..:..මොකද්ද ? ..:..

AgiJaya

Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka
    මේකයි ප්‍රශ්නේ.

    මෙච්චර කාලෙකට දැකල තියෙන
    ලස්සනම/ හිතට වැදුනම
    දේ මොකද්ද ?

    මේක ඒක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්.


    :cool: එක්කෙනක්ට,
    * තැනක්​
    * ගෙයක්​
    * වාහනයක්(කාර්, බයික්, Jcb, ට්‍රක්, etc)​
    * කෙනෙක් (කෙල්ලෙක්, කොල්ලෙක්, etc :P)​
    * ඇඳුමක් (ඇන්ද කෙනෙක් වෙන්නත් පුළුවන් නේ ;))​

    මේ එකී මෙකි නොකී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්නේ.


    කියාගෙන යමු බලන්න
    :love: :love: :love: :love:

    kellek thama waduna..bt ansathu unaa:(:(:(
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Nights at this Heaven....(Horton plains)...Just feels like living in another planet

    26b5303f295630eca9c903e11e15686e.jpg


    Ohiya%20Horton%20Plains%20road-14.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජීවිතේ හිටිය ගෑණු ළමයි දෙන්නෙක් තමයි වැදුනම දේ...:(:(:( හ්ම්ම්..

    ඒ ඇරෙන්න dodge challenger car එක:love:


    2016-Dodge-Challenger-RTPLUSSHAKER.png
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ස්භාව ධර්මයට ආදරය කරනවා.Nature නරබන්න කැමති.උදහරනයක් විදියට අනිවා හැමදාම මම උදේ පාන්දර හවසට sunset එක බලනවා. එක තමා මම හැමදාම දකින සැබෑම ලස්සනම දේ...ටික වෙලාවකට හැමදේම ඇතහැරලා බැලකනිය Sunset එක ඉස්සරහ ඉර බහිනකං ඉදගෙන භාවනා කරනවා.හිතට පුදුම සැනසිමක් දැනෙනවා මචං.විනොදාංශයක් හැටියට Photos,Video ගන්නවා.විනොද චාරිකා යනකොටත් එහෙමයි.එවායි නෙටි එකෙ එවායි,බල බල ඉන්නවා.
    I do not only like it,but I Really love it මචන්.


    :):)


    9b599185baa16a6d36b1a5fb109261d5



    meditation-sunset.jpeg



    nature-lover-72957.jpg



    itinerary-header.jpg



    nature-hike.jpg



    :cool::):cool:

     
    Last edited: