U$ dollar ekak RS 151 ඉක්මවයි

h555iru

Member
Mar 12, 2014
213
16
0
Udubaddawa
ඕකට 50%ක් ආන්ඩුව වගකියන්න ඕන. 50%ක් වගකියන්න ඕන මිනිස්සු. අපේ බල්ලො දැන ගන්න ඕන මෙහේ ඉඳල ව්‍යාපාර කරල පේටන්ට් අරන් රට සල්ලි මෙහෙට අදින්න... ඒකට ආණ්ඩුව වගකියන්න ඕන ඒ ගැන හරි හමන් දැනුමක් ඇති උන්ව පත් කරල අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරල ලංකාවෙ ඇතුලෙ ව්‍යවසායකයො බිහි කරන්න.. එ්ක කරනකන් ලංකාවට දෙයියන්ගෙ පිහිටයි.

Sahathika aththa machan. andu karana mokata unath danumak tiyenda one.
mehema dewal gana hitathanda wath.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මොකද බැරි මහින්ද උනනම් අදත් ඩොලර් එක 130-135 අතර ආයෙ අම්ම මුත්ත කියුවත් ඔතනින් උඩට එන්නෙ නැ.උබලගෙ ඔය නියාය ප්‍රායොගික නැ. අපි වගේ රටකට පාවෙන්ඩ බැ, පාවෙනව කියන්නෙ තියෙන ණය බලන් ඉද්දි ඩබල් වෙනව කියන දේ, ඔයා ඒක නොදන්නව නෙමේනෙ ඒක නිසා පාවීම හොදයි කියන්ඩ එපා.:no::no::no:
පාවීම හොදද නරකද කියන එක නෙමෙයි කාරනය. අද රුපියල තියන ගාන සෙන්ට්‍රල් බැන්ක් එකේ ඉන්වොල්මන්ට් එකක් නැතුව සරලව කිව්වොත් සත්ය වශයෙන් ලොකය තුල ශ්‍රී ලන්කා රුපියලට හිමි වටිනාකම. 2015ට කලින් තිබ්බේ අවුරුදු ගානක ඉදන් හිරකරගෙන හිටපු ගාන. ඔක අන්තිමට මම මෙහෙම විඩ්‍රගා කරන්නම්. ඊට වඩා බැ. ජලාශයක වතුර පිරෙනකොට සොරොව්ව අරින්නේ නැතුව ෆොර්ස් කරලා උපරිමයට් වතුර පුරවනව සොරොව්ව ඇරියොත් පහල ඉන්න මිනිස්සු යටවෙයි කියලා. මිනිස්සුන්ටත් හරි හැපි සොරොව්ව ඇරියේ නැති නිසා උන් යට වෙන්නේ නැ කියලා. ඔහොම වතුර එකතු වෙලා එකතු වෙල එක වෙලාවක් එනව ඩැම් එකට ප්‍රෙශර් එක දරාගන්න බැරි, අන්න ඒ වෙලාවට මිනිස්සු කැමති නත් අකමැති උනත් ඩැම් එක ගලවගෙන වතුර හොස් ගාලා යනවා. රුපියලට වෙන්නෙත් අන්න ඒක. ඔන්න සරලවම කිව්වා..
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සෙන්ට්‍රල් බැන්ක් එක ඩොලර් එක අල්ලගෙන හිටියනේ බන් ෆ්ලොටින් වෙන්න නොදි. 2015දි එක වෙනස් උනානේ. ඒ නිසයි ඒ වෙනස තියෙන්නේ. සෙන්ට්‍රල් බැන්ක් එකේ මෙමො වල බලහන්. ඒ දවසේ ඉදන් තමා වෙනස තියෙන්නේ. අදටත් ආයේ සෙන්ට්‍රල් බැන්ක් එක අල්ලගෙන හිටියොහ් 135ට ගත්තැකි. නමුත් ඒක නෙමෙයි සත්ය ගාන. කරන්සියක ෆ්ලක්ජුවේශන් එක මනින්න පුලුවන් ෆ්ලොට් වෙද්දි. හොල්ඩ් කරන් ඉද්දි මනින්න බැ. ඔක කෙලවීමක් ලෙස වරදවා වටහා ගන්න එපා මචන්. ඔය සත්ය ගාන. 2015ට කලින් තිබ්බේ බැන්ක් එක හොල්ඩ් කරන් හිටිය ගාන ෆොර්ස්ලි. අදටත් සෙන්ට්‍රල් බැන්ක් එකට පුලුවන් ආයේ හොල්ඩ් කරන් කරන්සිය උස්සන්න.

