන්න තරම් ඒ ඩයල් එක ලැස්ති නැ කියන එක මට මුල ඉදන්ම තෙරුනා. ඌ අශ්‍රය කරපු පොරවල්, පම්පොරිය එක්ක බැලුවහම ඌ ඇට දෙක තලා ගන්න ලැස්ති වෙයි ගෙදරට කියනවට වඩා. හැබැයි මෙහෙම දෙයක් කරන්න තිබ්බා.. ටික ටික කාලයක් ගන්න තිබ්බා.. එහෙම උනානම් කෙල්ල අනතුරේ..
     
    • Like
    Reactions: netsurfer