ඕකට 50%ක් ආන්ඩුව වගකියන්න ඕන. 50%ක් වගකියන්න ඕන මිනිස්සු. අපේ බල්ලො දැන ගන්න ඕන මෙහේ ඉඳල ව්‍යාපාර කරල පේටන්ට් අරන් රට සල්ලි මෙහෙට අදින්න... ඒකට ආණ්ඩුව වගකියන්න ඕන ඒ ගැන හරි හමන් දැනුමක් ඇති උන්ව පත් කරල අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරල ලංකාවෙ ඇතුලෙ ව්‍යවසායකයො බිහි කරන්න.. එ්ක කරනකන් ලංකාවට දෙයියන්ගෙ පිහිටයි.
Sahathika aththa machan. andu karana mokata unath danumak tiyenda one.
mehema dewal gana hitathanda wath.