    2015 වෙනස් උනේ ලංකාවට චීනෙන් එන නය නැවතුනා, imf සහා wb එකෙන් තමයි දුවන්නේ දැන් සම්පුර්නයෙන්ම, ඔතනයි ලංකාවේ ඩොලර් එක නගින්න හේතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෙන්ට්‍රල් බැන්ක් එක ඩොලර් එක අල්ලගෙන හිටියනේ බන් ෆ්ලොටින් වෙන්න නොදි. 2015දි එක වෙනස් උනානේ. ඒ නිසයි ඒ වෙනස තියෙන්නේ. සෙන්ට්‍රල් බැන්ක් එකේ මෙමො වල බලහන්. ඒ දවසේ ඉදන් තමා වෙනස තියෙන්නේ. අදටත් ආයේ සෙන්ට්‍රල් බැන්ක් එක අල්ලගෙන හිටියොහ් 135ට ගත්තැකි. නමුත් ඒක නෙමෙයි සත්ය ගාන. කරන්සියක ෆ්ලක්ජුවේශන් එක මනින්න පුලුවන් ෆ්ලොට් වෙද්දි. හොල්ඩ් කරන් ඉද්දි මනින්න බැ. ඔක කෙලවීමක් ලෙස වරදවා වටහා ගන්න එපා මචන්. ඔය සත්ය ගාන. 2015ට කලින් තිබ්බේ බැන්ක් එක හොල්ඩ් කරන් හිටිය ගාන ෆොර්ස්ලි. අදටත් සෙන්ට්‍රල් බැන්ක් එකට පුලුවන් ආයේ හොල්ඩ් කරන් කරන්සිය උස්සන්න.
    ඉතින් සත්ය ගාන 1510 උනත් අපිට වැඩක් තියෙනවද බන්, ඩොලර් එක මහින්ද 130 අල්ල හිටපු විදිහටම අල්ලන් උන්නම් මුනුත් අද මෙහෙම වෙනවද නැනෙ, ආර්තික ඔස්තාර් කියපු මීහරකගෙ කෙරුවාව කොහොමද???? ඩොලර් එක උඩ් යනව කියන්නෙ ගෙවන්ඩ තියෙන ණය බලන් ඉද්දි වැඩි වෙන්ව, ඒක අමතක කරන්ඩ එපා, පාවෙනව කියන්නෙ කෙල වෙනව කියන එක.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පාවීම හොදද නරකද කියන එක නෙමෙයි කාරනය. අද රුපියල තියන ගාන සෙන්ට්‍රල් බැන්ක් එකේ ඉන්වොල්මන්ට් එකක් නැතුව සරලව කිව්වොත් සත්ය වශයෙන් ලොකය තුල ශ්‍රී ලන්කා රුපියලට හිමි වටිනාකම. 2015ට කලින් තිබ්බේ අවුරුදු ගානක ඉදන් හිරකරගෙන හිටපු ගාන. ඔක අන්තිමට මම මෙහෙම විඩ්‍රගා කරන්නම්. ඊට වඩා බැ. ජලාශයක වතුර පිරෙනකොට සොරොව්ව අරින්නේ නැතුව ෆොර්ස් කරලා උපරිමයට් වතුර පුරවනව සොරොව්ව ඇරියොත් පහල ඉන්න මිනිස්සු යටවෙයි කියලා. මිනිස්සුන්ටත් හරි හැපි සොරොව්ව ඇරියේ නැති නිසා උන් යට වෙන්නේ නැ කියලා. ඔහොම වතුර එකතු වෙලා එකතු වෙල එක වෙලාවක් එනව ඩැම් එකට ප්‍රෙශර් එක දරාගන්න බැරි, අන්න ඒ වෙලාවට මිනිස්සු කැමති නත් අකමැති උනත් ඩැම් එක ගලවගෙන වතුර හොස් ගාලා යනවා. රුපියලට වෙන්නෙත් අන්න ඒක. ඔන්න සරලවම කිව්වා..

    උඹ ඔය කියලා තියෙන්නේ ලෝකේ සරලම ක්‍රමේ නේ . ඕකට ඉතින් ආණ්ඩුවක් ඕනේ නැනේ රටේ. :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනං USD එක වැඩි වෙන්නේ ට්‍රුම්ප් නිසා නෙමේ නේ? :lol::lol:
    දැන් මෙහෙම දිගටම උඩ යන කල් අපි බලන් ඉමු ඉතින්
    උබට මීට වඩා තෙරුම් කරන අවන්කව මට තෙරෙන්නේ නැ. එක්කො උබ තෙරුම් ගන්න ඔනා නැත්තම් මම නවත්තන් ඔනා.. ෆ්ලොටින් මකට් එකක කරන්සියක් වෙනස් වීමයි හොල්ඩ් කරන් ඉන්න මකට් එකක කරන්සියක් වෙනස්වීමයි ප්‍රෙඩික්ට් කරන්න බැරි ෆ්ලොටින් මකට් එකේ. හොල්ඩ් කරන් ඉන්නකොට ප්‍රෙඩික්ට් කලහැකි හොල්ඩ් කරන් ඉන්න බව දන්න නිසා. ට්‍රම්ප් කියන්නේත් ඒ ෆ්ලොටින් මාකට් එකේ එක සාදකයක්. සෙන්ටල් බැන්ක් එක හොල්ඩ් කලා නම් ඩොලරය, ට්‍රම්ප් සදකයේ බර වැටෙන්නේ රුපියලට නෙමෙයි මහ බැන්කුවට. එතකොට මාකට් එකේ වෙනසක් නැ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඕකට 50%ක් ආන්ඩුව වගකියන්න ඕන. 50%ක් වගකියන්න ඕන මිනිස්සු. අපේ බල්ලො දැන ගන්න ඕන මෙහේ ඉඳල ව්‍යාපාර කරල පේටන්ට් අරන් රට සල්ලි මෙහෙට අදින්න... ඒකට ආණ්ඩුව වගකියන්න ඕන ඒ ගැන හරි හමන් දැනුමක් ඇති උන්ව පත් කරල අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරල ලංකාවෙ ඇතුලෙ ව්‍යවසායකයො බිහි කරන්න.. එ්ක කරනකන් ලංකාවට දෙයියන්ගෙ පිහිටයි.

    :yes::yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    mona katada ban.. mama freelancing karanawa kiyala ekek mata benala tibba suddata denawa.. ape muthun miththo marapuwa thopita mataka na kiyala,, :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාවීම හොදද නරකද කියන එක නෙමෙයි කාරනය. අද රුපියල තියන ගාන සෙන්ට්‍රල් බැන්ක් එකේ ඉන්වොල්මන්ට් එකක් නැතුව සරලව කිව්වොත් සත්ය වශයෙන් ලොකය තුල ශ්‍රී ලන්කා රුපියලට හිමි වටිනාකම. 2015ට කලින් තිබ්බේ අවුරුදු ගානක ඉදන් හිරකරගෙන හිටපු ගාන. ඔක අන්තිමට මම මෙහෙම විඩ්‍රගා කරන්නම්. ඊට වඩා බැ. ජලාශයක වතුර පිරෙනකොට සොරොව්ව අරින්නේ නැතුව ෆොර්ස් කරලා උපරිමයට් වතුර පුරවනව සොරොව්ව ඇරියොත් පහල ඉන්න මිනිස්සු යටවෙයි කියලා. මිනිස්සුන්ටත් හරි හැපි සොරොව්ව ඇරියේ නැති නිසා උන් යට වෙන්නේ නැ කියලා. ඔහොම වතුර එකතු වෙලා එකතු වෙල එක වෙලාවක් එනව ඩැම් එකට ප්‍රෙශර් එක දරාගන්න බැරි, අන්න ඒ වෙලාවට මිනිස්සු කැමති නත් අකමැති උනත් ඩැම් එක ගලවගෙන වතුර හොස් ගාලා යනවා. රුපියලට වෙන්නෙත් අන්න ඒක. ඔන්න සරලවම කිව්වා..
    දැන් සොරොවුව ඇරල තිබ්බම මිනිස්සු යට වෙලා නැද්ද??? 151 කියන්නෙ ලකාව වගේ රටකට දරන්ඩ පුලුවන් ගානක් කියලද ඔයා කියන්ඩ හදන්නෙ???? ඔක 170 විතර ගියාම තව මාස දෙක තුනකින් එතකොට අදටත් වඩා මිනිසුන්ට දරා ගන්ඩ පුලුවන් කියලද ඔයා කියන්ඩ හදන්නෙ. ප්‍රායොගික වෙයන් ඔය වගේ අද බල අදහස් සමාජගත කරන්ඩ එපා. ඩොලර් එක ඉහල යද්දි ඩබල් වෙන ණය ගෙවන්නෙ උබද????
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබට මීට වඩා තෙරුම් කරන අවන්කව මට තෙරෙන්නේ නැ. එක්කො උබ තෙරුම් ගන්න ඔනා නැත්තම් මම නවත්තන් ඔනා.. ෆ්ලොටින් මකට් එකක කරන්සියක් වෙනස් වීමයි හොල්ඩ් කරන් ඉන්න මකට් එකක කරන්සියක් වෙනස්වීමයි ප්‍රෙඩික්ට් කරන්න බැරි ෆ්ලොටින් මකට් එකේ. හොල්ඩ් කරන් ඉන්නකොට ප්‍රෙඩික්ට් කලහැකි හොල්ඩ් කරන් ඉන්න බව දන්න නිසා. ට්‍රම්ප් කියන්නේත් ඒ ෆ්ලොටින් මාකට් එකේ එක සාදකයක්. සෙන්ටල් බැන්ක් එක හොල්ඩ් කලා නම් ඩොලරය, ට්‍රම්ප් සදකයේ බර වැටෙන්නේ රුපියලට නෙමෙයි මහ බැන්කුවට. එතකොට මාකට් එකේ වෙනසක් නැ.

    තරහ ගන්නෙපා බන්. මම කිව්වේ නෑ ට්‍රුම්ප් කියන්නේ සාදකයක් නෙමේ කියලා.

    මට උඹ කියන එක නොතේරෙනවා නෙමේ. හැබැයි USD එක ලංකාවේ increase වෙන්නේ ට්‍රුම්ප් නිසාම නෙමේ කියල විතරයි මට කියන්න ඕන උනේ . උඹ හැම එකක්ම ට්‍රුම්ප් ට දාලා අත පිහද ගන්න ගියපු නිසා තමා මම කිව්වේ ඒක එහෙම නෙමේ කියලා.
    ඒක උඹම දැන් අගේට explain කලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකට හොදට තේරෙනව ඒත් තේරුනේ නැ වගේ ඉදල අනුත් උන් අන්දන්ඩ ලොකු උස්සහයක් ගන්නව, හිතාගෙන ඉන්නෙ ෆොරෙක්ස් ගැන කියුවම අපි අන්දෙයි කියල.
    අද තියෙන ප්‍රශ්නෙට හේතුව
    1 වද පොන්සිය මහ බැoකුව කොල්ල කෑවට පස්සෙ විශ්වාසය නැතුව විදෙස් ආයොජකයො රටෙන් ඩොලර් අරන් ගිය එක.
    2 මහ බැකුව 2015 වෙනකම් කෘතිමව මිල නියම කරපු ක්‍රමේ අත අරින්ඩ කියල වද පොන්සිය දුන්න නියොගෙ, දැන් පාවෙනව ආතල් ඇති පොන්සියට.

    අද මේ 151 වෙලා තියෙන එකට වග කියන්නෙ ඔනෙ ට්‍රම්ප් නෙමේ මහ බැකුව හොරා කාපු වද පොන්සිය...:angry::angry::angry:
    මචන්, මට අන්දන්න ඔනා නැ. ලොක ආර්තිකෙත් එක්ක ලන්කාවේ තත්වේ කිව්වේ. මට සතේක වැඩක් නැ රුපියල 2000ට ගියත්. මම කිව්වේ ආර්තික විද්යාවේ කරුනු. දේශපාලනය බේරුම් කරගන්න එක උබලගේ වගකීමක්. වෙලා තියන තත්වෙයි මම කිව්වේ.. මීටිත් එහාට මේගැන මම කතා කරන්නේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය කියලා තියෙන්නේ ලෝකේ සරලම ක්‍රමේ නේ . ඕකට ඉතින් ආණ්ඩුවක් ඕනේ නැනේ රටේ. :lol::lol:
    :yes::yes::yes: කතා කරල වැඩක් නැ මචන්, ඔහෙ යන විදිහට යන්ඩ දීල උඩ බාලාගෙන ඉන්නෙව , අන්න ඒකට තමා කියන්නෙ ආර්තික් ඔස්තාර්කම කියල. ඒ අස්සෙ රටේ මහ බැකුවත් සුද්ද කරගෙන හොරා කාල ඉන්නව එතකොට තමා හරි යන්නෙ නියාය.:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්, මට අන්දන්න ඔනා නැ. ලොක ආර්තිකෙත් එක්ක ලන්කාවේ තත්වේ කිව්වේ. මට සතේක වැඩක් නැ රුපියල 2000ට ගියත්. මම කිව්වේ ආර්තික විද්යාවේ කරුනු. දේශපාලනය බේරුම් කරගන්න එක උබලගේ වගකීමක්. වෙලා තියන තත්වෙයි මම කිව්වේ.. මීටිත් එහාට මේගැන මම කතා කරන්නේ නැ.
    කොහෙද බන් උබ කියපුව ආර්තික විද්යාව වෙන්නෙ, තියෙන ඇත්තෙ තත්වෙ වහල කොහෙවත් නැති ට්‍රම්ප් කෙනෙක් ගැන කියවන්නෙ. 130-135 අතර අල්ලන් හිටියනම් මහින්ද කරපු විදිහටම් අද මේ මොකුත් නස්පැත්තියක් නැ, ඩොලර් එක එක්ක වැඩි වෙන ණය කන්දරාව ගෙවන්නෙ කවුද??? රනිල් දෙන්වද???නැත්තන් රව්?? එහෙමත් නැත්තන් අර්ජුන් මහේද්‍රන්?????:confused:
    :confused::confused::confused::confused: ලකාවට කෙල උනේ ට්‍රම්ප් නිසා නෙමේ වද මීහරක නිසා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දේශපාලන හුත්තවල් වැඩක් නෑ
    මට කවුරු හරි කියපන් දැන් fiverr එකේ සල්ලි ගනිද්දි අපිට වැඩියෙන් හම්බුවෙනවද කියලා
    :P:P:P:P
    අද සල්ලි දාන්න හදන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    දේශපාලන හුත්තවල් වැඩක් නෑ
    මට කවුරු හරි කියපන් දැන් fiverr එකේ සල්ලි ගනිද්දි අපිට වැඩියෙන් හම්බුවෙනවද කියලා
    :P:P:P:P
    අද සල්ලි දාන්න හදන්නේ

    ~145.00
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2009 -2010 wage, 108.00 - 110.00 tibbe.. mage laga statements tibba mataka widihata.. mareta ^

    dan dolar rate eka wedi wenwa godak dawas idan i dont think this wil go down easily. :yes:

    since 2014 :yes:

    e7289d6298.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලන හුත්තවල් වැඩක් නෑ
    මට කවුරු හරි කියපන් දැන් fiverr එකේ සල්ලි ගනිද්දි අපිට වැඩියෙන් හම්බුවෙනවද කියලා
    :P:P:P:P
    අද සල්ලි දාන්න හදන්නේ
    145 හම්බුනා කියල තේරුමක් නැ, උබ 145 වියදම් කරන්නෙ ලකාවෙ වෙලද පොලේ, ඩොලර් එක ඉහල යන එක හැමොටම පාඩුයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    ඉතින් සත්ය ගාන 1510 උනත් අපිට වැඩක් තියෙනවද බන්, ඩොලර් එක මහින්ද 130 අල්ල හිටපු විදිහටම අල්ලන් උන්නම් මුනුත් අද මෙහෙම වෙනවද නැනෙ, ආර්තික ඔස්තාර් කියපු මීහරකගෙ කෙරුවාව කොහොමද???? ඩොලර් එක උඩ් යනව කියන්නෙ ගෙවන්ඩ තියෙන ණය බලන් ඉද්දි වැඩි වෙන්ව, ඒක අමතක කරන්ඩ එපා, පාවෙනව කියන්නෙ කෙල වෙනව කියන එක.

    Gon katha kiyanna epa oii...ehama CB fixed rate 1kaka U$D thiyann iddi CB daily market 1kata release karanna oni ehama karadi ape rate FX reserves walin thamai adu wenna dan ratata kela wela thiyene oya wage rate minissu gonata andapu nisa thamai
     
    Last edited: