U$ dollar ekak RS 151 ඉක්මවයි

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    උඹ මොන field එකක වැඩ කලත් උඹට සරල ප්‍රස්තාරයක් තේරුම් ගන්න බෑ වගේ තමා පේන්නේ.
    2015 මුල කාලෙ ඉඳන් රුපියල, USD එකට සාපේක්ෂව කෙලවෙන්නේ ට්‍රුම්ප් 2015 ඉඳන් හිටියද?
    ට්‍රෙන්ඩ් එකක් analyse කරලා බලපන් . එතකොට තේරෙයි ලංකාවේ USD එක උඩ යන්නේ ට්‍රුම්ප් නිසා නෙමේ කියලා

    Hama magulatama desha palane gawanna epa bun. Ranila ponnaya thamai. Eth me seen eka wenne Lankawe magulak nisa newei. Umba Forex market ekath ekka touch eke innawanam seen eka dannawa.

    Dollor ekata sapekshawa majors okkoma watila thiyenne me dawaswala.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Yako Currency rate ekai, Foreign Reserves ganai meke inna Arthika Osthar la dena talk dakkama andenawa.

    Danne naththam danne nathi subject katha nokara hitapalla. :lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඩොලර් එක කෘතිමව තියාගෙන ඉන්න එක හොද වැඩක් නෙමෙයි. ඕක පාවෙන එක හොදයි. ඒකෙන් රටේ ආර්ථිකය හැසිරෙන හැටි පෙන්නන ඉන්ඩිකේශන් එකක්:yes:

    මුදලක බාහිර අගය තීරණ කරන ක්‍රම තුනක් තියනවා,

    • පාලිත - ආන්ඩුව තමයි මුදලේ බාහිර අගය තීරණය කරන්නේ
    • පාවෙන පාලිත - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන වටිනාකමට, අවශ්‍ය වෙලාවට ආන්ඩුව සපෝට් එක දෙනවා/ කොන්ට්‍රෝල් කරණවා. ලංකාව මේ ක්‍රමේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කලේ.
    • පාවෙන - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න දෙනවා. ( දැන් වගේ)

    මහින්ද ඩොලර් එක රුපියක් 135කට වගේ තියගෙන හිටියට ඒකෙන් වෙන්නෙත් රටේ විදේශ වත්කම් අඩු වෙන එක විතරයි. ආන්ඩුවට ඩොලර් එක ඕනේ නම් ඕන තරම් අඩු ගානට ගේන්න පුලුවන්. ඒ හැම වෙලාවකදිම ආන්ඩුව තමන්ගේ විදේශ වත්කම් විකුණලා හරි ලංකාව ඇතුලට ඩොලර් ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ජාත්යන්තර මූල්‍ය අරමුදලින් IMF ණය ගන්න වෙනවා.
    IMF එක පිහිටවීමේ අරමුනක් තමයි විදේශ මුදල් ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාම.
    මහින්ද උනත් IMF ණය ගත්තේ රුපියල අවප්‍රමාණ්ය වෙන එක අඩු කරන්න. පිට රටින් ණය ගන්නවා කියන්නේ පිටින් මුදල් ලංකාවට එනවා. එතකො ඩොලර් සැපයුම වැඩි වෙලා ඩොලර් එකක මිල අඩු වෙනවා. ( ඉල්ලුම් සැපයුම් නි‍ය්‍යාය). කවද හරි රුපියල අල්ලගෙන ඉන්න ගත්ත ණය ගෙවන්න වෙන්නෙත් අපිටම තමයි බොලව්:(

    හැබැයි කොයි වෙලාවකදි හරි ලංකාවට විකුණන්න පුලුවන් විදේශ වත්කම් නැති වෙනවා, නැත්නම් වෙන රටවලින් ණය දෙන එක නතර කරනවා. එතකට රුපියලට හිකෙනවා:yes:

    මහින්ද පොඩ්ඩ පොඩ්ඩ රුපියල අල්ලගෙන හිටියේ, ඊට පස්සේ පාවෙන්න ඇරිහම ඒක කෙටි කාලයක් ඇතුලත අවප්‍රමාණය වෙලා ඇත්ත ස්වරූපය පෙන්නන්න ගත්තා.

