උඹ ආවද බන්?කෝ බන් උබලා ඇවිත්ද ඉන්නේ?
මචන්ලා බැලුම් පුම්බන සීන් සෙට් වෙනවනම් බස් එකේ එන එකද හොද?![]()
Yako pandama athe tiyena ewa daanna epoo ..okkomala gedara giyada ... antima match eka tama gahapu hodama eka ....
අන්තිමට ගහපු බේබදු මැච් එකනම් පට්ටයි හොදේ ..... දැන් තමා වෙරි හිදුනේ

ඔව් බන්, මගෙ තාමත් ඇඟ රිදෙනවා..නැගල ගිහින් දැන් තමයි ගෙදර ආවේ. කැඳත් නෑ මහන්සියි..
2016 සය සාමාජික ක්රිකට් තරගාවලියේ ජයග්රාහී කණ්ඩායම..සුභ පැතුම් මචන්ලා..

