global rom eka neda.. pre sale ne..![]()
ඔව් Pre Sale..Global ROM ඒකට තමයි මේ ගාන..මම චැට් එකෙන් ඇහුවා මේ ගානට China ROM Sealed Pack ගන්න පුලුවන්ද කියලා..පස්සේ මට කිව්වා ඔර්ඩර් එක දාපු ගමන්ම email එකක් දාන්න කියලා sealed pack original එක ඉල්ලලා..දැන් මම email එක දැම්මා..බලමු මොකද වෙන්නේ කියලා







oka dn 4n walath enne na neda?