    හොදම දේ තමයි ලංකාවේ භාන්ඩ හා සේවා අපනයන වැඩි කරන එක, ආනයන වලට ආදේශන කර්මාන්ත ඇති කරන එක. පුලුවන් තරම් ලංකාවේ හදන බඩු ගනින්. :yes:

    ඉසසරහට ආයිත් වරාය නගර පටන් ගනී, තව ජනවාරි මාසේ හම්බන්තොට වරාය විකුණන එකේ ඩොලර් එයි, මත්තල එයා පෝට් එකේ ඩොලර් එයි. කවද වෙනකම් විකුණගෙන කන්නද:eek: සෘජු විදේශ ආයෝජන තමයි එකම විසදුම.:yes:

    දිගින් දිගටම අවප්‍රමාණ්ය වෙන එකේ හොද නරක දෙකම තියනවා. ලොකුම හොදේ තමයි, රටේ අපනයන ඉහල යාම. මොකද ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩ් හින්දා අපනයන කරන එකා දිරිමත් වෙනව. ඒත් ගොඩක් රුපියල අවප්‍රමානය උනොත් නිශ්පාදන පිරිවැය ඉහල ගිහින් අපි නිශ්පාදනය කරන භාන්ඩ හා සේවා වල මිල සාපේක්ෂව ඉහල යන නිසා අපනයන වෙලද පොල අහිමි වෙන්න පුලුවන්. ඒවගේම ආනයන මිල වැඩි වෙන හින්දා, ආනයන අඩු වෙනවා. එක හොද දෙයක්.

    ලොකුම අවාසිය තමයි, උද්දමන වැඩි වීම. අපි ගොඩක් ආනයන මත රැදෙන රටක් හින්දා ආනයන කරන භාන්ඩ හා සේවා වලට ගෙවන්න ඕන රුපියල් ගාන ඉහල යනවා. ඒ හින්දා භාන්ඩ හා සේවා වල සාමාන්ය මිල මට්ටම් ඉහල ගිහින් උද්දමන කාරි තත්වයකට ඇති වෙන්න පුලුවන්.
    අනික තමයි අපි අරන් තියන ණය, විදේශ මුදල් වලින් ණය අරන් තියන හින්දා, අපි වැඩි රුපියල් ප්‍රමාන්යක් ගෙවන්න වෙනවා ඩොලර් එක අවප්‍රමාණය වෙන හින්දා. ඒක ලංකාව වගේ රටකට හොද නැහැ

    erozan උඹ නොදන්න ආර්ථික විද්‍යාව කතා කරන්න එපා බං. කිච වෙන එකේ සීමාවක් තියා ගනින්:) දන්න හුට්ටකිත් නෑ කියල උබ තනියෙන් දැම්ම කමෙන්ට් වලින් තේරෙනවා. කවුරුහරි පෝස්ට් එකක් දැම්මහම ඒකට පුක දෙන සපෝටින් රෝල් එක ඊට පස්සේ කරනවා. :lol:

    මම ආර්ථික විද්‍යා මහාචාරිය කෙනෙක් නෙමෙයි, ඒත් උබේ ගොන් ආර්ථික විද්‍යාව දැක්කහම මට
    Adam Smith ගැන දුක හිතුනා බං :( ඌ පුක කපාගෙන මැරෙයි :(

    Don't waste your time by replying to these idiots.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඕකට 50%ක් ආන්ඩුව වගකියන්න ඕන. 50%ක් වගකියන්න ඕන මිනිස්සු. අපේ බල්ලො දැන ගන්න ඕන මෙහේ ඉඳල ව්‍යාපාර කරල පේටන්ට් අරන් රට සල්ලි මෙහෙට අදින්න... ඒකට ආණ්ඩුව වගකියන්න ඕන ඒ ගැන හරි හමන් දැනුමක් ඇති උන්ව පත් කරල අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරල ලංකාවෙ ඇතුලෙ ව්‍යවසායකයො බිහි කරන්න.. එ්ක කරනකන් ලංකාවට දෙයියන්ගෙ පිහිටයි.

    lankawe patent gannawath support ekak denne na ban inna wesa haththa
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක US dollar අගය ඊයේ (29 ) රු. 151 ඉක්‌මවා ගියා.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (29) නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 151.07 ක්.

    ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය පෙරේදා (28) 150.59 ක්‌.

    මෙසේ දිගින් දිගටම රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන සියලුම භාණ්‌ඩවල හා සේවාවල මිල ගණන් ඉහළ යමින් තිබෙනවා.

    central-bank.jpg

    TFS :):):)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :lol::lol::lol:

    මට පෙ පොස්ට් එක දැකලා පැලෙන්න හිනා යකොව්. උඹට මෙහෙම තෙරිච්ච එක හොඳ මෙන්න මුගෙ ආර්ථික විද්‍යා දැනුම .:lol::lol::lol::lol::lol:
    සරලව කිව්වොත් උද්ධමනය වැඩි උනහම ආදායම වැඩි වෙනවාළු .උගෙන්ම අහගනින් ,:lol::lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1599164
    මම ගනන් 3පාරක් ෆේල් බං. ඒත් මම උඹට ගනන් ලෙසන් එකක් දෙන්නද:P
    පයිතගරස් ප්‍රමේය තුලින් ඇතිවන උච්චාවචනය සමජේදය වෙනකොට ත්‍රිකෝන මිතිය අනුව අපි වර්ජග සංඛ්‍යාවක් දශම වලින් ගුණ කලහම එන ගුනෝත්තර ශ්‍රේණිය දෙකෙන් බෙදා සරල සමීකරණයක් තුලින් ගත්කල ඒ තුලින් නිරූපණය වෙන සමාන්තර ශ්‍රේණියේ අගයන් y =ab+c යන සමීකරණයට උක්ත කිරීම තුලින් ඇතිවන සමකෝණී ත්‍රිකෝණයට A=P(1+r)^n යන වැල් පොලී සූත්‍රය ගැලපූ විට නිරූපණය වෙන සමස්ථය තුලින් නියැදියක් තෝරා ගැනිමට අඩුතම වර්ග ක්‍රමය හෝ අර්ධ මධ්‍යක ක්‍රමයෙන් එන අඩු අගය සරල සසම්භාවී ක්‍රමය තුලින් ලඟූ ගණක ඔස්සේ ගනනය කල විට එන පිලිතුරට කුළකයකින් එන වෙසසියා මට්ටම් ගලපන්න ඕනේ. ඒත් ඒ පිළිතුරට අඩු වැඩි ක්‍රමය තුලින් එන කර්ණිකාවට ජාමිතිය හා y = sin(x-α) අනුකළණය කලවිට එන නියාස නිශ්චයකයන් දිවිපද ප්‍රමේය තුලින් සංකරන සහා සංයෝජන කරන්න ඕනේ :yes::yes:

    ඕක දැකලා, තේරුම් ගන්නේ නැතුව ඕකට ත්‍ර්ඩ් එක දැම්ම එකා ලොකුම මෝඩයා :lol: මේ එක දැකලා මං ගනන් එකස්පර්ට් කියල කවුරු හරි ත්‍ර්ඩ් එකක් දැම්ම වගේ දෙයක් තමයි කරල තියෙන්නේ.:yes:

    ඇත්ත ගොනා, ඇදගෙන නාල විවරණ දීලා ත්‍ර්ඩ් දැම්ම එකාද, පෝස්ට් එක දැම්ම එකාද කියන එක උඹට බාරයි ඕං:P
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    දැන් තො කියන්නෙ රටේ ඉන්න උන් නොකා නොබි,අදින්නෙ පලදින්නෙ නැතුව,ඉන්ඩ ඔනෙ කියලද??? එහෙමද කියන්නෙ???රටේ අගමැතිය බිලියන ගනනින් මහ බැකුවෙන් කොල්ල කනව,සාමන්ය මිනිස්සු තමා ඩොලර් සුරකින්ඩ ඔනෙ නොදකින් තොපි වගේ වහල්ලු.:confused::confused::confused:
    ඊබේ එකෙන්ද ගූ පොන්නයෝ මිනිස්සු කන්නෙ? බොන්නෙ? අඳින්නෙ?
    ඇයි මෙහෙ කඩවල් වල බඩු නැද්ද ගූ සක්කිලියො?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    $ ඩොලර් එක වැඩි වෙන එක හොදයි ඔක්කොම බඩු ලංකාවෙම අපි හදනවනම් .
    ඔක්කොම බඩු පිටරටෙන් ගෙනවානම් ඩොලර් එක වැඩි උන ගමන් අපිට කෙල වෙනවා.
    වෙන විදියකට කියනවනම් අපේ රටේ මිනිසුන්ගේ ක්‍රය ශක්තිය පිරි හෙනවා.
    එතකොට අපි නිකම්ම ලෝකේ හිගන්නු වෙනවා.
    මේ රටේ ඉන්න මෝඩ ආර්ථික කාරයින් හින්දා රටම ඉවරයි තමා.

    Ai bn moda widiyata hithanne, okkoma badu lankawe hadanawa nm thamai $ eka adu wenne. ape waradda misak $ wala neme warada
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Hama magulatama desha palane gawanna epa bun. Ranila ponnaya thamai. Eth me seen eka wenne Lankawe magulak nisa newei. Umba Forex market ekath ekka touch eke innawanam seen eka dannawa.

    Dollor ekata sapekshawa majors okkoma watila thiyenne me dawaswala.

    desapalanayak nati arthikayak koheda ban tiyenne? :)

    me dawas wala tiena deyak neme mama kiwwe.
    USD eka wadi una hethuwa trump kiyala kiyanna try karapu nisa tama mama kiwwe, eka ehema neme kiyala. mama katha kale dan tiyena tatwayak gana nemey.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    desapalanayak nati arthikayak koheda ban tiyenne? :)

    me dawas wala tiena deyak neme mama kiwwe.
    USD eka wadi una hethuwa trump kiyala kiyanna try karapu nisa tama mama kiwwe, eka ehema neme kiyala. mama katha kale dan tiyena tatwayak gana nemey.

    Deerga kaleenawa Rupiyalata kelewwe nam apema Parlimenthuwe Meeharak tika thamai. Eth machan man kiyanne Rs 151 ta iye giye Lankawe seen ekak nisa newei.

    Me dawas wala Currency fluctuation ekata mulikama hethuwa thamai Trump. OPEC deal eken Dollar ekata sahenna wasi una. Onna balapan Trump karaya US genne nadda kiyala World's Oil leader widihata.

    International Money Market eke LKR kiyanne mokekwath ganan ganne nathi currency ekak. E nisa apita baha meka hold karan inna ekama ganakata. Ehema karanawanam e difference eka Ape thiyena SDR/Reserves wikuna wikuna e gap eka purawanna one. Nathuwa hithumathe $1=135 kiyala wikunanna ba.

