වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    බඩා මාමා ඇතුලු බස් ගැන දන්න මාමලා කියනවද ? අර හයිවේ දුවන ඉන්දියන් ඉසුසු බස් එකක් කීයක්වෙයිද???
    මට දැනගන්න හිතුනා .....:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මගෙත් කාර් එකේ ප්ලග් 4 මාරු කරලා ටියුනප් එකක් කරගන්න ඕන කියලා ඉන්න, ගත්තට පස්සෙ(2008) ටියුනප් එකක් කරලාම නැහැ
    අලුත් අවුරුද්දෙම කරගන්න ඕනෙ
     
    SaLiTHaS77

    Well-known member
  • බඩා මාමා ඇතුලු බස් ගැන දන්න මාමලා කියනවද ? අර හයිවේ දුවන ඉන්දියන් ඉසුසු බස් එකක් කීයක්වෙයිද???
    මට දැනගන්න හිතුනා .....:)
    Rs.15,550,000/= wage..dan nam wadi price wenas wela athi.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    මගේ එකේ තිබ්බේ 100w හෙඩි ලයිට් දෙකක්....ලගදි කනෙක්ටර් එක උණු වෙලා දෙකම 60 දෙකක් දැම්මා....දැන් පාරෙ යන්න බෑ එලිය අඩුයිනෙ බන්...
    අය 100 දෙකක් දැම්මොත් උණු වෙයිද රිලේ කිට් එකක් දාන්න වෙයිද???

    Philips Xtreme Vision Plus hari Osram Nightbreaker Plus hari ebay eken genas danna.. 100W ekata vada eliyay.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    මචන් සමහර කාර් වල පිටිපස්ස පහතයි වගේ පෙන්නේ ඇයි? උදාහරණයක් විදියට සමහර fb15 තැනිතලාවේ තියෙද්දී සාමාන්‍ය විදියට තියනව..නමුත් සමහර ඒවගේ පිටිපස්ස අනිත් ඒවාට වඩා පහතයි වගේ පේනවා?මෙහෙම වෙන්න හේතුව මොකක්ද?මේක හදන්න පුළුවන් කොහොමද??? වාහන කාපු උන් හෙල්ප්

    Orginal ගාන

    nissan-sunny-fb-15-body-or-Tel-lamps-Car-parts-spares-and-accessories-Looking-for-at-Harare.jpg

    පහත් වී

    images.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Leyland eka 13,000,000/= (YOM 2016)

    බස් වලට ටැක්ස් නැතිම තරම්නේ බන්???ටොයොටා ලංකා එකේ කෝස්ටර් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ජපානේ ගානට වඩා සුලු මුදලක් වැඩියෙන්. ලක්ශ 74යි බ්‍රෑන්ඩ් නිව් කෝස්ටරේ. ඇයි බන් මේ ඉන්දියන් යකඩ සෑයවල් මෙච්චර ගනන්..?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;20990164 said:

    :(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Leyland eka 13,000,000/= (YOM 2016)
    එතකොට හයිවේ ප්ර්මිට් එකකුත් මිලියන 5ක් වත් වෙයිනේ මාමේ ...ඔක්කොම බැලුවහම ගාල්ල -මහරගම එකකට 20million විතර යනවනේ...දවසට ටර්න් දෙකයි නේ..
     
    SaLiTHaS77

    Well-known member
  • රත්තරං;20990164 said:
    බස් වලට ටැක්ස් නැතිම තරම්නේ බන්???ටොයොටා ලංකා එකේ කෝස්ටර් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ජපානේ ගානට වඩා සුලු මුදලක් වැඩියෙන්. ලක්ශ 74යි බ්‍රෑන්ඩ් නිව් කෝස්ටරේ. ඇයි බන් මේ ඉන්දියන් යකඩ සෑයවල් මෙච්චර ගනන්..?
    Ane manda oya ganata wikunanneth loku margin tiyala nemelu..
    එතකොට හයිවේ ප්ර්මිට් එකකුත් මිලියන 5ක් වත් වෙයිනේ මාමේ ...ඔක්කොම බැලුවහම ගාල්ල -මහරගම එකකට 20million විතර යනවනේ...දවසට ටර්න් දෙකයි නේ..

    :growl::growl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20990164 said:
    බස් වලට ටැක්ස් නැතිම තරම්නේ බන්???ටොයොටා ලංකා එකේ කෝස්ටර් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ජපානේ ගානට වඩා සුලු මුදලක් වැඩියෙන්. ලක්ශ 74යි බ්‍රෑන්ඩ් නිව් කෝස්ටරේ. ඇයි බන් මේ ඉන්දියන් යකඩ සෑයවල් මෙච්චර ගනන්..?

    කෝස්ටර් එකක්ට වඩා විය්දමක් යනව ඇති ලේලන්ඩ් ලක්ෂරි බස් එකක් හදන්න. සයිස් එකත් ලොකුයි, එන්ජින් දෙකයි, සීට් ගාන වැඩියි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:cool::cool:

    කොට තට්ට මාම කෙනෙක් හම්බවුනා නොවැ මේකෙ ඉන්න... :P:P වෑන් එකක ඇවිත් තිබ්බෙ.:yes: ඇතුලෙ වහලෙ ගාව තිබ්බ හැඬ්ල් එකේ එල්ලිලා අමාරුවෙන් නැග්ගෙ වෑන් එකට.:baffled:
     
    Status
    Not open for further replies.