What is the best road to go Ambuluwawa

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    Machanla mama lagadi Ambuluwawe yanda hithan innawa. ekata hodama road eka mokakda.

    Mata dana ganna one "Mawanella by pass road" eka gawa idan.

    Mama Google search karaddi roads 3 k pennanawa suggestions widihata.

    Google map link eka,

    https://www.google.lk/maps/dir/7.2522263,80.4353644/Ambuluwawa+Temple,+Gampola/@7.258904,80.4173022,13z/data=!4m8!4m7!1m0!1m5!1m1!1s0x3ae371f91c8825a9:0x8180706aa66fa138!2m2!1d80.5473717!2d7.1616449

    Machanla mokakda hodama road eka Ambuluwawe yanna,

    Thanks machanla..
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    kelinam perdeniya ita passe gampola then ambuluwawa.simple machan.oya anik parawal laga unata yaddi epa wenawa parawal awul wangu wadi.kelinma main road yanna.kisi karadarayak na ethakota
     
    Last edited:

    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    Machan mama Colombo idan yanne, etha kota Peradeniyata gihin enawa kiyanne dura wadiy neda...

    ou ehema yaddi nam dura wadi bn. mata mathaka widihata Ussapitiya para bus route ekak a nisa anith ewata sapekshawa para hoda athi kiyala hithanawa (anith parawal wala gihin natha)
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං මාවනැල්ල පාරෙන් යන්න එපා. මේ දවස් වල පාර හදනවා මම දන්නා විදියට, පාරේ වලවල් ගොඩයි. උබට පේරාදෙණිය හරහා යන එක තමයි ලේසිම විදිය.
     
    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    මචං මාවනැල්ල පාරෙන් යන්න එපා. මේ දවස් වල පාර හදනවා මම දන්නා විදියට, පාරේ වලවල් ගොඩයි. උබට පේරාදෙණිය හරහා යන එක තමයි ලේසිම විදිය.

    Thanks machan, ethakota mekada hari para

    https://www.google.lk/maps/dir/7.0081613,79.9639235/Ambuluwawa+Temple,+Gampola/@7.1918567,80.5502043,12.67z/data=!4m14!4m13!1m5!3m4!1m2!1d80.5966017!2d7.2241228!3s0x3ae36f1bb6194205:0x1601261e33dd0072!1m5!1m1!1s0x3ae371f91c8825a9:0x8180706aa66fa138!2m2!1d80.5473717!2d7.1616449!3e0?hl=en
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gampola හරහා යන්න. පාර ලේසි. මවනල්ලෙන් යන පාර හදාව. ඒ නැතත් එ පැත්තේ පාර පටුයි. ඔයිට වඩා හොදයි වේ කොහේ හරි යන එක.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    මචං මාවනැල්ල පාරෙන් යන්න එපා. මේ දවස් වල පාර හදනවා මම දන්නා විදියට, පාරේ වලවල් ගොඩයි. උබට පේරාදෙණිය හරහා යන එක තමයි ලේසිම විදිය.

    Gampola හරහා යන්න. පාර ලේසි. මවනල්ලෙන් යන පාර හදාව. ඒ නැතත් එ පැත්තේ පාර පටුයි. ඔයිට වඩා හොදයි වේ කොහේ හරි යන එක.

    අන්න එක තමයි බ්‍රෝ මම කිවේ.:yes::yes::yes:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0

    ඕක තමයි පාර. හැබැයි ඕනේ නම් කෙටි පාරක් කියන්නම් TRAFFIC අඩු. උබ පිලිමතල්වෙන් ගඩලාදෙණිය - දවුලගල පාරෙන් දාලා බුවලිකඩ හරහා කෙලින්ම ගෙලිඔය ට එන්න. එතනින් ගම්පොල පාර දිගේ ගියාම හරි ( පාර කාපට් කරලා තියෙන්නේ , එත් උබට වරදෙයි කියලා හිටෙන්වා නම් එන්න එපා )
     
    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    ඕක තමයි පාර. හැබැයි ඕනේ නම් කෙටි පාරක් කියන්නම් TRAFFIC අඩු. උබ පිලිමතල්වෙන් ගඩලාදෙණිය - දවුලගල පාරෙන් දාලා බුවලිකඩ හරහා කෙලින්ම ගෙලිඔය ට එන්න. එතනින් ගම්පොල පාර දිගේ ගියාම හරි ( පාර කාපට් කරලා තියෙන්නේ , එත් උබට වරදෙයි කියලා හිටෙන්වා නම් එන්න එපා )

    Thanks machan
     
    Thiran121

    Member
    Feb 8, 2014
    8
    0
    1
    මචන් මම මාවනැල්ලෙන් ගිහිල්ලා තියෙනවා. පාර නම් ප‍ටුයි. ඒත් ලස්සනයි.