    Ape lankawe inna arthika osthar la hithan inne Rajayakata puluwan kiyala $1 thamanta kamathi ganakata thiyanna puluwan kiyala. Anika Central Bank eka kiyanne Government ekata atha thiyanna bari ayathanayak. Eth lankawe ithin maha dawal ponila athulu nadaya 2 Billion horakam karane. Onna okai lankwe thathwe.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,314

    :yes::yes::yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,707
    113
    මාලඹේ
    Ai bn moda widiyata hithanne, okkoma badu lankawe hadanawa nm thamai $ eka adu wenne. ape waradda misak $ wala neme warada

    ඇයි බං මෝඩ කතා කියන්නේ.
    අපිට වාසි විදියට මහ බැංකුව රුපියල පාලනය කරන්න ඕනේ.
    රටකට මහ බැංකුවක් තියෙන්නේ එකට තමා
    නැතුව වංචා මගඩි කරන්න නෙවෙයි .
    රුපියල ඩොලර් එකට සාපේක්ෂව පාවෙන්න දානවනම් මහ බැංකුවක් මොකටද බං
    දීයුණු වෙන රටවල් ගොඩක් තමන්ගේ සල්ලි මහා බැංකුව හරහා පාලනය කරනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,707
    113
    මාලඹේ
    Yako Currency rate ekai, Foreign Reserves ganai meke inna Arthika Osthar la dena talk dakkama andenawa.

    Danne naththam danne nathi subject katha nokara hitapalla. :lol:

    හික්ස් ඔය ඔහොම හිතන්නේ forex මාර්කට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙන හින්ද?
    ඩොලර් එක වැඩි වෙලා රුපියල වැටුනොත් forex කාක්කන්ට හොදයි.
    එකයි මෙච්චර කෑගහන්නේ .
    ඒ උනාට ඔය වැඩි උන ඩොලර් රුපියල් වලට මාරු කලාම කලින් ගත්ත බඩු මල්ලවත් දැන් ගන්න බැහැ .
    මොකද ඩොලර් එක වැඩි උන නිසා 300% විතර ලංකාවේ වෙළෙන්දෝ බඩු ගණන් දාල .
    එතකොට ඩොලර් එක වැඩි උනා කියලා වාසියක් නැහැ.
    වෙලා තියෙන්නේ රට ඇතුලේ උද්ධමනය වැඩි වෙලා.
    මේක ඉතාම සරලයි.
    දැන් කියන්න බලන්න ඔය ආර්ථික ඔස්තාරලා රටක උද්ධමනය වැඩි වෙන එක හොදද නරකද:P:P:P කියලා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    na ban lankave deshiya nishpadana nane, jangi mahuwath redi ratin genawa
    kama bima hama dema ratin, anayenadi $ saha tax eka balapanawa, uddamanaya vadi wenne lankawata $ enne na, sarala hethuwa lankave nishpadana arthikayak na, ratata hambena $ madi rata karanna naya gannawa rola gahanwa dushana wancha oseta, lokuma awula deshiya nishpadana arthikayak nathi eka,
    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,707
    113
    මාලඹේ
    na ban lankave deshiya nishpadana nane, jangi mahuwath redi ratin genawa
    kama bima hama dema ratin, anayenadi $ saha tax eka balapanawa, uddamanaya vadi wenne lankawata $ enne na, sarala hethuwa lankave nishpadana arthikayak na, ratata hambena $ madi rata karanna naya gannawa rola gahanwa dushana wancha oseta, lokuma awula deshiya nishpadana arthikayak nathi eka,
    :lol:

    ලංකාවේ හැම දෙයක් ම හදන්න බැහැ මචෝ
    එත් හදන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද
    යට කලිසමේ ඉදං රටින් ගෙන්නවනවා .
    ලංකාව මෝටර් බයික් ඉන්දියාවෙන් ගෙඩි පිටිං ගෙන්වන එකේ
    ලංකාවේ හොද මොරට බයික් එකක් හදලා රටින් ගෙන්වන බජාජ් මගුල් වල ට 300%tax ගැහුවනම් .
    ලංකාවේ කොල්ලෝ කීදෙනෙකුට රස්සා හම්බුවෙනවද?
    එකෙන්ම ලංකාවේ කොල්ලන්ගේ ජොබ් ප්‍රශ්නේ ඉවරය