හික්ස් ඔය ඔහොම හිතන්නේ forex මාර්කට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙන හින්ද?
ඩොලර් එක වැඩි වෙලා රුපියල වැටුනොත් forex කාක්කන්ට හොදයි.
එකයි මෙච්චර කෑගහන්නේ .
ඒ උනාට ඔය වැඩි උන ඩොලර් රුපියල් වලට මාරු කලාම කලින් ගත්ත බඩු මල්ලවත් දැන් ගන්න බැහැ .
මොකද ඩොලර් එක වැඩි උන නිසා 300% විතර ලංකාවේ වෙළෙන්දෝ බඩු ගණන් දාල .
එතකොට ඩොලර් එක වැඩි උනා කියලා වාසියක් නැහැ.
වෙලා තියෙන්නේ රට ඇතුලේ උද්ධමනය වැඩි වෙලා.
මේක ඉතාම සරලයි.
දැන් කියන්න බලන්න ඔය ආර්ථික ඔස්තාරලා රටක උද්ධමනය වැඩි වෙන එක හොදද නරකදකියලා.
Forex Market eke investment ekak methanata adala na bun. Rataka Arthika Samathulithathawaya manina method ekak thiyenawa. Economic equilibrium eka hadenna nam Monetary policy eka fiscal policy ekata samana wenna one.
Ewagedi balapana karunu godak thiyenawa. Umba macro economics karala thiyenawanam therum karala dennam kohomada seen eka wenne kiyala.
Methanadi oya baila wadak na. Majors fluctuate weddi minors automatically wenas wela market eke medium term advantage eka nutralise wenawa. International Finance waladi okata kiyana term eka mata mathaka na.


exactly machn lankawe moda yakku 80% ma Exchange rate gana danne nati hinda itin anduwa goda 


