මේකයි ප්රශ්නේ.
මෙච්චර කාලෙකට දැකල තියෙන
ලස්සනම/ හිතට වැදුනම
දේ මොකද්ද ?
මේක ඒක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්.
එක්කෙනක්ට,
* තැනක්* ගෙයක්* වාහනයක්(කාර්, බයික්, Jcb, ට්රක්, etc)* කෙනෙක් (කෙල්ලෙක්, කොල්ලෙක්, etc)
* ඇඳුමක් (ඇන්ද කෙනෙක් වෙන්නත් පුළුවන් නේ)
මේ එකී මෙකි නොකී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්නේ.
කියාගෙන යමු බලන්න
![]()
![]()
![]()
kellek thama waduna..bt ansathu unaa



එක්කෙනක්ට,
)
)


