ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය...

    රටකට සුවිශේෂී මිනිසුන් බිහි වෙන්නේ බොහෝම කළාතුරකින්.

    එහෙම බිහිවුන සුවිශේෂී මිනිසෙක් ගැන කරන සුවිශේෂී වැඩසටහනකට මේ දවස්වල එළකිරි රේඩියෝව ලහි ලහියෙම සූදානම් වෙනවා කියලා ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ.

    ඒ අති සුවිශේෂී වැඩසටහන එළකිරි රේඩියෝ එකෙන් විකාෂය වෙන්නේ ලබන 5 වෙනිදා, හරියටම රෑ 8 ටට.

    හෙළයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය ඩව්ලිව්. ඩී. අමරදේව මහත්තයගේ 89 වෙනි උපන්දිනය වෙනුවෙන් කරන මේ රේඩියෝ ශෝ එක එතුමන්ගැන මතකය ආවර්ජනය කර ගන්න, දුර්ලභ සිංදු අහන්න, වගේම චැට් ත්‍රෙඩ් එකේ අදහස් හුවමාරු කර ගන්නත් ඉතාම වටිනා අවස්තාවක්.

    picture.php

    මේ ප්‍රෝග්‍රෑම් එක හරහා එතුමන්ගේ ගොඩක් ගීත වල මුල් පටිගතකිරිම් අහන්න තරම් අතිශය දුර්ලභ අවස්තා ලැබෙනවා විතරක් නෙවෙයි. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ සමහර විට ජීවිතේ එක පාරක් විතරක් අහන්න ලැබෙන විශේෂ වැඩසටහනක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වෙනත් කිසිදු මාධයයක් හරහා මේ වගේ අවස්තාවක් ඔබට ලැබෙන්නේ නැති බවත් කියන්නම ඕනේ.

    මේ එළකිරි රේඩියෝ එකෙන් කරන විශේෂ වැඩසටහන කියන්නේ තවත් පාර්ශවයකින් කරන එක වැඩසටහනක් නෙවෙයි. එළකිරියට හිතයිශී සාමාජික අපි හැමෝගෙම සාමූහික වැඩක්. මේකට අපිට දායක වෙන්න පුළුවන් වෙන්නේ රස වින්දනයෙන්.ඒ වගේම රේඩියෝ එකත් එක්ක, රේඩියෝ ත්‍රෙඩ් එකත් එක්ක එදාට එකතුවිමෙන්.

    සසළහද විල්තෙරේ රස දන්නා සියලු දෙනා මේ වෙනකොටත් මේක අහන්න සැදී පැහැදී ඉන්නවා කියලා මම දන්නවා.

    එළකිරියේ හැමෝම එන්න. මේක අපි එළකිරි ඉතිහාසයේ විතරක් නෙවෙයි ලංකාවේ ඔන්ලයින් රේඩියෝ ඉතිහාසයේ වැඩිම පිරිසක් අහන රේඩියෝ ෂෝ එක කරමු. මීට කලින් එලකිරි රේඩියෝව අහලා නැතිඋනත් කමක් එදාට අහමු. (ඩේටා ඉතාම මද වශයෙන් වැය කර අසන්නට හැකි බව සලකන්න. එබැවින් ඩේටා පිළිබදව බිය නොවන්න. :D)

    මතකනේ..
    දවස දෙසැම්බර් 5 සදුදා
    වෙලාව රෑ 8
    තැන එළකිරිය :P
     
    • Like
    Reactions: laMir

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1) එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද? :D
    ඒකට කරන්න තියන්නේ රේඩියෝ ෂෝ එකක් යන වෙලාවට radio.elakiri.com කියන ලිංක් එකට යන එක විතරයි.

    2) ඩේටා ගොඩක් කැපෙනවද? :eek:
    ඩේටා ඉතාම අඩුවෙන් වැය වෙන්න නම් ඔය කියපු පිටුවේ Low Quality කියන ඔප්ෂන් එක තෝරලා අහන්න පුලුවන්. එතකොට ඉතාම අඩුවෙන් තමයි ඩේටා යන්න්. තව විදිහකට කියනව නම් ඔයාලා ඩයලොග් රු 99 ඉන්ටනෙට් කාඩ් එක දාගත්තොත් රේඩියෝ එක අහලා තවත් සෑහෙන්න ඩේටා ගොඩක් ඉතිරුත් කර ගන්න පුලුවන්. [/IMG]

    3) ඉන්ටනෙට් ස්ලෝනේ.
    අව්ලක් නෑ. මම ඉන්ටනෙට් පැකේජ් එක ස්ලෝ වුනහමත් කිසි ගැටලුවක් නැතුව රේඩියෝ අහනවා. Low Quality දාගත්තම එච්චර අඩුවෙන් ඩේටා යන්නේ.

    4) රේඩියෝ ප්‍රෝග්‍රෑම් යන අතරේ චැට් එකට සෙට් වෙන්නේ කොහොමද?
    රේඩියෝව යන වෙලාවට එළකිරි හෝම් පේජ් එකේ උඩින්ම, ප්‍රෝග්‍රෑම් එකට අදාළ බැනර් එකක් දානවා. ඒක ක්ලික් කරහම කෙලින්ම රේඩියෝ ත්‍රෙඩ් එකට එනවා. :yes: එහෙම නැත්තං සාමාන්‍ය විදිහට New Posts ක්ලික් කරාම උඩින්ම රේඩියෝ ත්‍රෙඩ් එක දැක ගන්න පුලුවන්. මේක දාන්නේ Radio කියන මෙම්බර්.
    එහෙමත් නැන්තං Entertainment > ElaKiri Interactive Radio! කියන කැටගරි එක යටතේ ත්‍රෙඩ් එකට එන්නත් පුලුවන්.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අාහ්...මලයා.....
    ෙපාඩි නිවැරදි කිරීමක්....
    මම ෙනෙවයි කරන්ෙන්.....
    මනුදුල් සහ දිෙන්ෂ්...මෙග් මිතුරන් ෙදෙදෙනක් ෙග හඩින් තමා ෙම්ක ඒන්ෙන්.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අාහ්...මලයා.....
    ෙපාඩි නිවැරදි කිරීමක්....
    මම ෙනෙවයි කරන්ෙන්.....
    මනුදුල් සහ දිෙන්ෂ්...මෙග් මිතුරන් ෙදෙදෙනක් ෙග හඩින් තමා ෙම්ක ඒන්ෙන්.....

    :frown:
    හැබැයි නිර්මාණ කරු අයියනේ..:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    math anewaaa...
    :D:D
    කොහොමද බන් මේකේ රේඩියෝ එක අහන්නේ ?