රත් වෙලා හරි මොන මගුලකින් හරි ඕෆ් වෙන්න කලින් සේව් වෙන්නෙ කොහොමද ?? සේව් වෙන එකයි වීඩියෝ වෙන එකයි සින්ක්රොනයිස් නෑ .
මූ කියන කතාව ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචන්.හැබැයි මමත් ෆෝන් එකේ බැටරි ලෝ තියෙද්දි රෙකොර්ඩ් කරලා තියෙනවා,ඔය බර්ත්ඩේ පාර්ටි වගෙ ඒවයේ.එතකොට බන් ෆෝන් එක ඔටෝ ඕෆ් වෙන්න තත්පරයක් හරි තියෙද්දි වීඩියෝ එක නැවතිලා, සේව් වෙලා තමයි ෆෝන් එක ඕෆ් වෙන්නේ.



